මගේ කසින්ගේ අය්පොන්X උස්සල මචන් ඩුබය් වලදී , ලංකාවේ සෙට් එකක් එක්ක ඉදල තියෙන්නේ අපේ එකෙක්මය් උස්සල තියෙන්නේ
පොලිසි ගිහින් CID ඇවිත් මිනිහ වැඩේ ලොකුවට ඇදල නැතුව ශේප් වෙලා ඉන්න තැන මාරු කරලා
දැන් මචන් මේ උස්සපු එක ආයේ හදාගෙන යුස් කරන්න පුලුවන්ද
ජේල්බ්රේක් , හරි මොනා හරි කරලා ?
