අම්මේ තාත්තේ මට සමාවෙන්න කියලා නවකවදය ගැන ලිපියක් ලිසා අවසන් ගමන් ගිය ශනිල්ක
වෙන කිසිම රටක නැති නවකවදය කියලා කාලකන්නි පුරුද්දක් අපේ උන්ට තියෙන්නේ. බලපල්ලා මේ අම්මාගේ වේදනාව. දරුවෙක් උස් මහත් කරලා උගන්නන්න යවපුවාම මෙහෙම ඛේදවාචකයකින් අවසන් උනාම දෙමව්පියෝ ජීවිත කාලය පුරාවටම විදවනවා. කෙලින්ම හෝ වක්‍රාකාරව මේවාට වග කියන්න ඕන එව්න්ට උපරිම දඩුවම් දෙන්න ඕන ප්‍රසිද්ධව.

තව අනේ නවක වදේ එච්චර අවුලක් නෑ අපිත් ඕවා කරා අපිටන්න ඔහොම උනේ නෑ කියන උන්ටත් හෙනම ගහන්න ඕනේ