නවකවදය

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    අම්මේ තාත්තේ මට සමාවෙන්න කියලා නවකවදය ගැන ලිපියක් ලිසා අවසන් ගමන් ගිය ශනිල්ක

    වෙන කිසිම රටක නැති නවකවදය කියලා කාලකන්නි පුරුද්දක් අපේ උන්ට තියෙන්නේ. බලපල්ලා මේ අම්මාගේ වේදනාව. දරුවෙක් උස් මහත් කරලා උගන්නන්න යවපුවාම මෙහෙම ඛේදවාචකයකින් අවසන් උනාම දෙමව්පියෝ ජීවිත කාලය පුරාවටම විදවනවා. කෙලින්ම හෝ වක්‍රාකාරව මේවාට වග කියන්න ඕන එව්න්ට උපරිම දඩුවම් දෙන්න ඕන ප්‍රසිද්ධව.
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Monawa unatah bung mama dakka deyake Colombo honda school wala unge monawa unath quality ekake thiyanawa oya inna hadda dote unta wadaa nam , math Colombo newe , ethe job karaddi thernenawa unge quality eka :)
     
    • Like
    Reactions: චගු

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකුන්ට හෙනම ගහන්න ඕනේ :no: තව අනේ නවක වදේ එච්චර අවුලක් නෑ අපිත් ඕවා කරා අපිටන්න ඔහොම උනේ නෑ කියන උන්ටත් හෙනම ගහන්න ඕනේ :yes:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ඕකුන්ට හෙනම ගහන්න ඕනේ :no: තව අනේ නවක වදේ එච්චර අවුලක් නෑ අපිත් ඕවා කරා අපිටන්න ඔහොම උනේ නෑ කියන උන්ටත් හෙනම ගහන්න ඕනේ :yes:

    onna oya nawaka wade hndayi chuttak thiwunama athi kyla kyna jangi ponnayo thama bn okkotoma wada nathi krla danna ona
    okun nisa thama oka nawaththanna bari
     
    • Like
    Reactions: චගු

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕකුන්ට හෙනම ගහන්න ඕනේ :no: තව අනේ නවක වදේ එච්චර අවුලක් නෑ අපිත් ඕවා කරා අපිටන්න ඔහොම උනේ නෑ කියන උන්ටත් හෙනම ගහන්න ඕනේ :yes:

    :lol::lol::lol: හෙන වැදිල උන්ගේ හත්මුතු පරම්පරාවක්ම මකබෑවිලා යන්න ඔ්න... යන යන තැන්වල වළවල්වල වැටිල කකුල් අත් පා කැඩෙන්න ඕන... කන බොන දේවල් ලේ බඩ වෙලා ගලන්න ඕන.... උන්ට ඉපදෙන දරුවන් පවා අබ්බගාත කොර මන්ද බුද්ධිකයින් වෙන්න ඕන....
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,300
    113
    ඕකුන්ට හෙනම ගහන්න ඕනේ :no: තව අනේ නවක වදේ එච්චර අවුලක් නෑ අපිත් ඕවා කරා අපිටන්න ඔහොම උනේ නෑ කියන උන්ටත් හෙනම ගහන්න ඕනේ :yes:

    100%ක් ඇත්ත බං. ඕකුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න ඕනෙ.

