රනිල් සර් ඇතුළු අපේ ආදරණිය රජය අපි පිටින් දාන සල්ලි වලින් රුපියල් 100 කපා ගන්නවා
පව් බන් මට දුකය් 1000 වගේ කපා ගත්ත නම් හරිනේ
අපේ සුන්දර ලංකාවේ ඉන්න සුන්දර හිත් තියෙන අවංක නිහතමානි ජනතාවට මිට වඩා හොදින් සලකන්න ඕන
නොතෙමි යන්න පුංචි කාර් නෙවෙය් ලොකු කාර් අරගන්න අද්‍යාපනය ඇතුළු සියල්ල දියුණු කරන්න මේ පුංචි රුපියල් 100 පුලුවන්ද
ටැක්ස් මදි බන් ගහනව පව් බන් රජය....
දිවා රාත්‍රී නොබලා අපි වෙනුවෙන් ඇප කැප වෙලා අලුත්ම රෙන්ජ්රෝවර් එකේ ගමන් යන අපේ ජනතා නියෝජිතයන්ට සලකනවා මදි බන්... ඊලග අයවැයෙන් බුගාටි වගේ ගත්ත නම් ඉක්මනින් ගිහින් ජනතාවට සේවය කරන්න තිබ්බ....