Ekige nangi maruna neda?

Ekige nangi maruna neda?

නෑ. භය වෙලා දුවනව පෙන්නනව trailer එකේ නං. ඒකිත් මැරෙයි![]()
Uba dan ekita love nadda?

දැන් ඒකි හරි නෑ. දැන් ඒකිට වඩා ඒකිගෙ අක්ක හොඳයි
![]()
Mekith GOT ekath ekkama loku wela neda...
ඕකෙ සෙට් එකම ලොකු වුනේ GOT එක්ක.

HP ekka cast ekai apiy degolloma loku una![]()

මුලු ජීවිතේම HP.
තේරෙන්නෙත් නෑ ඔහේ බලනව
අන්තිමට තේරෙන කාලෙ එනකොට spoil කරගෙන 

මර්සෙලා /![]()

හැරී පොටර් එකේ හමයිනි ලොකු වෙන්න වෙන්න ආසා හිතුනා තාම ආසයි ....

HP cast එකත් නාකි වුනා අපිත් නාකි වුනා 
මර්සෙලා ටොමන් දෙන්න විතරයි සර්සිගෙන් වෙන් වෙලා හරියට හැදුන ලමයි දෙන්න. අම්ම තමා ජොෆ්රිව කෑවෙ![]()




තව ටික කාලෙකිං බලපංකො. හම රැලි වැටෙන්න අරං හිලරි ක්ලින්ටන් වගේ වුනාම කොහොමදHP cast එකත් නාකි වුනා අපිත් නාකි වුනා
![]()


මර්සෙලා ටොමන් දෙන්න විතරයි සර්සිගෙන් වෙන් වෙලා හරියට හැදුන ලමයි දෙන්න. අම්ම තමා ජොෆ්රිව කෑවෙ
තව ටික කාලෙකිං බලපංකො. හම රැලි වැටෙන්න අරං හිලරි ක්ලින්ටන් වගේ වුනාම කොහොමදHP cast එකත් නාකි වුනා අපිත් නාකි වුනා
![]()