:baffled::baffled::baffled::baffled:
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 27, 2019 #2,022 පොටෝ සයිස් චුට්ටක් අඩු කරලා දාමු බන්...
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 27, 2019 #2,023 netsurfer said: Click to expand...
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 27, 2019 #2,024 netsurfer said: Click to expand...
Djice Well-known member Jan 17, 2011 4,409 3,778 113 out of fucked up land Mar 27, 2019 #2,025 Dodo Mahaththaya said: පොටෝ සයිස් චුට්ටක් අඩු කරලා දාමු බන්... Click to expand... Loku monitor ekak ganin yako.
Dodo Mahaththaya said: පොටෝ සයිස් චුට්ටක් අඩු කරලා දාමු බන්... Click to expand... Loku monitor ekak ganin yako.
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,660 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Mar 27, 2019 #2,026 Djice said: Loku monitor ekak ganin yako. Click to expand... netsurfer said: . Click to expand... 2048*1575 4K monitorayak ona bn meka fit wenna Last edited: Mar 27, 2019 Reactions: miyuruds
Djice said: Loku monitor ekak ganin yako. Click to expand... netsurfer said: . Click to expand... 2048*1575 4K monitorayak ona bn meka fit wenna
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 27, 2019 #2,027 Djice said: Loku monitor ekak ganin yako. Click to expand...
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 27, 2019 #2,028 නවසීලන්තේ හා අම්බරුලන්තේ ********************************* ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි...... නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.... එපමණක් නෙමෙයි ඒ යකාගේ නම කිසිම අවස්ථාවක භාවිතා නොකරන බවත් කියනවා... අපේ උන් තාම මිස්ටර් ප්රභාකරන් ගේ මානව අයිතිවාසිකම් රකිනවා ඒකම මේ අමුතු ඇටේ උනා නම්.. සමාජ ජාල තුල දෙපැත්ත බෙදිලා මරාගන්නවා.. අවි තහනමක් වගේ එකක් ගේන්න නම්, ඉස්සෙලම කැබිනට් එකට ගේන්න වෙනවා.. ආන්ඩුවෙන් ගෙනාවනම් ජනපතියා රිජෙක්ට් කරනවා....... ජනපතියා ගෙනාවනම් ආන්ඩුව රිජෙක්ට් කරනවා..... හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා මරා ගන්නවා... කාදිනල් වතිකානුවට එගෙන්ස්ට් ටෝක්ස් එකක් දෙනවා..... කලු අදින කට්ටිය නිදහස් චතුරශ්‍රයේ බෝඩ් උස්සගෙන ඉන්නවා..... දඹර අමිල උපවාසයක් පටන් ගන්නවා..... වයිජ්ජ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ...... ජෝසප් ඉස්ටාලිනුයි මහින්ද ජයසිංහයි පාසල් වර්ජනයක් කරනවා... සුමන්තිරනුයි සිවාජියි ජිනීවා යනවා... ගම්මන්පිල මෝසමක් අරගෙන උසාවි යනවා.... විමල් වීරවංශ වෙපන් හදන උන්ගේ අම්මලට බනිනවා... අකුදි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා... කරූ දෙන්න බෑ කියනවා.... දිනේෂ් කරූගේ පතුරු අරිනවා... කිරිඇල්ල පාර්ලිමේන්තුව කල් දාන යෝජනාවක් ගේනවා.. ඒ අස්සෙ වෙඩි තියපු එකා ප්‍රිසන් ගාඩ් එකත් එක්ක VIP කෙනෙක් වෙනවා.. මානව හිමිකම් NGO ඌට අත තියන්න එපා කියනවා.... ආයෙත් කලු සමනල්ලු උසාවිය වට කරනවා... අරූ මාධ්‍යට වොයිස් කට් දෙනවා... සිරිසේන ඌ එල්ලනවා කියනවා... උසාවිය ඌට ඇප දෙනවා... ඌ රට යනවා.... සමහර විට ඌව අපේ උන් පාර්ලිමේන්තුවට එවලා ඇමති කෙනෙක් ජනාධිපති කෙනෙක් කරන්නත් පුළුවන්. ඊට පස්සෙ මුලු රටම නිට්ටෑවෙක් හරි ඉත්තෑවෙක් හරි අල්ලගෙන පුකේ ඔබා ගන්නවා... ඔබ අපෙයි සිරි ලංකා.. අප ඔබෙයි සිරි ලංකා ....// - Copied from FB -
නවසීලන්තේ හා අම්බරුලන්තේ ********************************* ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි...... නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.... එපමණක් නෙමෙයි ඒ යකාගේ නම කිසිම අවස්ථාවක භාවිතා නොකරන බවත් කියනවා... අපේ උන් තාම මිස්ටර් ප්රභාකරන් ගේ මානව අයිතිවාසිකම් රකිනවා ඒකම මේ අමුතු ඇටේ උනා නම්.. සමාජ ජාල තුල දෙපැත්ත බෙදිලා මරාගන්නවා.. අවි තහනමක් වගේ එකක් ගේන්න නම්, ඉස්සෙලම කැබිනට් එකට ගේන්න වෙනවා.. ආන්ඩුවෙන් ගෙනාවනම් ජනපතියා රිජෙක්ට් කරනවා....... ජනපතියා ගෙනාවනම් ආන්ඩුව රිජෙක්ට් කරනවා..... හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා මරා ගන්නවා... කාදිනල් වතිකානුවට එගෙන්ස්ට් ටෝක්ස් එකක් දෙනවා..... කලු අදින කට්ටිය නිදහස් චතුරශ්‍රයේ බෝඩ් උස්සගෙන ඉන්නවා..... දඹර අමිල උපවාසයක් පටන් ගන්නවා..... වයිජ්ජ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ...... ජෝසප් ඉස්ටාලිනුයි මහින්ද ජයසිංහයි පාසල් වර්ජනයක් කරනවා... සුමන්තිරනුයි සිවාජියි ජිනීවා යනවා... ගම්මන්පිල මෝසමක් අරගෙන උසාවි යනවා.... විමල් වීරවංශ වෙපන් හදන උන්ගේ අම්මලට බනිනවා... අකුදි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා... කරූ දෙන්න බෑ කියනවා.... දිනේෂ් කරූගේ පතුරු අරිනවා... කිරිඇල්ල පාර්ලිමේන්තුව කල් දාන යෝජනාවක් ගේනවා.. ඒ අස්සෙ වෙඩි තියපු එකා ප්‍රිසන් ගාඩ් එකත් එක්ක VIP කෙනෙක් වෙනවා.. මානව හිමිකම් NGO ඌට අත තියන්න එපා කියනවා.... ආයෙත් කලු සමනල්ලු උසාවිය වට කරනවා... අරූ මාධ්‍යට වොයිස් කට් දෙනවා... සිරිසේන ඌ එල්ලනවා කියනවා... උසාවිය ඌට ඇප දෙනවා... ඌ රට යනවා.... සමහර විට ඌව අපේ උන් පාර්ලිමේන්තුවට එවලා ඇමති කෙනෙක් ජනාධිපති කෙනෙක් කරන්නත් පුළුවන්. ඊට පස්සෙ මුලු රටම නිට්ටෑවෙක් හරි ඉත්තෑවෙක් හරි අල්ලගෙන පුකේ ඔබා ගන්නවා... ඔබ අපෙයි සිරි ලංකා.. අප ඔබෙයි සිරි ලංකා ....// - Copied from FB -
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,660 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Mar 27, 2019 #2,029 Reactions: richlife
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... Mar 28, 2019 #2,030 Kevin_Fdo said: Click to expand... ටී.වී එක ඉස්සරහ හිටිය පූසා බය වෙලා දුවපු විදිහට මොනිටර් එක ඉස්සරහා හිටිය මාවත් ගැස්සුනා කියහංකෝ.. Reactions: miyuruds
Kevin_Fdo said: Click to expand... ටී.වී එක ඉස්සරහ හිටිය පූසා බය වෙලා දුවපු විදිහට මොනිටර් එක ඉස්සරහා හිටිය මාවත් ගැස්සුනා කියහංකෝ..
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Mar 28, 2019 #2,031 Kevin_Fdo said: Click to expand... කැ* පුසා Reactions: miyuruds
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 28, 2019 #2,032 https://www.facebook.com/fttsrilanka/posts/2249040482079061?__tn__=C-R Reactions: miyuruds
Djice Well-known member Jan 17, 2011 4,409 3,778 113 out of fucked up land Mar 28, 2019 #2,033 Dodo Mahaththaya said: නවසීලන්තේ හා අම්බරුලන්තේ ********************************* Click to expand...
Djice Well-known member Jan 17, 2011 4,409 3,778 113 out of fucked up land Mar 28, 2019 #2,034 Kevin_Fdo said: 2048*1575 4K monitorayak ona bn meka fit wenna Click to expand... Ithin 4k ekak ganin.
Kevin_Fdo said: 2048*1575 4K monitorayak ona bn meka fit wenna Click to expand... Ithin 4k ekak ganin.
F Frosty Well-known member Dec 8, 2018 1,325 144 63 Mar 28, 2019 #2,035 Dodo Mahaththaya said: Click to expand...
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Mar 28, 2019 #2,039 Reactions: netsurfer