ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    karana tharamak madaavi wada karanne lokkonge lamayi ban. mudukku un ahinsakayi. demawpiyo aniwaryayen parent meeting ekata enawa. loku un samaharu ennema na. mudukku demawpiyonta kiwwa gaman lamayi hadanawa. loku ewun ganan ganneth na.

    eka example ekak mathakada rambukwella ge putha ta panthi thahanam karala royal principal yapaneta maru karanna haduwa? anthime oowa ganna una. punishment eka ahosiyi. mudukku ekek ehema guruwarayekuta banala hari umba ahala thiyanawada?

    ehemamath kiyanna baha ! ape ekek htiya kithul waththe uuta o/l wenkm akuru kiyavanna baha ! ee vageema hndatama salli thiyena eka thama ape section second ! ooka than than valata wenas wenava

    :yes:
    දේශපාලඥයො වගේ උන්ගෙ ලමයි තමා ගොඩක් ඔහොම වෙනවනං වෙන්නෙ.

    Tawa 1 wasare idan a/l wenakan tution nawatanna one.

    ඒක නං කරන්න බැරි දෙයක්. සල්ලි තියෙන මිනිස්සු ගෙදරට ගෙනල්ල උග්නනයි. සල්ලි නැති මිනිස්සුන්ගෙ ලමයින්ට ක්ලාස් නෑ. ඊට පස්සෙ ගෙවල් වලට පැන පැන අල්ලන්නද ? සමාජය දැනුවත් කරන එක විතරයි කරන්න පුලුවන්. එකෙක්වත් ඒක කරන්නෑ. හරි නං 7-9 නාට්ටි යන වෙලාවෙ හැම නාට්ටියක් අතරෙම විනාඩි 5ක් විතර සෞඛ්‍ය අමාත්‍යංශෙට, මධ්‍යම පරිසර අධිකාරියට, ගොවිජන සේවා වගේ ආයතන වලට දැනුවත් කිරීම් කරන්න video clip එකක් දාන්න වෙන් කරන්න ඕනෙ. ඉස්සර මෙහෙම කලා. පස්සෙ ඒව නැතුවම ගියා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මහ ගොන් වැඩක්. ශිෂත්වයට තරඟෙ හදල තියෙන්නෙ මෙ ඉන්න කාලකන්නි 225 තමා. වැඩිවෙන ජනග්‍රහනයට හරියන්න අලුතෙන් පහසුකම් සහිත පාසල් විවුර්ත් වෙන්නෙත් නෑ. තියෙන ඒවත් වහනව. ඒ මදිවට තියෙනෙ පුරප්පාඩු ටිකට උන්ගෙ ළමයි දාගන්නව. එතකොට ශිෂත්වයට දෙන්න තියෙන පුරප්පාඩු අඩු වෙනව. ඉතිං පුරප්පාඩු සීමිත නිසා ඉස්කෝලව ලකුණුයි පාස් මාක් එකයි අහස උසට යනව. අන්තිමට තියෙන පුංචි ඉඩේ තරගයට අම්මල ළමයි දක්වනකොට උන් අම්මලට බනිනව. සිස්ටම් එකෙන්ම සිස්ටම් එක විනාස කරල සිස්ටම් එකෙන්ම සිස්ටම් එකට විරුද්ධ වෙන විදියට මිනිස්සුන්ව හදල උන්ගෙ ළමයි හොදම පහසුකම් තියෙන තැනට අරන් යනව. අනාත සින්හලු හිප් හිප් හුරේ කියනව.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් ශිෂ්‍යත්වෙන් පොඩි ඉස්කෝලෙක ඉඳලා ලොකු ඉස්කෝලෙකට ගිය එකෙක්. ලංකාව ඇතුලෙ ලොකු ඉස්කෝලෙකට යන එකේ වාසි කීපයක් තියනවා.

