Android epa wela iphone ekak gaththa

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    how-to-migrate-android-to-iphone-546x452.jpg

    මටත් හරි ආසයි ආයේ Android එකක් ගන්න.

    අරගෙන bootloader unlock කරලා, recovery එක ගහලා, SU Binary flash කරල මට ඕන විදිහට හදාගන්න. ගන්නේ Pixel එකක් නොවුනත්, මට හරි ආසයි Pixel Framework එක flash කරලා Pixel එකට විතරක් එන services ටික මගේ Non-Pixel device එකේ පාවිච්චි කරන්න.

    මට හිතුනම build prop එක වෙනස් කරල මගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම වෙන එකක් කරගෙන Google servers රවට්ටන්න. කෝල් එකක් ගන්න කොට Google Phone app එකෙන් අරගෙන ඒක minimize කරලා චැට් හෙඩ් එකක් වගේ තියං මට මගේ වෙන වැඩක් කරගන්න ආසයි.

    මගේ Android device එකේ Native Linux shell programs run කරන්න. GUI එකක් තියෙන එකක් run කරන්න Wayland වගේ display server එකක් දාල වැඩ කරන්න.

    මංම, මට ඕන කරන දේවල් විතරක් දාල හදපු Custom rom එකක් ගහල මට ආස විදිහට පාවිච්චි කරන්න.

    ඒත් කරුමෙට මං තිබ්බ එක විකුණල iPhone එකක් ගත්තා.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් අපි මොකක්ද බන් ඕකට කරන්න ඕන?:P
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් අපි මොකක්ද බන් ඕකට කරන්න ඕන?:P

    අා නිට්ටෑ කුණු ජෙප්පා අද කුණු ඵහෙම මොනාවත් නැද්ද දාන්න අා?:D
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Seriously අපි දැන් මොකක්ද ඕකට කරන්න ඕන? :D

    කුණු ජෙප්පොන්ට කරන්න දෙයක් නෑ..කුණු ටිකක් හොයාගෙන බඩ වඩා ගන්න උන්නේ..:rofl::rofl: