සන්සා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Warning: This contains spoilers!

    :love:
    film එකේ පෙන්නන්නෙ නිකං හැරී දකින හීනයක් වගේ :yes: ඒත් මට මතක විදිහට 5වෙනි කතාවට එනකං හැරීට voldermort කරන දේවල් පේන්න පටං ගන්නෙ නෑ :no: හරියටම මතක නෑ ආයෙ කියවන්න ඔනෙ වෙලාවක

    මම ෆිල්ම් ටික විතරයි බලල තියෙන්නෙ. ඒක නිසා පොත් වල විතරක් තියෙන ඒව ඔට්ටු නෑ :sorry:
    මමත් එහෙනං සුදු වෙන්ම දාන්නම්
    මම මේ දැන් ආයෙ HP4 එකේ මුල බැලුව, එකේ මුරකාරයව මරණ එක තියෙනව, ඒත් ඒ තියෙන්නෙ වොල්ඩමෝට් ගෙ ගෙදර කියල කිසි තැනක කියන්නෙ නෑ නේද? අනිත් එක වෝල්ඩමෝට් එයාගෙ පව්ලෙ අයව මරණ එකක් නෑ නෙ? :(:(

    :D
    ඔව් film එකේ කියන්නෙ නෑ. ඒ වුනාට පොතේ සවිස්තරාත්මකව කියනව :love:
    6 වෙනි කතාවෙ voldermort ව පරාද කරන්න නං voldermort කව්ද කියල තේරුම් ගන්න ඕනෙ කියල Dumbledore හැරීව වෙනම අරගෙන voldermort ගැන lessons තොගයක් දෙනව. voldermort ව ආශ්‍රය කරපු අයගෙන් එකතු කරගත්තු memories තොගයක් පෙන්සීව් එකට දාල හැරීට පෙන්නනව.

    ඒ අතරෙ dumbledore හොයාගත්තු දේවලුත් කියනව. එතනදි tom තමන්ගෙ මාමව හම්බවෙන්න ගමට යනව. ඒ ගිය වෙලාවෙ මාමගෙන් මුද්දකුත් හොරකං කරල මාමගෙ wand එකෙංම ගිහිං තාත්තවයි සීයවයි ආච්චිවයි මරල දානව.

    muggle පොලිසිය අල්ලගන්නෙ වත්තෙ හිටපු මුරකාරයව.
    ඕරර්ස්ල අල්ලගන්නෙ මාමව.
    tom මාමගෙ මතකෙත් වෙනස් කරනව එයා මැරුව වගේ මතක හිටින්න.

    මතක විදිහට ඕව කරද්දි tom හොග්වර්ට්ස් වල ඉගෙන ගන්නව. නැත්තං ඉස්කෝලෙන් ඖට් වුනා විතරයි.

    මැල්ෆෝයි කියල නමත් දාගෙන ඉන්න එකේ පොත් සෙට් එක කියෝපං :D film මොනාද කියල හිතෙයි අතෑරල තියෙන කරුනු තොගේ හැටියට :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    :love:
    film එකේ පෙන්නන්නෙ නිකං හැරී දකින හීනයක් වගේ :yes: ඒත් මට මතක විදිහට 5වෙනි කතාවට එනකං හැරීට voldermort කරන දේවල් පේන්න පටං ගන්නෙ නෑ :no: හරියටම මතක නෑ ආයෙ කියවන්න ඔනෙ වෙලාවක

    :D
    ඔව් film එකේ කියන්නෙ නෑ. ඒ වුනාට පොතේ සවිස්තරාත්මකව කියනව :love:
    6 වෙනි කතාවෙ voldermort ව පරාද කරන්න නං voldermort කව්ද කියල තේරුම් ගන්න ඕනෙ කියල Dumbledore හැරීව වෙනම අරගෙන voldermort ගැන lessons තොගයක් දෙනව. voldermort ව ආශ්‍රය කරපු අයගෙන් එකතු කරගත්තු memories තොගයක් පෙන්සීව් එකට දාල හැරීට පෙන්නනව.

    ඒ අතරෙ dumbledore හොයාගත්තු දේවලුත් කියනව. එතනදි tom තමන්ගෙ මාමව හම්බවෙන්න ගමට යනව. ඒ ගිය වෙලාවෙ මාමගෙන් මුද්දකුත් හොරකං කරල මාමගෙ wand එකෙංම ගිහිං තාත්තවයි සීයවයි ආච්චිවයි මරල දානව.

    muggle පොලිසිය අල්ලගන්නෙ වත්තෙ හිටපු මුරකාරයව.
    ඕරර්ස්ල අල්ලගන්නෙ මාමව.
    tom මාමගෙ මතකෙත් වෙනස් කරනව එයා මැරුව වගේ මතක හිටින්න.