    1) හොඳ ගුරුවරු ඉන්නවා. උගන්වනවා හොඳයි
    2) ඉස්කෝලෙන් අයින් උනාට ඉස්කෝලෙන් අයින් වෙච්චි නැති ගෝත්‍රිකයො රටේ හැම තැනම ඉන්නවා. ලොකු ඉස්කෝලවල ඔය ගතිය වැඩියි. ඒ නිසා කොහෙ ගියත් වැඩක් කරගන්න ඉස්කෝලෙ “ලොකු අයියා“ කෙනෙක් ලොකු තැනක ඉන්නවා.
    3) වෙන ආඩම්බර වෙන්න දෙයක් නැති එකෙක්ට ගිය ඉස්කෝලෙ නම කියලා පොඩි ස්ටේටස් එකක් හදාගත්තෑකි සභාවකට ගියාම.

    ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කෝලෙට යන උන්ට ගෙවල් වලින් වෙන්වීමේ , එක පාර ලොකු ප්‍රෙෂර් එකක් ඇප්ලයි වීම (ගමේ ඉස්කෝලෙ එක දාපු එකාට ලොකු ඉස්කෝලෙ එක දාගන්න හෙන කට්ටක් කන්න වෙනවා. මොකද ශිෂ්‍යත්වෙන් එන හැම එකාම වගේ පොඩි ඉස්කෝල වල උඩ රෑන්ක් දාපු උං), අධික ගමන් මහන්සිය (දිනපතා ගෙදර ඉඳං ගිය එකෙක්නං මං වගේ) + තව විවිද ගැටලු ඇතිවෙනවා.

    මේ දේවල් වෙලා තියෙන්නෙ ලංකාවෙ සිස්ටම් එක අප්සට් එක නිසා මිසක් වෙන මුකුත් නිසා නෙමෙයි. මම දන්නා තරමින් අධ්‍යාපනයට ඉතා හොඳයි කියන රටවල පොඩි උන්ට ලංකාවෙ වගේ ප්‍රෙෂර් එකක් වැටෙන්නෙ නෑ. ලංකාවෙ තියන සිස්ටම් එක නිසා මුල් ලමාවිය සංවර්ධනය නොවුන , අනිත් මිනිස්සු ගැන තැකීමක් නැති ඉන්ටෙලිජනට් සොම්බීස්ලා තමයි බිහිවෙන්නේ. ඉතින් එහෙම රටක් වලපල්ලට යනවා ඇරෙනකොට වෙන දෙයක් වෙන්නෙ නෑ. ඒකයි ලංකාව ඉන්ටෙලිජන්ට් ඉන්ඩෙක්ස් එකේ උඩට නැග්ගට රටක් වශයෙන් දිනපතා වල පල්ලට යන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශිෂ්‍යත්වය මොකටද මන්ත්‍රී හාන්දුරුවන්ගෙ ලියුමට ඉස්කෝලෙ දාගන්න පුලුවන්කම තියෙද්දි?:lol::(

    සිස්සත්තෙ පාස් වෙන්නෙ නැතුව රටේ ජනාදිපතිකම උනත් කරන්න පුලුවන් කියල ඔප්පුවෙලා තියෙනව. රජයේ ඉහල තානාන්තර දරණ අයවත් සිස්සත්තෙ පාස් නෑ.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නාගරිකව ට්‍රැ‍ෆික් වැඩි වෙන්න, ග්‍රාමීයව හොඳ දොස්තරලා නැති වෙන්න එක හේතුවක් මේ ටහිකෙන ජාතික පාසල් උට්ට.හැම පකයම පාදුක්කේ කලුතර ගම්පහ ඉඳන් වාහන ඩ්‍රැයිව් කරගෙන ලමයි එල්ලගෙන එන ජාතික සුත්තට දාන්න පාන්දර ඉදන්:lol:

    monawa unath katahawa nam ettha umbe
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    ඕක නැති කරපු එක හොඳයි කියන්නේ, අහෝසි කරන්න කියන්නේ මෙන්න මේ කට්ටිය:
    පහේ ශිෂ්‍යත්වේ ලියන ළමයි නැති අය.
    ළමය ශිෂ්‍යත්වේ ලියල ෆේල් වෙච්ච අය.
    කියනවට කියන අය සහ ඕක ඕන නෑ කිව්වහම දාර්ශනිකයෙක් වෙනවා කියල හිතන අය.
    සල්ලි දීල මොලේ කලඳක් නැති තමන්ගේ ළමය ලොකු ඉස්කෝලෙකට දාගන්න බලන් ඉන්න අය.
    මැති ඇමති සහ උන්ගේ හිතවත් අය.
    අල්ලපු ගෙදර ළමය හොඳට ඉගෙන ගන්න හින්ද පහෙන් පස්සේ ලොකු ඉස්කොලකට යනවා බලන්න බැරි අය.

    sahathika aththa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,607
    113
    Ehema ahosi karala naha.

