Agent warranty vs Resellers agent warranty?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ෆ්‍රෙන්ස් දැන් liberty එකේ තියනවනේ අම්බානට phone කඩ. මේවාගේ Nokia, Huawei, Xiaomi වගේ phone වලට agent warranty එක්ක තියනවනේ.

    අපි මුන්ගේ ගනන් එක්ක agent stores වල තියන ගනන් බලද්දි, agent stores වල ගනන් පට්ට වැඩියිනේ. Agent store එකක ඉන්න එකෙක්ගෙන් මොකද්ද වෙනස ඇහුවාම කියනවා activate වෙන දවස් වෙනස්ලු claim කරගන්න අමාරුයිලු. එහෙම වෙන්න බැහැනේ එකම warranty එක නිසා. මේක නිකන් agen brand එකට මෙහෙම premium ගානක් දාලා මුං resellers ලට discounted ගානක් දෙනවද?

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    Probably they are selling what's known as Grey imports. These can be sold cheaper than the direct agent.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    not really

    most of the times , they are reconditioned

    Probably they are selling what's known as Grey imports. These can be sold cheaper than the direct agent.

    For models which are not from agent could be refurbished.
    I am talking about models we have here
    For an instance nova 3i is selling under huwawei warranty by resellers
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ඕක ඇත්තටම වෙන්නෙ Purchasing Power එක නිසයි. දැන් unity barclays එකේ සමහර products ගත්තාම ලන්කාවෙ Agent වඩා ගාන ගොඩක් අඩුයි. Agentගෙ Wholesale එකට වඩා barclays එකේ Retails price එක අඩුයි. එහෙම වෙන්නෙ එයාල එකපාර ලොකු Quantity එකකට purchasing කරන නිසා. උදාහරනෙකට කියනව නම් උන් එක brand එකකින් UPS ගන්නෙ එකපාර 1000ක්. අන්තිමට මාකට් එකෙත් බඩු නෑ. ඔක්කොම උන් අරන්. සුපිරි discount එකකට. උන්ගෙ item movement එක සෑහෙන්න වැඩි නිසා low profit high quantity විදියට sale එක කරනව.

    තව සෙට් එකක් අඩුවට දෙන්නෙ උන්ගෙ සේල් එකේ තියෙන ප්‍රොමෝශන් වලින්. උදාහරනකෙට මාසෙකට එක Phone model එකක් කෑලි 100ක් වික්කොත් Airline tickets ලැබෙන offers තියෙනව. අපේ උන් කරන්නෙ Airline ticket එකේ ගාන කෑලි 100න් බෙදල Phone model එකේ ගාන අඩු කරල දෙනව.

    ඔය අතරෙ hand luggage, refurbished items ගෙනල්ල අඩුවට දෙන උනුත් ඉන්නව.
     
    • Like
    Reactions: Jack_Sparrow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo

    ඕක වෙනවා

    ඒ වගේම මේකත් බලපන්කෝ
    සාමාන්‍යෙන් සොෆ්ට්ලොජික් වොරන්ටි තියන ෆෝන් ලිබටි එකේ සොෆ්ට්ලොජික් එකට වඩා අඩුවට දෙන්නෙ කොහොමද? සොෆ්ට්ලොජික් එකට ඒ ෆෝන් එකේ එමි එක හරි සීරියල් එක හරි කෝල් කරලා කිවුවම කියනවා උන්ගෙ වොරන්ටි තියනවද නැද්ද කියලා. මේ විදියට ෆෝන් දෙක තුනක් අපේ ඔෆිස් එකේ එවුන්ට අපි ගත්තා ඒ සේරම සොෆ්ට් ලොජික් එකෙන් කියනවා උන්ගෙ වොරන්ටි කියලා සහ ඒවයෙ සොෆ්ට්ලොජික් ස්ටිකර් එක සහ TRCSL Approved ස්ටිකර් එක තියනවා, මේව බොරු ස්ටිකර්නුත් නෙමෙයි TRCSL එකේ SMS නම්බර් එකට එමි එක යැවුවම Approved කියලා රිප්ලයි එක එනවා
    හෑන්ඩ් කැරි කරන ඒවට TRCSL ස්ටිකර් එක එන්නෙ නැහැ සහ TRCSL එකේ SMS සර්විස් එකෙන් වෙරිෆයි කරන්නත් බැහැ
    මම හිතන්නෙ උන්ට ටිකක් අඩු ගානකට ඒජන්ට්ගෙන් ෆෝන් එක ලැබෙනවා උන් ප්‍රොෆිට් එක අඩුවෙන් තියාගෙන විකුනනවා කම්පෙටිශන් එක නිසා

