පට්ට sci fi films

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mamanam hithana widiyata, Scientificaly oppu nowunath aluth science theories unath introduce karanna nidahasa thiyaanwa SciFi kiyana category eke. Ekai Science "Fiction" kiyanne. Interstellar wage ewage Science wediy fiction adui. Eth Avatar wage ewage fiction wediy science walata wada. Ex - ara float wena gal jaathiya. ehema ekak thiyenne unath puluwan eth oppu karala na. Eth Magic wage ewa thiyanawanam aniwaryen fantasy. not sci fi. Like marvel DC!

    :yes:
    avatar නං නිකං post modern වගේ. ඒකෙ science වලට වඩා තියෙන්නෙ අපේ විශ්වාසයන් ප්‍රශ්න කිරීමක් සහ පරිසරය දේවත්වයෙන් ඇදහීම ඇත්තටම නොදියිණුද කියල විමසීමක් :love:


    ko bn interstellar ??? :sorry:

    ඒකත් එන්න ඕනෙ :yes: :love:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    • Interstellar
    • Inception
    • Arrival
    • 2012
    • The Martian
    • Transcendence
    • Avatar
    • Limitless
    • Geostorm ( loku hodakk na bt shape :P)
    • Ex Machina :P
    • The Matrix
    • Children of Men
    • Bird Box :baffled:
    • In Time
    • Lucy


    but samhara ewa sci fi ma kiyannath ba but sci fi mix drama wage :baffled:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    • Interstellar
    • Inception
    • Arrival
    • 2012
    • The Martian
    • Transcendence
    • Avatar
    • Limitless
    • Geostorm ( loku hodakk na bt shape :P)
    • Ex Machina :P
    • The Matrix
    • Children of Men
    • Bird Box :baffled:
    • In Time
    • Lucy


    but samhara ewa sci fi ma kiyannath ba but sci fi mix drama wage :baffled:

    මේ ටික බලල නෑ :baffled:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    220px-Howl_%282015%29_film.jpg


    නිට්ටෑවන් සිහිවේ:yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Predestination:P

    හොඳම එක කියන්න බැ. පිස්සුම film එක කියලා කියන්න වෙන්නේ. බලපු අය දන්නවා :lol:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Predestination:P

    හොඳම එක කියන්න බැ. පිස්සුම film එක කියලා කියන්න වෙන්නේ. බලපු අය දන්නවා :lol:

    සිරාවටම කුරුවල් වෙලා යනව ටයිම් ට්‍රැවල් පැරඩොක්ස් සීන් එකක් තියෙන්නෙ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Predestination:P

    හොඳම එක කියන්න බැ. පිස්සුම film එක කියලා කියන්න වෙන්නේ. බලපු අය දන්නවා :lol:

    ඒක සයි ෆයි වලට වඩා මයින්ඩ් ෆක් ටයිප් එකේ ෆිල්ම් එකක්නේ
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Alien සම්බන්ද ෆිල්ම් වලින් නම් Arrival කියන්නෙ නැවුම්ම සංකල්පයක් තියෙන අත් නොහැර බලන්න හිතෙන ෆිල්ම් එකක්.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Uninvited ස්‍යිෆයි නම් නෙවේ ඒත් බලලා ඉවර වෙනකල්ම කුතුහලය තියෙන මොලේ කරකවල අතාරින එන්ඩ් එකක් තියෙන ෆිල්ම් එකක්.
     

    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    • Interstellar
    • Inception
    • Arrival
    • 2012
    • The Martian
    • Transcendence
    • Avatar
    • Limitless
    • Geostorm ( loku hodakk na bt shape :P)
    • Ex Machina :P
    • The Matrix
    • Children of Men
    • Bird Box :baffled:
    • In Time
    • Lucy


    but samhara ewa sci fi ma kiyannath ba but sci fi mix drama wage :baffled:

    :love::love: