මචන් අපි වාහනේ යනකොට වාහනේ පොත වාහනේම තියාගන්න ඕනෙද.. ඒ කියන්නේ පොටෝකොපි එකක් නැතිව ඔරිජිනල්ම පොත තියාගන්න ඕනෙද. හොර වැඩකට නෙවේ අහන්නේ ඒත් බන් ඔය ඔරිජිනල් පොත වාහනේ තියාගන්න එක සැහෙන්න අවදානම් වැඩක් නේ බන්. ලේසියෙන් නැති වෙන්න පුලුවන් නේ.. මොකක්හරි නීති විරෝධී නොවන විසදුමක් නැද්ද... 

PS :මම වාහනයක් ගත්තේ ලගදි.


PS :මම වාහනයක් ගත්තේ ලගදි.

Last edited:

next time ooka gedara thiyala photo copy ekak aran yanawa.. 