    TRCSL එකෙන් මෙහෙම වෙරිෆයි කරන්න පුලුවන් 1909 ට මෙහෙම SMS කරාම හරි IMEI (space) 15 digit IMEI number

    • Like
    Reactions: Jack_Sparrow

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    For models which are not from agent could be refurbished.
    I am talking about models we have here
    For an instance nova 3i is selling under huwawei warranty by resellers

    What's the cost of the Nova 3i? In January 2019, I purchased one from Singapore Airport (Nova 3i /128GB) for 350 Singapore Dollars. Supposedly on a special. (They threw in a $90 worth Notebook bag for free as well)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ඕක වෙනවා

    ඒ වගේම මේකත් බලපන්කෝ
    සාමාන්‍යෙන් සොෆ්ට්ලොජික් වොරන්ටි තියන ෆෝන් ලිබටි එකේ සොෆ්ට්ලොජික් එකට වඩා අඩුවට දෙන්නෙ කොහොමද? සොෆ්ට්ලොජික් එකට ඒ ෆෝන් එකේ එමි එක හරි සීරියල් එක හරි කෝල් කරලා කිවුවම කියනවා උන්ගෙ වොරන්ටි තියනවද නැද්ද කියලා. මේ විදියට ෆෝන් දෙක තුනක් අපේ ඔෆිස් එකේ එවුන්ට අපි ගත්තා ඒ සේරම සොෆ්ට් ලොජික් එකෙන් කියනවා උන්ගෙ වොරන්ටි කියලා සහ ඒවයෙ සොෆ්ට්ලොජික් ස්ටිකර් එක සහ TRCSL Approved ස්ටිකර් එක තියනවා, මේව බොරු ස්ටිකර්නුත් නෙමෙයි TRCSL එකේ SMS නම්බර් එකට එමි එක යැවුවම Approved කියලා රිප්ලයි එක එනවා
    හෑන්ඩ් කැරි කරන ඒවට TRCSL ස්ටිකර් එක එන්නෙ නැහැ සහ TRCSL එකේ SMS සර්විස් එකෙන් වෙරිෆයි කරන්නත් බැහැ
    මම හිතන්නෙ උන්ට ටිකක් අඩු ගානකට ඒජන්ට්ගෙන් ෆෝන් එක ලැබෙනවා උන් ප්‍රොෆිට් එක අඩුවෙන් තියාගෙන විකුනනවා කම්පෙටිශන් එක නිසා

    TRCSL එකෙන් මෙහෙම වෙරිෆයි කරන්න පුලුවන් 1909 ට මෙහෙම SMS කරාම හරි IMEI (space) 15 digit IMEI number

    ඉතිං අර විදිය තමා. කෑලි ගොඩක් වික්කාම ලැබෙන ඔෆර්ස් සල්ලි වලින් අරන් ඒකත් කෑලි ගානෙන් බෙදල අඩු කරල දෙනව. අනිත් එක පර්චසින්ග් පවර් එක. උන් ගන්නෙ ඩිරෙක්ට් ඒජන්ට් බඩුම තාමා. දැන් ඒ නිසා debug එහෙම එකාපාර කෑලි ගොඩක් එකම resellerට දෙන්නෙ නෑ.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඕක වෙනවා

    ඒ වගේම මේකත් බලපන්කෝ
    සාමාන්‍යෙන් සොෆ්ට්ලොජික් වොරන්ටි තියන ෆෝන් ලිබටි එකේ සොෆ්ට්ලොජික් එකට වඩා අඩුවට දෙන්නෙ කොහොමද? සොෆ්ට්ලොජික් එකට ඒ ෆෝන් එකේ එමි එක හරි සීරියල් එක හරි කෝල් කරලා කිවුවම කියනවා උන්ගෙ වොරන්ටි තියනවද නැද්ද කියලා. මේ විදියට ෆෝන් දෙක තුනක් අපේ ඔෆිස් එකේ එවුන්ට අපි ගත්තා ඒ සේරම සොෆ්ට් ලොජික් එකෙන් කියනවා උන්ගෙ වොරන්ටි කියලා සහ ඒවයෙ සොෆ්ට්ලොජික් ස්ටිකර් එක සහ TRCSL Approved ස්ටිකර් එක තියනවා, මේව බොරු ස්ටිකර්නුත් නෙමෙයි TRCSL එකේ SMS නම්බර් එකට එමි එක යැවුවම Approved කියලා රිප්ලයි එක එනවා
    හෑන්ඩ් කැරි කරන ඒවට TRCSL ස්ටිකර් එක එන්නෙ නැහැ සහ TRCSL එකේ SMS සර්විස් එකෙන් වෙරිෆයි කරන්නත් බැහැ
    මම හිතන්නෙ උන්ට ටිකක් අඩු ගානකට ඒජන්ට්ගෙන් ෆෝන් එක ලැබෙනවා උන් ප්‍රොෆිට් එක අඩුවෙන් තියාගෙන විකුනනවා කම්පෙටිශන් එක නිසා

    TRCSL එකෙන් මෙහෙම වෙරිෆයි කරන්න පුලුවන් 1909 ට මෙහෙම SMS කරාම හරි IMEI (space) 15 digit IMEI number

    mkkda gaththa shop eka bn :cool:
     
    eka tamai scene eka mata danunu widiyata mun mehe agent inna ewa refurbished denne naha. Specially mid range phones. High end phones wenas da danne naha.

    ඕක ඇත්තටම වෙන්නෙ Purchasing Power එක නිසයි. දැන් unity barclays එකේ සමහර products ගත්තාම ලන්කාවෙ Agent වඩා ගාන ගොඩක් අඩුයි. Agentගෙ Wholesale එකට වඩා barclays එකේ Retails price එක අඩුයි. එහෙම වෙන්නෙ එයාල එකපාර ලොකු Quantity එකකට purchasing කරන නිසා. උදාහරනෙකට කියනව නම් උන් එක brand එකකින් UPS ගන්නෙ එකපාර 1000ක්. අන්තිමට මාකට් එකෙත් බඩු නෑ. ඔක්කොම උන් අරන්. සුපිරි discount එකකට. උන්ගෙ item movement එක සෑහෙන්න වැඩි නිසා low profit high quantity විදියට sale එක කරනව.

    තව සෙට් එකක් අඩුවට දෙන්නෙ උන්ගෙ සේල් එකේ තියෙන ප්‍රොමෝශන් වලින්. උදාහරනකෙට මාසෙකට එක Phone model එකක් කෑලි 100ක් වික්කොත් Airline tickets ලැබෙන offers තියෙනව. අපේ උන් කරන්නෙ Airline ticket එකේ ගාන කෑලි 100න් බෙදල Phone model එකේ ගාන අඩු කරල දෙනව.

    ඔය අතරෙ hand luggage, refurbished items ගෙනල්ල අඩුවට දෙන උනුත් ඉන්නව.

    Mata hithune resellers lata eka price ekak dala, agent stores wedi price ekakata denne unge brand eke power eka nisa kiyala. Specially samaharu kiya unath agent gen gannawane
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනිත් හේතුව තමයි agent ට ලංකාව පුරා විහිදුනු distribution network එකක් නැහැ..ප්‍රධාන නගර කීපයක ඕනෙ නම් flagship shops ටිකක් තියෙයි..ඒ වගේ නෙමෙයි පොඩි පොඩි ෆෝන් කඩ ලංකාව පුරාම ඕනෙ තරම් තියෙනවා..

    Agent විසින් ෆෝන් අර වගේ distribute කරන එවුන්ට වඩා අඩුවෙන් හෝ ඒ මිළටම දුන්නොත් ෆෝන්ස් මිනිස්සු ගන්නේ ඒජන්ට් ගේ ශොප් එකෙන් විතරයි..ඒක මිනිස්සුන්ටත් කරදරයි (දුර පළාත් වල)..ඒ නිසා ඒජන්ට් ටිකක් ගාන වැඩියෙන් විකුණනවා වෙන්නත් පුලුවන්..Agent showrooms වල ඉන්න එවුන් නම් ඉතින් බඩු විකුණගන්න කටට එන හේතු/බොරු කියනවා කොහොමත්.. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    Mata hithune resellers lata eka price ekak dala, agent stores wedi price ekakata denne unge brand eke power eka nisa kiyala. Specially samaharu kiya unath agent gen gannawane

    අනිත් හේතුව තමයි agent ට ලංකාව පුරා විහිදුනු distribution network එකක් නැහැ..ප්‍රධාන නගර කීපයක ඕනෙ නම් flagship shops ටිකක් තියෙයි..ඒ වගේ නෙමෙයි පොඩි පොඩි ෆෝන් කඩ ලංකාව පුරාම ඕනෙ තරම් තියෙනවා..

    Agent විසින් ෆෝන් අර වගේ distribute කරන එවුන්ට වඩා අඩුවෙන් හෝ ඒ මිළටම දුන්නොත් ෆෝන්ස් මිනිස්සු ගන්නේ ඒජන්ට් ගේ ශොප් එකෙන් විතරයි..ඒක මිනිස්සුන්ටත් කරදරයි (දුර පළාත් වල)..ඒ නිසා ඒජන්ට් ටිකක් ගාන වැඩියෙන් විකුණනවා වෙන්නත් පුලුවන්..Agent showrooms වල ඉන්න එවුන් නම් ඉතින් බඩු විකුණගන්න කටට එන හේතු/බොරු කියනවා කොහොමත්.. :yes:
    උදාහරනෙකට කියනව නම් Item එකක් ඒජන්ට කොස්ට් වෙනව 800 වගේ නම් ඒජන්ට් ඒක Wholesale price කරනව 1000ට. ඒතකොට Retail Price කරන්නෙ 1200ට. ඕක තමයි ප්‍රයිසින්ග් ක්‍රමේ කියල assume කලොත් දැන් මාකට් එකේ ඉන්නව Resellers ල. එයාල එක එක අයට එක එක purchasing power තියෙන්නෙ.

    හැබැයි Agentට මේ ඔක්කොම Resellers ල ඕනෙ. මොකද Reselling network එක නිසා තමා බඩු රටපුරාම විකිනෙන්නෙ. ඒජන්ට තමන්ගෙ තියෙන Showroom වලින් විතරක් විකුනගන්නත් බෑ ලොකු purchasing පවර් තියෙන අය ඉන්නෙ අතල්ලොස්ස නිසා උන් විතරක්ගෙන්ම මාකට් එක dominate කරන්න බෑ. මොකද competition items තව මාකට් එකේ තියෙන නිසා. දැන් උඩ කිව්ව ප්‍රයිසින්ග් ක්‍රමේට Agent අයිටම් එක සෙල් කරද්දි ලොකු purchasing power එකක් තියෙන කෙනෙක් වැඩිපුර discount එකක් ඉල්ලනව. Agentට බැහැ කියන්න බෑ. මොකද අයිටම් 1-3 purchasing පවර් තියෙන අයත් එක්ක බලද්දි barclays වගේ අයගෙ purchasing පවර් එක qty 1000ක්.

    ඒ නිසා එයාලට 1000 wholesale කරන item එකට තව ඩිස්කවුන්ට් එකක් දාල 900ට දුන්නොත් Agentට ඒත් පාඩුවක් නෑ. දැන් 900ට ලොට් එක ගත්ත එකා 950ට low profit high quantity විදියට Retail විකුනද්දි උන්ටත් පාඩු නෑ උන්ගෙ product turnover පට්ට වැඩි නිසා. දැන් ලොට් එක ගත්ත එකාගෙ Retails price එක අඩුයි Agentගෙ Default wholesale price එකට වඩා.

    950ට වික්කත් Agentට ලාබ උනාට උන් කරන්නෙ කලින් කිව්ව ප්‍රයිසින් ක්‍රමේම ඉදන් Retails 1200 ටම තමා. මොකද එහෙම තම බිස්නස් එක රඳා පවතින්නෙ. නැත්නම් Resellers ලගෙන් කවුරුත් බඩු ගන්නෙ නෑ Agentගෙ ප්‍රයිස් ඊට වඩා අඩු උනොත්. Resellersලගෙ පැවැත්මක් නැතුව යනව.

    හරියටම කියනව නම් කොටුවෙ ඔරලෝසු කඩවල එක කවුන්ටරේ 350ට wholesale කරන එක එහා කවුන්ටරේ 950ට retail කරන්නෙ. හැබැයි retail කවුන්ටර් එකෙන් 800ට ඉල්ලුවත් උන් දෙන්නෙ නැතිම තරම්. හැබැයි wholesale ගන්න පුරුදු එකාට තනි එකත් 350ට දෙනව.

    දෙමළ, මුස්ලිම් මිනිහා එහෙමයි බිස්නස් එක හදන් ඉන්නෙ. අපේ උන්ට බැරි උන් කරන්නෙ හැම එකාට දෙන්න පුලුවන් අඩුම ගානට දීල ඌටත් හම්බකරගන්න බෑ වෙන එකෙකුට කරගන්න දෙන්නෙත් නැති විදියට බිස්නස් කුනුකොල්ලෙට වට්ටනව.