Why people dont use AC as much as they use fridges

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    දැන් එන ඩුවල් ඉන්වර්ටර් ac වල කරන්ට් බිල පට්ට අඩුයි. ෆ්‍රිජ් 2ක පවා යූස් කරන සාමාන්‍ය ගෙවල් වල ac එකක් දකින්න ලැබෙනව පට්ට අඩුයි. උබල හිතන්නේ මොකක්ද මේකට හේතුව? අදටත් ගොඩක් උන් ac ගැන කිව්වම හිතන් ඉන්නේ හෙන ලක්ෂරි දෙකක් කියල.

    දැන් ඉන්න ගොඩක් සාමාන්‍ය අයට ac එකක් යූස් කරන්න පුලුවන් මගේ කාමරේ පැය 24 දිව්වත් මාසෙටම රු 2600ක් වගේ යන්නේ 24 සෙල්සියස් දාල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    දැන් එන ඩුවල් ඉන්වර්ටර් ac වල කරන්ට් බිල පට්ට අඩුයි. ෆ්‍රිජ් 2ක පවා යූස් කරන සාමාන්‍ය ගෙවල් වල ac එකක් දකින්න ලැබෙනව පට්ට අඩුයි. උබල හිතන්නේ මොකක්ද මේකට හේතුව? අදටත් ගොඩක් උන් ac ගැන කිව්වම හිතන් ඉන්නේ හෙන ලක්ෂරි දෙකක් කියල.

    දැන් ඉන්න ගොඩක් සාමාන්‍ය අයට ac එකක් යූස් කරන්න පුලුවන් මගේ කාමරේ පැය 24 දිව්වත් මාසෙටම රු 2600ක් වගේ යන්නේ 24 සෙල්සියස් දාල.

    gedarakata kamara 3k thibboth 7800. Fridge ekakata echchara yanne nane.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    gedarakata kamara 3k thibboth 7800. Fridge ekakata echchara yanne nane.

    කපල් විතරක් ඉන්න ගෙවල්ම කොච්චර තියෙද බන්?

    මට හිතෙන්නේ ගොඩක් උන් තාම ac කිව්වම හිතන් ඉන්නේ පට්ට බිලක් එනව කියල. ඕක එහෙම නෙමෙයිකියල දැන ගත්තොත් සට සට ගාල අරන් ගිහින් හයි කරගනියි. :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,435
    66,818
    113
    කපල් විතරක් ඉන්න ගෙවල්ම කොච්චර තියෙද බන්?

    මට හිතෙන්නේ ගොඩක් උන් තාම ac කිව්වම හිතන් ඉන්නේ පට්ට බිලක් එනව කියල. ඕක එහෙම නෙමෙයිකියල දැන ගත්තොත් සට සට ගාල අරන් ගිහින් හයි කරගනියි. :)

    ehemama hitagena inna eka hodai,nattan current illuma tawa wedi wela tawa current kapai.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,531
    3,269
    113
    Ac nemei minissunta ona
    thun wela kanna
    balapan lankawe kiyen ki denada udeta fresh fruit juice ekak gahanne kiyala
    Hariyata kema welak ganna salli nethi un mehe inne :(:(
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Ac nemei minissunta ona
    thun wela kanna
    balapan lankawe kiyen ki denada udeta fresh fruit juice ekak gahanne kiyala
    Hariyata kema welak ganna salli nethi un mehe inne :(:(

    මම කිව්වේ හිගන්නො ගැන නෙමේ බන්. නෝමල් ලයිෆ් එකක් ගෙවන මද්‍යම පාන්තිකයො ගැන. ;)
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    heta wela pirimahaganne heti kalpena kerenewa..umba ac ekak gane kiyenewa :lol:

    මම කියන්නේ මධ්‍යම පාන්තික පවුල්ගැන බන්. උන් 4g කනෙක්ෂන් 2ක්, ඩයලොග් ටීවී හෝ පියෝ ටීවී, ෆ්‍රිජ් එකක් දෙකක්, අරව මේව ගොඩක් යූස් කරනව. ඒ කියන්නේ උන්ට ac එකක් අෆෝර්ඩ් කරන එක මහ දෙයක් නෑ කියල.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,531
    3,269
    113
    මම කියන්නේ මධ්‍යම පාන්තික පවුල්ගැන බන්. උන් 4g කනෙක්ෂන් 2ක්, ඩයලොග් ටීවී හෝ පියෝ ටීවී, ෆ්‍රිජ් එකක් දෙකක්, අරව මේව ගොඩක් යූස් කරනව. ඒ කියන්නේ උන්ට ac එකක් අෆෝර්ඩ් කරන එක මහ දෙයක් නෑ කියල.

    Mamath uba oya kiyana ewa pavichi karanawa
    Eth mata nam Okata thawa gewanna amarui :(:(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මම කියන්නේ මධ්‍යම පාන්තික පවුල්ගැන බන්. උන් 4g කනෙක්ෂන් 2ක්, ඩයලොග් ටීවී හෝ පියෝ ටීවී, ෆ්‍රිජ් එකක් දෙකක්, අරව මේව ගොඩක් යූස් කරනව. ඒ කියන්නේ උන්ට ac එකක් අෆෝර්ඩ් කරන එක මහ දෙයක් නෑ කියල.

    :(
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Mamath uba oya kiyana ewa pavichi karanawa
    Eth mata nam Okata thawa gewanna amarui :(:(

    උබ 25 වගේනම් දාන්නේ, හොදට සීල් වෙලා නම් තියෙන්නේ රූම් එක. රු 2000න් උනත් ශේප් වෙන්න බැරි කමක් නෑ. ;)