    දැන් තව ටිකකින් මේකට දුවගෙන එයි රැග් එක නිසා තමයි බැච් ෆිට් එක හැදෙන්නෙ, රැග් එක නිසා තමයි සබකෝලය යන්නෙ වගේ පකේ තියරි කියාගෙන කුමාර් ගුනරත්නම්ගෙ කාමරේට රින්ගපු ගෑනුන්ට ජාතක වෙච්චි නිදහස් අධ්‍යාපනේ මුර දේවතාවුන් ටිකක්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    okata karanna one nawaka wade dunna kiyala ahu wena eun wa ain karala danna one campus eken aya lankawe wena kisima campus ekakata yanna bari wenna e wagema masa 6yak wath sira danduwamak denna one oka karanam 3n 4a parak oka nawathinawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,546
    113
    Piliyandala
    මුකුත් කියන්න බෑ රෙදි උස්සන් එන්නේ උබල දන්නා ලබ්බේ උප සංස්කෘතිය කියාගෙන... එක කමෙන්ට් එකක දැක්ක කොල්ලෙක් කියල තියෙනවා, ඌ ට ඒක දරා ගන්න බැරි නම් මැරෙන එක හොඳයිලු.. උන්ගේ අප්පට හැ%$න කතාවක් ඒක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    onna oya nawaka wade hndayi chuttak thiwunama athi kyla kyna jangi ponnayo thama bn okkotoma wada nathi krla danna ona
    okun nisa thama oka nawaththanna bari

    :lol::lol::lol: හෙන වැදිල උන්ගේ හත්මුතු පරම්පරාවක්ම මකබෑවිලා යන්න ඔ්න... යන යන තැන්වල වළවල්වල වැටිල කකුල් අත් පා කැඩෙන්න ඕන... කන බොන දේවල් ලේ බඩ වෙලා ගලන්න ඕන.... උන්ට ඉපදෙන දරුවන් පවා අබ්බගාත කොර මන්ද බුද්ධිකයින් වෙන්න ඕන....

    මමනං ප්‍රාර්ථනා කරන්නෙම ඕකුන් ඔක්කොම හොඳ කොලුකාරයෙක්ට අහුවෙලා දවස් ගානක් අතවරයට ලක්වේවා කියල :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මමනං ප්‍රාර්ථනා කරන්නෙම ඕකුන් ඔක්කොම හොඳ කොලුකාරයෙක්ට අහුවෙලා දවස් ගානක් අතවරයට ලක්වේවා කියල :yes:

    එල. අපරාදේ මූ එල්ලිලා මලේ. එකෙක් දෙන්නෙක් මරාගෙන මෑරෙන්න තිබ්බේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    100%ක් ඇත්ත බං. ඕකුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න ඕනෙ.

    දැන් තව ටිකකින් මේකට දුවගෙන එයි රැග් එක නිසා තමයි බැච් ෆිට් එක හැදෙන්නෙ, රැග් එක නිසා තමයි සබකෝලය යන්නෙ වගේ පකේ තියරි කියාගෙන කුමාර් ගුනරත්නම්ගෙ කාමරේට රින්ගපු ගෑනුන්ට ජාතක වෙච්චි නිදහස් අධ්‍යාපනේ මුර දේවතාවුන් ටිකක්.

    අසහනකාරයෝ ඇතුලේ රැග් කරද්දී ඔත්තු බලන්න මුරට දාල හිටපු උන් ලාම්පුව අල්ලපු උන් තමා එන්නේ ඕවා කියාගෙන :no:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නිකං හිතපන් ඔය ලබ්බ දැන් තියෙන්නේ අවුරුදු 30 40ක ඉඳන්.
    ඇයි නවත්තන්න බැරි?
    ඇයි නවත්තන්න ඕන පියවර ගන්න බැරි?

    මට තියන ප්‍රශ්නේ ඒක.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මුකුත් කියන්න බෑ රෙදි උස්සන් එන්නේ උබල දන්නා ලබ්බේ උප සංස්කෘතිය කියාගෙන... එක කමෙන්ට් එකක දැක්ක කොල්ලෙක් කියල තියෙනවා, ඌ ට ඒක දරා ගන්න බැරි නම් මැරෙන එක හොඳයිලු.. උන්ගේ අප්පට හැ%$න කතාවක් ඒක.

    මොකාද බන් ඒ හැගීම් දැනීම් නැති ඒකා :eek::eek: අනේ ඕකව කොලුකාරයෙක්ට අහුවෙලා දවස් ගානක් අතවරයට ලක්වේවා :P:P
     
    Last edited: