100 මදි කපල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රනිල් සර් ඇතුළු අපේ ආදරණිය රජය අපි පිටින් දාන සල්ලි වලින් රුපියල් 100 කපා ගන්නවා

    පව් බන් මට දුකය් 1000 වගේ කපා ගත්ත නම් හරිනේ

    අපේ සුන්දර ලංකාවේ ඉන්න සුන්දර හිත් තියෙන අවංක නිහතමානි ජනතාවට මිට වඩා හොදින් සලකන්න ඕන

    නොතෙමි යන්න පුංචි කාර් නෙවෙය් ලොකු කාර් අරගන්න අද්‍යාපනය ඇතුළු සියල්ල දියුණු කරන්න මේ පුංචි රුපියල් 100 පුලුවන්ද

    ටැක්ස් මදි බන් ගහනව පව් බන් රජය....

    දිවා රාත්‍රී නොබලා අපි වෙනුවෙන් ඇප කැප වෙලා අලුත්ම රෙන්ජ්රෝවර් එකේ ගමන් යන අපේ ජනතා නියෝජිතයන්ට සලකනවා මදි බන්... ඊලග අයවැයෙන් බුගාටි වගේ ගත්ත නම් ඉක්මනින් ගිහින් ජනතාවට සේවය කරන්න තිබ්බ....
     
    • Like
    Reactions: DangerMan119

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගමේ මරණාධාර සමිතිවල,දායක සමිතිවල බෑන්ක් එකවුන්ට් වලිනුත් මාසෙකට කපනවා බං පුද්ගලික එකවුන්ට් වල වගේම. තියන මුදල් ප්‍රමාණය අනුව. ඕන මඟුලක් කරලා රට හදනවා නං කමක් නෑ. තව තව හොරාකන එකනේ කරන්නේ දේසපාලුවෝ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගමේ මරණාධාර සමිතිවල,දායක සමිතිවල බෑන්ක් එකවුන්ට් වලිනුත් මාසෙකට කපනවා බං පුද්ගලික එකවුන්ට් වල වගේම. තියන මුදල් ප්‍රමාණය අනුව. ඕන මඟුලක් කරලා රට හදනවා නං කමක් නෑ. තව තව හොරාකන එකනේ කරන්නේ දේසපාලුවෝ.

    ජනතාවගෙන් ගන්න දෙය නැවත ඔවුන්ටම යන්න ඕන නේද සහෝ ?
    එක කොහේ හරි තැනකදී අතුරුදහන් වෙනවාද ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Koti 5 - 6 kawath wahanayak onane ban ekkenekta

    මදි නේද සහෝ...

    එවන්ගෙන් හය්යෙන් ගිහින් සේවය කරන්න බැහැනේ අඩුම මේකක් ඕකේ

    The 2019 Bugatti Divo is lighter, sharper and tuned more for performance driving down a back road and less for the the oozing luxury and straight-line speed of the Bugatti Chiron. If you’re filthy rich, you could think of it as the enthusiast’s Bugatti.


    The Divo has been tweaked to be 77 pounds lighter with 198 pounds more downforce than a Chiron, is eight seconds faster around the Nardò circuit, and boasts a top speed limited to 236 mph with a price tag showing $5.8 million, which doesn’t matter because all 40 are already sold.