සන්සා

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    0167bd00a7611ba303a6b65a2397b4ae.jpg

    රැම්සිව බල්ලන්ට කන්න දාන්න කලිං සන්ස මේ ටික කියෙව්වෙ හරියට Stark ලට මෙහෙම වෙන්නෑ වගේනෙ :dull:
    කවද හරි හැමෝටම වෙන්නෙ මේ ටික තමා. :(

    You and everything you've done will disappear in 2 generations time. No one is going to remember you. No one is going to know you existed in the first place. We born, walk around, fall and die. :(

    unless we reborn with same විඤ්ඤාණය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Sigithi athal ne..
    Ekama theme ekane series eka purawatama aththe..:rolleyes:

    :rofl:
    නෑ. 1 2 ලමා කතාවක්. 3 අතරමැද අවස්ථාව. 4 වෙනි එකේ ඉඳන් තේමාව අඳුරු වෙන්න ගන්නව. 6 7 8 හොඳටම අඳුරුයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ehemada?:oo:

    Dark theme danne nane ban pop movies walata..

    ඕක dark වෙනව. 1 2 කියන්නෙ අවුරුදු 10 වගේ පොඩි ලමයින්ට රස විඳින්න පුලුවන් බොලඳ film දෙකක්. 5 සහ 5න් එහාට තනිකර අඳුරුයි. හොඳ චරිත වල නරක පැත්ත පෙන්නනව නරක චරිත වල හොඳ පැත්ත පෙන්නනව. සිරසෙ ගියෙ 3යි. ඔය තුනේ තේමාව සෑහෙන්න වෙනස් වෙනව. බලපං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Incest scene ehema thiyanawada?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Incest scene ehema thiyanawada?

    dark කිව්වෙ වැලක් වෙනව කියන එක නෙමේ යකෝ :angry: ජීවිතය, මරණය, ආදරය, අසමානාත්මතාවය ගැන තියෙන කතාවක් වෙනව :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dark කිව්වෙ වැලක් වෙනව කියන එක නෙමේ යකෝ :angry: ජීවිතය, මරණය, ආදරය, අසමානාත්මතාවය ගැන තියෙන කතාවක් වෙනව :dull:

    Scene kiwwe, explicit scene nemei yako...
    Minissunge thiyana dark ma deyak tamai incest ekai ahuwe...:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Scene kiwwe, explicit scene nemei yako...
    Minissunge thiyana dark ma deyak tamai incest ekai ahuwe...:baffled:

    ආ ඔව් තියෙනව. මායාකාරයො blood line එකේ පිරිසිදු බව පවත්වාගන්න incest විවාහ කරගත්තුව ගැන එහෙම කියනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ ඔව් තියෙනව. මායාකාරයො blood line එකේ පිරිසිදු බව පවත්වාගන්න incest විවාහ කරගත්තුව ගැන එහෙම කියනව.

    :cool: oya thiyenne..
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඕක dark වෙනව. 1 2 කියන්නෙ අවුරුදු 10 වගේ පොඩි ලමයින්ට රස විඳින්න පුලුවන් බොලඳ film දෙකක්. 5 සහ 5න් එහාට තනිකර අඳුරුයි. හොඳ චරිත වල නරක පැත්ත පෙන්නනව නරක චරිත වල හොඳ පැත්ත පෙන්නනව. සිරසෙ ගියෙ 3යි. ඔය තුනේ තේමාව සෑහෙන්න වෙනස් වෙනව. බලපං

    Chamber of secrets hodai mata nan 3 ekata wada..3 eke dementors la naththan ekath 1 wage thamaa.. Oke 1,2,3 balala anith tika e kaale ehen mehen illan bageta balala matath echchara set une na..wadak na kiyala hithan hitiye..:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :cool: oya thiyenne..

    තමන්ගෙ තාත්තව හොයාගෙන ගිහිං මරල දාන ලමෙක් ගැනත් විස්තර වෙනව. උඹ හිතනවට වඩා ඕක dark. බලපං :yes: universe එක හරියට තේරුම් යන විදිහට බැලුවොත් අල්ලල යනව :love:

    3 කැමරා කරනය සුපිරි බං. අනික් ඔක්කොගෙම වගේ මාර විදිහට කැමරාව වෙනස් කරනව. තුනේ හෙන දීර්ඝ දර්ශණ තියෙනව කැමරාව චරිත පිටිපස්සෙන් අරගෙන යනව ඕනෙ කරන background එක හැදෙනකං :love: ඒකයි 3ට ආස :love:
     
    Balamuko... mama kawadawath hithuwe na download karan hp balai kiyala..
    Kalaya mawu wenasaka arume!:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Balamuko... mama kawadawath hithuwe na download karan hp balai kiyala..
    Kalaya mawu wenasaka arume!:sorry:

    :shocked:
    පුලුවන්නං 1 ඉඳන් පටං ගන්න. දැන් සෑහෙන කාලයක් වෙනව ඇතිනෙ බලල. කෙලිංම 4ට ගියොත් කරකෝල අතෑරිය වගේ තියෙයි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    3 කැමරා කරනය සුපිරි බං. අනික් ඔක්කොගෙම වගේ මාර විදිහට කැමරාව වෙනස් කරනව. තුනේ හෙන දීර්ඝ දර්ශණ තියෙනව කැමරාව චරිත පිටිපස්සෙන් අරගෙන යනව ඕනෙ කරන background එක හැදෙනකං :love: ඒකයි 3ට ආස :love:

    ඒකෙ අර train scene එක නම් මරු :rolleyes: ආයේ බලන්න ඕනා වෙලාවක.. :D