පොඩි ස්පිකර් දෙක සෙට් කරලමද එන්නේ ?
සෙට් කරලම කියන්නේ ඉතින් පොඩි speaker එකක වයර් දිග මීටර් 1.5 ක් වගේ. දෙකම ඇවිල්ලා එකට එකතු වෙලා තනි 3.5mm audio jack එකක් තමයි තියෙන්නේ. ඒක තමයි subwoofer එකට connect කරන්න තියෙන්නේ.
පොඩි දෙක සබට සෙට් වෙන්නේ ජැක් එකකිද කියලයි ඇහුවේ. නැතිනං එන්නෙම සෙට් කරලද ?

Hnda Aux cable brand mnwda bn
EMINƎM;24346484 said:shielded ekak blala ganain
https://www.amazon.com/Aux-Cable-Pack-Headphone-Auxiliary/dp/B014C9Z888
jack එකකින් මචන්![]()