    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam

    March 26, 2019 0

    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam
    Although President Maithripala Sirisena pledged to scrap Grade V Scholarship examination, the Education Ministry has no real plan to replace the highly competitive examination, multiple sources within the ministry said.

    Addressing a meeting in Polonnaruwa, Presidnent Maithripala Sirisena assured that the Grade V Scholarship exam would be done away with. However, he stopped short of revealing the alternative to the highly-competitive examination which has drawn severe criticism from many quarters.

    "Grade V Scholarship cannot be abolished overnight. There has to be a proper plan to replace it with a suitable mechanism, " a senior source within the ministry said.

    "Scrapping Grade V scholarship under the current circumstances will give rise to so many fresh problems. If there is a plan to scrap the Grade V examination, there should be a concerted effort to resolve other issues that have plagued the education sector, " the spokesman explained.

    Earlier the Education Ministry said the Grade V examination will be replaced with a less-competitive Grade VII examination, but a final plan is yet to be formulated.

    He added that there is still no comprehensive plan in place to replace the exam , apart from what he termed "mere political rhetoric".

    - http://www.asianmirror.lk/news/item...replacement-plan-for-grade-v-scholarship-exam
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    This exam is useless fucking shit.it should be scrapped off.no need for any exam for those fucking so called high grade schools.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    This exam is useless fucking shit.it should be scrapped off.no need for any exam for those fucking so called high grade schools.

    ඇමරිකාව,ජපානය රුසියාව ,ජර්මනිය සිංගප්පුරුව වගේ කිසිම දියුනු රටක ඔය කියන සුපිරි ඉස්කෝල නෑ.ඕනි නම් පෞදලික පාසැල් තියෙනවා.ඒවා සුපිරි පාසල් නෙවෙයි.ලංකාවේ ඉන්න මෝඩ ගෝත්‍රිකයන්ගේ මේ සුපිරි පාසැල් නිසා මුලු කොලඹම මාර ට්‍රැ‍ෆික් එකක්.ඒ මදිවට ලමයි කුකුල්ලු, හරක් වගේ වෑන් කොට වල පටලවගෙන උදේට පැය දෙක තුන එහෙට මෙහට දක්කනවා.බලපන් හුකන පාසල් වෑන් එකක් උදේම යන වට වන්දනාව.:angry::angry:
     
    • Like
    Reactions: Boomslang

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ආන්ඩුවට සත පහක බද්දක් ගෙවන්නෙ නැති දුප්පත් පවුල් වල ඉන්න එවුන් සිසත්වය පාස් වෙලා සුපිරි ඉස්කෝල වලට රිංගනව.මුලු රටම ඒව නිසා ට්‍රැ‍ෆික් කන්න ඕන.අනිත් එක උන් නිදහස් අද්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සුපිරි රටවලට පලා යනවා.අපි නිකන් ටින් කිරි කනවා.:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    ආන්ඩුවට සත පහක බද්දක් ගෙවන්නෙ නැති දුප්පත් පවුල් වල ඉන්න එවුන් සිසත්වය පාස් වෙලා සුපිරි ඉස්කෝල වලට රිංගනව.මුලු රටම ඒව නිසා ට්‍රැ‍ෆික් කන්න ඕන.අනිත් එක උන් නිදහස් අද්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සුපිරි රටවලට පලා යනවා.අපි නිකන් ටින් කිරි කනවා.:angry:

    Ow adu kuke hatta
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Duppath pawlaka daruwekuta hoda iskolekata yanna thibba ekama chance eka. Dan ithin rata kana deshapaluwonge daruwo, ahinsaka janathawa billata ganna doctorslage daruwo, kotipathi business karayonge daruwo witharak loku iskola walata yai