දැන් YouTube එකෙන් ඉස්සර වගේ Music Videos High Quality (720P/1080P) වලින් Download කරන්න බැහැ නේ. Video එක විතරයි එන්නේ. ගොඩක් සයිට්ස් ඩවුන් තියන ඒවගේ මේ විදිහට තමා එන්නේ. කට්ටිය කොහොමද දැන් Download කරන්නේ සිංදු


දැන් 3GP ෆෝමැට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්නත් බෑ නේද??(IDM පැනල් එකේ පෙන්නන්නේ නෑ බන්ස්!
)

Android walata විදියක් කියපන්
mamana use karanne me command line tool eka
patta options set ekak thiyenawa
https://ytdl-org.github.io/youtube-dl/index.html