australia without IELTS

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    ඕක නෙවෙයි මචෝ ප්‍රස්නේ ඇයි ausi study වලට යන්නේ කියල .එකයි දැන් ප්‍රස්නේ.
    Student ගිහින් PR ගන්න දැන් ගොඩක් අමාරුයි . දැන් student ලට තියෙන එකම option එක regional යන එක . පොඩ්ඩක් බලන්න අවුරුද්දට issue කරන PR ගාන සහ අවුරුද්දට එන students ල ගාන .එතකොට මන් කියන එක තේරෙයි

    මචන් එහෙනම් PR ගන්න ලේසී හොද රටවල්. මොනාද තියෙන්නේ.මාත් මෙ දවස් වල Aus යන්න ට්‍ර්‍යි කරනවා.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    New regional 187 visa.november walin passe.regional area ekakin fulltime job offer ekak ganna puluwannan 3 years visa hambenawa ita passe pr.

    New regional 187 visa kiyanne mokadda ban? aluth Visa dena widihak da? natham
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Regional pala.gihin full time job offer ekak hoyaganin.etakota new regional visa ganna puluwan.nattan regional ausi kellek.

    ඕක නෙවෙයි මචෝ ප්‍රස්නේ ඇයි ausi study වලට යන්නේ කියල .එකයි දැන් ප්‍රස්නේ.
    Student ගිහින් PR ගන්න දැන් ගොඩක් අමාරුයි . දැන් student ලට තියෙන එකම option එක regional යන එක . පොඩ්ඩක් බලන්න අවුරුද්දට issue කරන PR ගාන සහ අවුරුද්දට එන students ල ගාන .එතකොට මන් කියන එක තේරෙයි

    Machan Regional yanna IELTS keeyk witra ooneda? Skilled list1 nm job1 tynw.but IELTS 7-8 archive krnna amarui wadath akka.:confused:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    kiyala wedak na ban, matath 5 points thama madi, 489 wath danawa July, eth ekath sure na, mun open karapu gaman pata gaala fill wei or system eka load wela kela unoth baduma thama

    Uba Canada danne nadda bung ?