My Malaysia Trip

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    හිතේ තිබුන ලොකූ බලාපොරොතුවක් ඉශ්ට කරගනිමින් මගේ පලවෙනි විදේශ සංචාරය ගිය සතියේ ගිහින් ආව :). මේක මගේ පලවෙනි සංචාරය නිසා දහසකුත් ප්‍රශ්න මැද්දෙ තමයි මේ ගමන ගියෙ. ගියෙ මමයි ගෙදර උන්දැයි විතරයි


    යන්න කලින් ඉන්ටනෙට් එකෙනුත් , කිරියෙ දාල තිබ්බ thread වලිනුත් සෑහෙන විස්තර හොය ගත්ත.

    වියදම ....

    Air ticket වලට (Air Asia), දෙන්නට 78500.00 විතර ගියා.

    ඇත්තටම ticket එකක් 31000.00 විතර ගන්න තිබුනා. නමුත් අපේ නෑදෑයෙක් ticket අරන් දෙන්නම් කියලා කඩේ ඇරලා පොල්ල තිබ්බ නිසා අන්තිමට වැඩි ගානකට ගන්න උනා.

    Ground Package , එක. එක්කෙනෙක්ට 188USD

    including 3 star hotel with breakfast, all transfers, aquaria klcc and cable car ticket

    වීසා වලට එක්කෙනෙක්ට 6500.00

    දල වශයෙන් අපේ අමතර වියදම් නැතුව දෙන්නට 160000.00 වගේ ගිහින් තියෙනවා

    අපිට flight එක තිබ්බෙ 16 වෙනිදා රෑ 11.00 ට. මීට කලින් ගිහින් නැති නිසාත් පාරෙ traffic තත්වෙ කොහොම වෙයිද දන්නෙ නැති නිසාත් 6.00 ට විතර ගෙදරින් ගියා. 7ට airport අපි එකේ. 8.00 ට තමයි check in counter අරින්නෙ එතකන් එහාට මෙහාට වෙවී කට්ට කෑව. ඊට පස්සෙ check in වෙලා ticket දෙක අරගෙන gate එක open කරනකම් duty free එකට වෙලා කට්ට කෑව.


    කොහොම හරි plane එකේ නැගල උදේ පාන්දර 5.30 වගේ වෙනකොට අපි Malaysia වලට ආව. උන්ගෙ airport එක අපේ එක වගේ සිය ගුනයක් විතර විසාලයි. gate එකේ ඉදලා කිලෝමීටරයක් වගේ ඇවිදින්න තියෙනවා arrival hall එකට. උන්ගේ immigration එකේ උන්නම් යක්කු වගේ. අපේ photos, finger print ඔක්කොම ගන්නවා එතනදි. custom එකේ උන්නම් වැඩිය ගනන් ගත්තේ නෑ belt එකට බෑග් දෙක දාන්න කිවුවා විතරයි. ඊට පස්සේ අපි wash එකක් එහෙම දාලා උදේට කාලා 7.30 විතර එලියට අවා. අපි එනකොට driver අපේ නම ලියපු කොලයකුත් අල්ලගෙන් arrival hall එකේ exit එක ගාව හිටගෙන ඉන්නවා.


    වාහනේට නගින්න කලින් කෝකටත් කියලා මම 50USD මාරු කරා. airport එකේ exchange rate පට්ට අඩුයි. මට 50USD ට හම්බුනේ රින්ගිට් 85 :no:

    airport එකේ ඉදලා පැයක විතර ගමනක් kuala lumpur city තියෙනවා වලට. driver බුවා අපිව කෙලින්ම ගෙනාවෙ අපි ඉන්න හොටෙල් එක බලන්න. මේ තියෙන්න හොටෙල් එක.
    20190318-075734.jpg




    20190318-213255.jpg

    හොටෙල් එකේ, free wifi, roof top gym, pool, hot water , safety box, coffee maker වගේ facilities තියෙනවා .


    අපේ හොටෙල් එකේ check in time එක 3.00pm නිසා නිසා අපිව ඉස්සෙල්ලම ගෙනිච්චා thean hou temple එක බලන්න.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg



    10.jpg



    11.jpg

    14.jpg



    15.jpg


    ඊට පස්සෙ අපි ගියා national place ( රජ ගෙදර ) බලන්න.

    20190317-092109.jpg




    20190317-092212.jpg



    20190317-092438.jpg



    20190317-092750.jpg



    national monument Malaysia


    20190317-094251.jpg

    20190317-094012.jpg



    20190317-093958.jpg



    20190317-094448.jpg



    20190317-094459.jpg



    20190317-094611.jpg



    20190317-095526.jpg





    Update 1

    තව තියෙනවා හිමින් සැරේ දාන්නම්
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mama Pacific Express eke 2 times idala tiyenawa.
    Rooftop eke tiyena pool eke hawasata patta fun ekak ganna puluwan.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    කොහොමද බන් මගුලෙ photo දාන්නෙ, අලුත් ඒවා දාද්දි පරන ඒවා නැතිවෙනවනෙ:no:

    මචන් උඹගේ Image URL වැටිලා තියෙන්නේ මේ විදියට..
    "http://www.elakiri.com//i.postimg.cc/QM2Dx6hc/1.jpg"

    ඒ්ක මේ විදියට වෙනස් කරපන්..
    "http://i.postimg.cc/QM2Dx6hc/1.jpg"


    "www.elakiri.com//" මේ ටික අයින් කරපන්.
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    අයියෝ එපා වෙනවා බන් පින්තූර දාන්න ගියාම . මම දැන් 10ක් පාරක් විතර දැම්මා



    මචන් උඹගේ Image URL වැටිලා තියෙන්නේ මේ විදියට..
    "http://www.elakiri.com//i.postimg.cc/QM2Dx6hc/1.jpg"

    ඒ්ක මේ විදියට වෙනස් කරපන්..
    "http://i.postimg.cc/QM2Dx6hc/1.jpg"


    "www.elakiri.com//" මේ ටික අයින් කරපන්.