    මතක විදිහට ඕව කරද්දි tom හොග්වර්ට්ස් වල ඉගෙන ගන්නව. නැත්තං ඉස්කෝලෙන් ඖට් වුනා විතරයි.

    මැල්ෆෝයි කියල නමත් දාගෙන ඉන්න එකේ පොත් සෙට් එක කියෝපං :D film මොනාද කියල හිතෙයි අතෑරල තියෙන කරුනු තොගේ හැටියට :(
    :sorry::sorry::sorry:
    PDF ටික නම් තියෙනව, ඒත් ඒවගෙ ඔක්කොම පිටු තියෙනවද කියල සැකයි. පලවෙනි පොතේ PDF එකේ තියෙන්නෙත් පිටු 206 විතර. :nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :sorry::sorry::sorry:
    PDF ටික නම් තියෙනව, ඒත් ඒවගෙ ඔක්කොම පිටු තියෙනවද කියල සැකයි. පලවෙනි පොතේ PDF එකේ තියෙන්නෙත් පිටු 206 විතර. :nerd:

    සිංහල එකද ? ඉංග්‍රීසි එකද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    සිංහල එකද ? ඉංග්‍රීසි එකද ?
    ඉංග්‍රිසි :yes:
    මේ තියෙන්නෙ අන්තිම පිටුව පලවෙනි පොතේ :D

    hx3gkbv.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉංග්‍රිසි :yes:
    මේ තියෙන්නෙ අන්තිම පිටුව පලවෙනි පොතේ :D

    hx3gkbv.jpg

    ඉවර වෙන විදිහ නං මතක නෑ. ඕක හරි වෙන්න ඕනෙ. ශුවර් නැත්තං මේ collection එකම බාගන්න.
    https://forum.mobilism.org/viewtopic.php?f=1295&p=5558127#p5558127

    illustrated edition කියල චිත්‍ර එහෙම ඇඳපු එකක් ආව මතකයි හෙව්ව හම්බවුනේ නෑ :no:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉවර වෙන විදිහ නං මතක නෑ. ඕක හරි වෙන්න ඕනෙ. ශුවර් නැත්තං මේ collection එකම බාගන්න.
    https://forum.mobilism.org/viewtopic.php?f=1295&p=5558127#p5558127

    illustrated edition කියල චිත්‍ර එහෙම ඇඳපු එකක් ආව මතකයි හෙව්ව හම්බවුනේ නෑ :no:
    Link Expired :sorry:

    මම ලගදි ගුනසේන බුක්ශොප් එකට ගියා කොටුවෙ, හැරී පොටර් 1 එකයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් 1 එකෙයි කොපි තිබ්බ. මාර ආස හිතුන :love::love: PDF එකෙං ඇත්ත පොතක් කියවනව වගේ හැගීමක් එන්නෙ නෑ නෙ :love::love: ඒත් ඉතිං ගාන 2000ක් ද කොහොද නිසා තියල ආව. :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Link Expired :sorry:

    මම ලගදි ගුනසේන බුක්ශොප් එකට ගියා කොටුවෙ, හැරී පොටර් 1 එකයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් 1 එකෙයි කොපි තිබ්බ. මාර ආස හිතුන :love::love: PDF එකෙං ඇත්ත පොතක් කියවනව වගේ හැගීමක් එන්නෙ නෑ නෙ :love::love: ඒත් ඉතිං ගාන 2000ක් ද කොහොද නිසා තියල ආව. :(

    game of thrones නං ගන්න එපා අපරාදෙ. මට නං ඇල්ලුවෙ නෑ. ebook එක කියවන්න ගත්ත tv series එක තරං ලස්සනක් නෑ :no: harry potter set එක නං :love: දැනට තුන්පාරක් කියෙව්ව :love:
    ebook කියවන්න අමාරු නං audio book එක අහන්න. audio book එක අහන ගමං ඒකත් එක්ක කියෙව්වාම ලේසියි කියල කට්ටිය කියනව :yes:
    https://forum.mobilism.org/viewtopic.php?f=124&t=578467&hilit=harry+potter+collection
    audio book set එක.
     
    Thanks :D:yes: