Subwoofer wire length expansion

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා 2.1 subwoofer එකේ speakers දෙක මේසෙ උඩ තියෙනවට වැඩිය ටිකක් උඩ තැනකින් ඈතින් position කරන්න බැලුවේ. වයර් ටිකක් දිග මදි. මේකේ speaker දෙකේම වයර් තව මීටර් දෙක තුනක් දිග වැඩි කරගත්තොත් මොකක්හරි sound වල quality dropping අවුලක් එයිද ? :)

    CREATIVE-Inspire-T3130-Black-21-25W-PC-Multimedia.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    No problem.But sound settings wala speaker distance eka adjust karapan.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පොඩි ස්පිකර් දෙක සෙට් කරලමද එන්නේ ?

    සෙට් කරලම කියන්නේ ඉතින් පොඩි speaker එකක වයර් දිග මීටර් 1.5 ක් වගේ. දෙකම ඇවිල්ලා එකට එකතු වෙලා තනි 3.5mm audio jack එකක් තමයි තියෙන්නේ. ඒක තමයි subwoofer එකට connect කරන්න ත‍ියෙන්නේ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    සෙට් කරලම කියන්නේ ඉතින් පොඩි speaker එකක වයර් දිග මීටර් 1.5 ක් වගේ. දෙකම ඇවිල්ලා එකට එකතු වෙලා තනි 3.5mm audio jack එකක් තමයි තියෙන්නේ. ඒක තමයි subwoofer එකට connect කරන්න ත‍ියෙන්නේ.




    පොඩි දෙක සබට සෙට් වෙන්නේ ජැක් එකකිද කියලයි ඇහුවේ. නැතිනං එන්නෙම සෙට් කරලද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පොඩි දෙක සබට සෙට් වෙන්නේ ජැක් එකකිද කියලයි ඇහුවේ. නැතිනං එන්නෙම සෙට් කරලද ?

    jack එකකින් මචන් :)
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    Sounds quality eka adu wei. Noize ehemath add wenwa samahara wita impedence match un nathi wenakota.

    Wire join kranne nathiwa full wire ekak circuit eke idanma ganin. Ethakota shape.

    Speaker wire ma dapan
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    jack එකකින් මචන් :)




    පොඩි ස්පිකර් දෙකට එහෙනං female -male ජැක් තියෙන කේබල් දෙකක් හොයන් පුළුවන් නේද දිග හරි ගස්සගන්න.වයර් කපන්න කොටන්න යන්න එපා බන්. සවුන්ඩ් අවුල් යනවා පොඩ්ඩ ඇදුන ගමන්.




    https://www.amazon.com/AmazonBasics...FJBTH3Z1QWC&psc=1&refRID=MC695ZVAAFJBTH3Z1QWC
     
    Last edited:

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    normal wires use nokara audio cables ma danna drop wenne naha godak dura adinne nathi nisa nathnam amp ekak gahanna wire dala