පුලුවන්නං 1 ඉඳන් පටං ගන්න. දැන් සෑහෙන කාලයක් වෙනව ඇතිනෙ බලල. කෙලිංම 4ට ගියොත් කරකෝල අතෑරිය වගේ තියෙයි.
Apo..
youtube eken balanawa.. recap ekak.
පුලුවන්නං 1 ඉඳන් පටං ගන්න. දැන් සෑහෙන කාලයක් වෙනව ඇතිනෙ බලල. කෙලිංම 4ට ගියොත් කරකෝල අතෑරිය වගේ තියෙයි.
youtube eken balanawa.. recap ekak.
1,2,3?![]()

ඒකෙ අර train scene එක නම් මරුආයේ බලන්න ඕනා වෙලාවක..
![]()
ඒ මුලු කෝච්චියම ලස්සනයි 

Apo..youtube eken balanawa.. recap ekak.
![]()

කසාය බොනව වගේ බලපං. පස්සෙ ඕනෙ වෙනව
ඒ මුලු කෝච්චියම ලස්සනයි
මාත් මේ අවුරුද්දට 3 ඉඳන්වත් ඔක්කොම ආයෙ බලන්න ඉන්නෙ
film එකම බලපං.![]()

කසාය නම් තත්පර ගානට ඇදල අරින්න පුළුවන් මේක ඒවගේද පැය 10ක් විතර යයි..![]()

Obala hp hp ganakota mama hithuwe aluth tv series ekak evilla kiyala. Search Karama Thama danne Harry Potter kiyala Kelinma nama dapanko

HP එකේ මෙහෙම කතාවක් මට මතක නෑනෙ.තමන්ගෙ තාත්තව හොයාගෙන ගිහිං මරල දාන ලමෙක් ගැනත් විස්තර වෙනව. උඹ හිතනවට වඩා ඕක dark. බලපංuniverse එක හරියට තේරුම් යන විදිහට බැලුවොත් අල්ලල යනව
3 කැමරා කරනය සුපිරි බං. අනික් ඔක්කොගෙම වගේ මාර විදිහට කැමරාව වෙනස් කරනව. තුනේ හෙන දීර්ඝ දර්ශණ තියෙනව කැමරාව චරිත පිටිපස්සෙන් අරගෙන යනව ඕනෙ කරන background එක හැදෙනකංඒකයි 3ට ආස
![]()
කා ගැනද මේ කියන්නෙ? 

HP එකේ මෙහෙම කතාවක් මට මතක නෑනෙ.කා ගැනද මේ කියන්නෙ?
මම ගැන නෙමෙයි නෙ![]()
Goblet of Fire ආයේ බලපං 
HP එකේ මෙහෙම කතාවක් මට මතක නෑනෙ.කා ගැනද මේ කියන්නෙ?
මම ගැන නෙමෙයි නෙ![]()

තාත්තවයි අාච්චිවයි සීයවයි තුන්දෙනාවම එකට මරණව. අහුවෙන්නෙ මන්දිරේ වත්තෙ වැඩට හිටපු විශ්‍රම ගිහිං ඉන්න හමුදාකාරයෙක් 
voldermort තාත්තවයි අාච්චිවයි සීයවයි තුන්දෙනාවම එකට මරණව. අහුවෙන්නෙ මන්දිරේ වත්තෙ වැඩට හිටපු විශ්‍රම ගිහිං ඉන්න හමුදාකාරයෙක්
අනික් කෙනා බාටි ක්‍රෞච් ජූනියර්. තාත්තව මරල මස් කට්ටක් කල්ල වලදානව.
E koheda oi ehma scene ekak thibbe :/ poth walada
mas kattak kareth nane arake
කසුනට spoil කරන්නත් බෑ. සුදු පාටිං දාන්නං
voldermortතාත්තවයි අාච්චිවයි සීයවයි තුන්දෙනාවම එකට මරණව. අහුවෙන්නෙ මන්දිරේ වත්තෙ වැඩට හිටපු විශ්‍රම ගිහිං ඉන්න හමුදාකාරයෙක්
අනික් කෙනා බාටි ක්‍රෞච් ජූනියර්. තාත්තව මරල මස් කට්ටක් කල්ල වලදානව.

E koheda oi ehma scene ekak thibbe :/ poth walada
mas kattak kareth nane arake

.
voldermort තාත්තගෙ මන්දිරේ මුරට හිටිය මනුස්සයව මරණ එක නං 4වෙනි film එකේ මුලදිම පෙන්නනව. මිනී මැරුමට අහුවෙලා හිරබත් කන්න වුනෙත් ඒ මනුස්සයට

Ah eka mathakai..harry ta pena ekane..Poth tikath kiyawanna wei wage![]()

උට පේනවද දන්නෑ. film එකේ නං පෙන්නනනෙ ඌ දකින හීනයක් වගේ. ඒ වුනාට 4 වෙනි පොත නං පටං ගන්නෙ ඒ මුර කාරය මන්දිරේ ලයිට් එකක් දාල තියෙනව දැකල ගමේ කවුරු හරි සෙට් එකක් ගෙට පැනල කියල හිතල බලන්න යන එකෙං
හොයාගෙන ගිහින් මැරුවද නැත්නම් ඌව තාත්තා අඳුරගත්ත හින්ද මැරුවදGoblet of Fire ආයේ බලපං
![]()
මම ෆිල්ම් ටික විතරයි බලල තියෙන්නෙ. ඒක නිසා පොත් වල විතරක් තියෙන ඒව ඔට්ටු නෑ