Nagananda Kodituwakku

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    I hardly see any media support his uphill battle for the betterment of the country but unfortunately our people seems to have a lackluster support for him
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Thawama too early Prez Election gena hithanna

    Nagananda ge nadu tika nam niyamayi

    Ranil : Attorney General wa saha Nadu karayonwa meheyawanawa
    Samahara judges Ma Ra ge golayo

    Lankawata Aba saranayi
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Is there anyone here support nagananda kodituwakku?

    24 hours කරන්ට් ඵක දෙනව කිව්වද ඵයා රජ උනහම?ඵහෙනම් මමත් සපෝර්ට්..:)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ආයෙ වෙනස්කම් එපා. 2015 වෙනස් කරන්න ගිහින් තොපි අපිටත් එක්ක ඇරියා.
    දැන් කරන්ට් නෑ, වතුරත් නෑ, තියෙන වාහනෙ අප්ඩේට් කරගන්න විදිහකුත් නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ආයෙ වෙනස්කම් එපා. 2015 වෙනස් කරන්න ගිහින් තොපි අපිටත් එක්ක ඇරියා.
    දැන් කරන්ට් නෑ, වතුරත් නෑ, තියෙන වාහනෙ අප්ඩේට් කරගන්න විදිහකුත් නෑ.

    මමත් වෙනසක් බලාපොරොත්තුවෙන් ජන්දෙ දුන්නා ඒ උනාට මුං අපිට අැරියනේ lubricant නැතුවම..අපි මොන වරදක් කරාටද මංදා..:(
     
    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    Mamath wenasata dayaka wunu kenek..eth api balaporoththuwunu wenasa awe ne.. ehema kiyala mahinda saha golayo hoda pirisak wenne ne..nawathath api wenasakata ya yuthui..e Nagananda ekka..awurudu 71k pil maru kala hodatama athi..

    NAGA- Jayawewa..!!! Mathru Bhumiya dinewa..!!!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Mamath wenasata dayaka wunu kenek..eth api balaporoththuwunu wenasa awe ne.. ehema kiyala mahinda saha golayo hoda pirisak wenne ne..nawathath api wenasakata ya yuthui..e Nagananda ekka..awurudu 71k pil maru kala hodatama athi..

    NAGA- Jayawewa..!!! Mathru Bhumiya dinewa..!!!

    කරන්ට් දෙයිද?:(
     
    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    Mulinma rate neethiya swadheena wiya yuthui..mankolllakruwanta dadi danduwam diya yuthui..rate neethiya swadheena wunu thanaka sanwardhanaya kiyana de simple. ethakota light kapana prashna enne ne. neethiya hari thanakata gennai horu tika elawannai thamai api Nagawa genna one...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මමත් වෙනසක් බලාපොරොත්තුවෙන් ජන්දෙ දුන්නා ඒ උනාට මුං අපිට අැරියනේ lubricant නැතුවම..අපි මොන වරදක් කරාටද මංදා..:(

    :(:( කෙසෙල් සුජීවයා එන්න කලින් දුන්නු ටෝක්ස් කොහොමද :growl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එකෙක් සරල වෙලා වෙනසක් කරන්න ඇවිල්ල ඇරිය උඩ තියාගෙන. දැන් තව එකෙක් එනව සුරන්ගනා ලෝක මවාගෙන. ඕකුන්ට රැවටෙන හරක් තවත් ඉන්නවනෙ ලන්කාවෙ:growl::growl::growl:
     
    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    Genu kenek gilenna yanawa..pirimi kenek bera gannawa..bera gattata passe e kenawa rape karanawa..hariyata e siddiya lanakawa wage.. mahinda sri lanakawa namathi genu kenawa beragena passe dushanaya kara..eka hari kiyana wahallu tikak inne..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එකෙක් සරල වෙලා වෙනසක් කරන්න ඇවිල්ල ඇරිය උඩ තියාගෙන. දැන් තව එකෙක් එනව සුරන්ගනා ලෝක මවාගෙන. ඕකුන්ට රැවටෙන හරක් තවත් ඉන්නවනෙ ලන්කාවෙ:growl::growl::growl:

    අළුත් හොරෙක් #2020:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Genu kenek gilenna yanawa..pirimi kenek bera gannawa..bera gattata passe e kenawa rape karanawa..hariyata e siddiya lanakawa wage.. mahinda sri lanakawa namathi genu kenawa beragena passe dushanaya kara..eka hari kiyana wahallu tikak inne..

    මරා නෙමෙයි. උඹ කොහොමද කියන්නේ නාගා හොරකම් කරන ඵකක් නැහැ කියලා..මේ අාණ්ඩුව ඵන්න කලින් අපිට කිව්වේ මොනාද අැවිත් කරේ මොනාද?සිංහලු ඔක්කොම ඵකයි..පල් හොරු..ලක්ෂ්මන් කදිර්ගාමර් වගේ උගත් අන්තවාදී නැති දෙමළ පොරක් මේ රටේ ජනාධිපති උනොත් මේ රට හැදෙනවා..අනිවා..
     
    Last edited: