සම්පත් WePay පාවිච්චි කරන අය ඉන්නවද? දැනට නම් චාටර් එත් තව ටික දවසකින් හොද ස්ර්විස් එකක් දේවි කියලා හිතනවා.