oba එකටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. එක පාරට 1 වසරට ගන්න ගාන බකස් ගාල වැඩි වුනාම උන්ටත් කොන්ට්‍රෝල් නැතුව යයි. ඉස්සරහට හොඳ ආතල් බලාගන්න පුලුවන්. දැන් කොලඹ හොඳම ඉස්කෝල සෙට් එක ජරාම ඉස්කෝල සෙට් එක වෙනව. මුඩුක්කු drug culture එක නිකංම පැතිරෙන්න ගන්නව. දෙමව්පියො ගෙන්නල අවවාද කරන්න බෑ මහ උන් ඊට වඩා කාලකන්නි. හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට![]()
Ai o/l walin enna puluwanne
ශිෂ්‍යත්වෙන් පන්තියකට 30කට කිට්ටු වෙන්න ගැනෙනව. ගොඩක් වෙලාවට 6 වසරෙ පන්ති බෙදුවාම 1ඉඳන් ආපු අයට වඩා ශිෂ්‍යත්වෙන් අපු අය වැඩි වෙනව. ඕලෙවල් වලිං පන්තියකට ලමයි 5කට 6කට වඩා ගැනෙන්නෙ නෑ බං![]()
නෑ මොකුත් නෑ![]()

උඹ වගේ කලු කොට කැත නිට්ටෑවෙක් වගෙ එකෙක්ට කෙල්ලෙක් කැමති වෙන්න එපාය ඔක්කොටම කලින් ලමයි හදනවද නැද්ද බලන්න![]()

wishwasa karapan mudukku unge demawpiyo hari aduyi redda ussan iskoleta enawa. ehema ennema oya keeyak hari thiyana un. duppath un awilla dekata namila ahan indala yanawa. ahinsakayi. mudukkuwe sellam ehe pennanne na.oba එකටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. එක පාරට 1 වසරට ගන්න ගාන බකස් ගාල වැඩි වුනාම උන්ටත් කොන්ට්‍රෝල් නැතුව යයි. ඉස්සරහට හොඳ ආතල් බලාගන්න පුලුවන්. දැන් කොලඹ හොඳම ඉස්කෝල සෙට් එක ජරාම ඉස්කෝල සෙට් එක වෙනව. මුඩුක්කු drug culture එක නිකංම පැතිරෙන්න ගන්නව. දෙමව්පියො ගෙන්නල අවවාද කරන්න බෑ මහ උන් ඊට වඩා කාලකන්නි. හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට![]()
ape panthiyatanm lamayi 15k vithara gaththa !

ow. ol walin godak gannawa.ape panthiyatanm lamayi 15k vithara gaththa !
ඕලෙවල් වලිං පන්තියකට ලමයි 5කට 6කට වඩා ගැනෙන්නෙ නෑ බංශිෂ්යත්වෙන් පන්තියකට 30කට කිට්ටු වෙන්න ගැනෙනව. ගොඩක් වෙලාවට 6 වසරෙ පන්ති බෙදුවාම 1ඉඳන් ආපු අයට වඩා ශිෂ්‍යත්වෙන් අපු අය වැඩි වෙනව.
wishwasa karapan mudukku unge demawpiyo hari aduyi redda ussan iskoleta enawa. ehema ennema oya keeyak hari thiyana un. duppath un awilla dekata namila ahan indala yanawa. ahinsakayi. mudukkuwe sellam ehe pennanne na.
catchment area eken lamayi ganna eka wadi unoth sinhala aya nam ennema na samahra area wala. muslim and tamil thamayi.
මහ උන්ට කියන්නද ලමයව හදාගන්න කියල ? 5 di aluthen okkoma gaththa 120k
ඔය කියන්නෙ මොන ඉස්කොලෙ ගැනද ?එහෙනං ඉස්කෝලෙන් ඉස්කෝලෙට ගන්න විදිහ වෙනස් ඇති.
karana tharamak madaavi wada karanne lokkonge lamayi ban. mudukku un ahinsakayi. demawpiyo aniwaryayen parent meeting ekata enawa. loku un samaharu ennema na. mudukku demawpiyonta kiwwa gaman lamayi hadanawa. loku ewun ganan ganneth na.parents meeting නං එන්නෑ. උන් නිකං ලමයින්ට ඕනෙ රෙද්දක් කරගනිං කියල අතෑරල දාල වගේ ඉන්නෙ. ඉතිං ප්‍රශ්න වලට එන්නෑ තමා. ඒත් ලමයෙක් මොකක් හරි වැරැද්දක් කලොත් අනික් උන්ව බේරගන්නවත් ක්‍රමයක් නෑමහ උන්ට කියන්නද ලමයව හදාගන්න කියල ?
karana tharamak madaavi wada karanne lokkonge lamayi ban. mudukku un ahinsakayi. demawpiyo aniwaryayen parent meeting ekata enawa. loku un samaharu ennema na. mudukku demawpiyonta kiwwa gaman lamayi hadanawa. loku ewun ganan ganneth na.
eka example ekak mathakada rambukwella ge putha ta panthi thahanam karala royal principal yapaneta maru karanna haduwa? anthime oowa ganna una. punishment eka ahosiyi. mudukku ekek ehema guruwarayekuta banala hari umba ahala thiyanawada?