Warning: This contains spoilers!

film එකේ පෙන්නන්නෙ නිකං හැරී දකින හීනයක් වගේ
ඒත් මට මතක විදිහට 5වෙනි කතාවට එනකං හැරීට voldermort කරන දේවල් පේන්න පටං ගන්නෙ නෑ
හරියටම මතක නෑ ආයෙ කියවන්න ඔනෙ වෙලාවකමම ෆිල්ම් ටික විතරයි බලල තියෙන්නෙ. ඒක නිසා පොත් වල විතරක් තියෙන ඒව ඔට්ටු නෑ
මමත් එහෙනං සුදු වෙන්ම දාන්නම්
මම මේ දැන් ආයෙ HP4 එකේ මුල බැලුව, එකේ මුරකාරයව මරණ එක තියෙනව, ඒත් ඒ තියෙන්නෙ වොල්ඩමෝට් ගෙ ගෙදර කියල කිසි තැනක කියන්නෙ නෑ නේද? අනිත් එක වෝල්ඩමෝට් එයාගෙ පව්ලෙ අයව මරණ එකක් නෑ නෙ?

ඔව් film එකේ කියන්නෙ නෑ. ඒ වුනාට පොතේ සවිස්තරාත්මකව කියනව

6 වෙනි කතාවෙ voldermort ව පරාද කරන්න නං voldermort කව්ද කියල තේරුම් ගන්න ඕනෙ කියල Dumbledore හැරීව වෙනම අරගෙන voldermort ගැන lessons තොගයක් දෙනව. voldermort ව ආශ්රය කරපු අයගෙන් එකතු කරගත්තු memories තොගයක් පෙන්සීව් එකට දාල හැරීට පෙන්නනව.
ඒ අතරෙ dumbledore හොයාගත්තු දේවලුත් කියනව. එතනදි tom තමන්ගෙ මාමව හම්බවෙන්න ගමට යනව. ඒ ගිය වෙලාවෙ මාමගෙන් මුද්දකුත් හොරකං කරල මාමගෙ wand එකෙංම ගිහිං තාත්තවයි සීයවයි ආච්චිවයි මරල දානව.
muggle පොලිසිය අල්ලගන්නෙ වත්තෙ හිටපු මුරකාරයව.
ඕරර්ස්ල අල්ලගන්නෙ මාමව.
tom මාමගෙ මතකෙත් වෙනස් කරනව එයා මැරුව වගේ මතක හිටින්න.
මතක විදිහට ඕව කරද්දි tom හොග්වර්ට්ස් වල ඉගෙන ගන්නව. නැත්තං ඉස්කෝලෙන් ඖට් වුනා විතරයි.
මැල්ෆෝයි කියල නමත් දාගෙන ඉන්න එකේ පොත් සෙට් එක කියෝපං
film මොනාද කියල හිතෙයි අතෑරල තියෙන කරුනු තොගේ හැටියට 

