ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    oba එකටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. එක පාරට 1 වසරට ගන්න ගාන බකස් ගාල වැඩි වුනාම උන්ටත් කොන්ට්‍රෝල් නැතුව යයි. ඉස්සරහට හොඳ ආතල් බලාගන්න පුලුවන්. දැන් කොලඹ හොඳම ඉස්කෝල සෙට් එක ජරාම ඉස්කෝල සෙට් එක වෙනව. මුඩුක්කු drug culture එක නිකංම පැතිරෙන්න ගන්නව. දෙමව්පියො ගෙන්නල අවවාද කරන්න බෑ මහ උන් ඊට වඩා කාලකන්නි. හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට :love:

    Ai o/l walin enna puluwanne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ai o/l walin enna puluwanne

    ඕලෙවල් වලිං පන්තියකට ලමයි 5කට 6කට වඩා ගැනෙන්නෙ නෑ බං :no: ශිෂ්‍යත්වෙන් පන්තියකට 30කට කිට්ටු වෙන්න ගැනෙනව. ගොඩක් වෙලාවට 6 වසරෙ පන්ති බෙදුවාම 1ඉඳන් ආපු අයට වඩා ශිෂ්‍යත්වෙන් අපු අය වැඩි වෙනව.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නෑ මොකුත් නෑ :dull:

    උඹ වගේ කලු කොට කැත නිට්ටෑවෙක් වගෙ එකෙක්ට කෙල්ලෙක් කැමති වෙන්න එපාය ඔක්කොටම කලින් ලමයි හදනවද නැද්ද බලන්න :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ වගේ කලු කොට කැත නිට්ටෑවෙක් වගෙ එකෙක්ට කෙල්ලෙක් කැමති වෙන්න එපාය ඔක්කොටම කලින් ලමයි හදනවද නැද්ද බලන්න :lol:

    ඔයා කියන කතාව ඇත්ත :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    oba එකටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. එක පාරට 1 වසරට ගන්න ගාන බකස් ගාල වැඩි වුනාම උන්ටත් කොන්ට්‍රෝල් නැතුව යයි. ඉස්සරහට හොඳ ආතල් බලාගන්න පුලුවන්. දැන් කොලඹ හොඳම ඉස්කෝල සෙට් එක ජරාම ඉස්කෝල සෙට් එක වෙනව. මුඩුක්කු drug culture එක නිකංම පැතිරෙන්න ගන්නව. දෙමව්පියො ගෙන්නල අවවාද කරන්න බෑ මහ උන් ඊට වඩා කාලකන්නි. හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට :love:
    wishwasa karapan mudukku unge demawpiyo hari aduyi redda ussan iskoleta enawa. ehema ennema oya keeyak hari thiyana un. duppath un awilla dekata namila ahan indala yanawa. ahinsakayi. mudukkuwe sellam ehe pennanne na.

    catchment area eken lamayi ganna eka wadi unoth sinhala aya nam ennema na samahra area wala. muslim and tamil thamayi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    ඕලෙවල් වලිං පන්තියකට ලමයි 5කට 6කට වඩා ගැනෙන්නෙ නෑ බං :no: ශිෂ්‍යත්වෙන් පන්තියකට 30කට කිට්ටු වෙන්න ගැනෙනව. ගොඩක් වෙලාවට 6 වසරෙ පන්ති බෙදුවාම 1ඉඳන් ආපු අයට වඩා ශිෂ්‍යත්වෙන් අපු අය වැඩි වෙනව.

    Apo shishthwweta wada o/l walin ban ganne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    wishwasa karapan mudukku unge demawpiyo hari aduyi redda ussan iskoleta enawa. ehema ennema oya keeyak hari thiyana un. duppath un awilla dekata namila ahan indala yanawa. ahinsakayi. mudukkuwe sellam ehe pennanne na.

    catchment area eken lamayi ganna eka wadi unoth sinhala aya nam ennema na samahra area wala. muslim and tamil thamayi.

    parents meeting නං එන්නෑ. උන් නිකං ලමයින්ට ඕනෙ රෙද්දක් කරගනිං කියල අතෑරල දාල වගේ ඉන්නෙ. ඉතිං ප්‍රශ්න වලට එන්නෑ තමා. ඒත් ලමයෙක් මොකක් හරි වැරැද්දක් කලොත් අනික් උන්ව බේරගන්නවත් ක්‍රමයක් නෑ :no: මහ උන්ට කියන්නද ලමයව හදාගන්න කියල ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,924
    113
    parents meeting නං එන්නෑ. උන් නිකං ලමයින්ට ඕනෙ රෙද්දක් කරගනිං කියල අතෑරල දාල වගේ ඉන්නෙ. ඉතිං ප්‍රශ්න වලට එන්නෑ තමා. ඒත් ලමයෙක් මොකක් හරි වැරැද්දක් කලොත් අනික් උන්ව බේරගන්නවත් ක්‍රමයක් නෑ :no: මහ උන්ට කියන්නද ලමයව හදාගන්න කියල ?
    karana tharamak madaavi wada karanne lokkonge lamayi ban. mudukku un ahinsakayi. demawpiyo aniwaryayen parent meeting ekata enawa. loku un samaharu ennema na. mudukku demawpiyonta kiwwa gaman lamayi hadanawa. loku ewun ganan ganneth na.

    eka example ekak mathakada rambukwella ge putha ta panthi thahanam karala royal principal yapaneta maru karanna haduwa? anthime oowa ganna una. punishment eka ahosiyi. mudukku ekek ehema guruwarayekuta banala hari umba ahala thiyanawada?
     
    corn

    Active member
  • Feb 9, 2019
    100
    36
    28

    ehemamath kiyanna baha ! ape ekek htiya kithul waththe uuta o/l wenkm akuru kiyavanna baha ! ee vageema hndatama salli thiyena eka thama ape section second ! ooka than than valata wenas wenava
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    කොලඹ ට්‍රැ‍ෆික් වැඩි වෙන්න එක හේතුවක් මේ ජාතික පාසැල්. මරදානේ ආන්නද එක ගාවට උදේ බල්ලෙක්ටවත් කිට්‍ටු කරන්න බෑ