Nagananda Kodituwakku

kpkpkp123

Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    මරා නෙමෙයි. උඹ කොහොමද කියන්නේ නාගා හොරකම් කරන ඵකක් නැහැ කියලා..මේ අාණ්ඩුව ඵන්න කලින් අපිට කිව්වේ මොනාද අැවිත් කරේ මොනාද?සිංහලු ඔක්කොම ඵකයි..පල් හොරු.

    Ehema kiyala parana horunta denna one kiyalada uba kiyanne..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    වෙන විකල්පයක් නැ නාගනන්දට දෙනවා.........:)

    ඔව් නාගා සිංහලු ගැන ගොඩක් හිතනවා වගේ රඟනවානේ..උඹලා හැමදාම රැවටුනේ ඔන්න ඔය වගේ ජාතිය ගැන පුරසාරම් දොඩවන නළුවොන්ටට තමා.
     
    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    ඔව් නාගා සිංහලු ගැන ගොඩක් හිතනවා වගේ රඟනවානේ..උඹලා හැමදාම රැවටුනේ ඔන්න ඔය වගේ නළුවොන්ටට තමා.

    Uba thiyenawa nam wikalpayak kiyapan horungen galawenna..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    thawa wenasakda :rofl:
    giya para wenasa karapu ayama thama nagananda,pallewatte uda thiyan yanne
     
    kpkpkp123

    Junior member
  • Dec 16, 2013
    47
    5
    8
    Eda aththatama 2015 january 08 karapu wenasa gana sathutui..ita passe wunu dewal hodai kiyala mama kiyanne ne..eth eda e wenasa nowenna ratata mokakin mokak weida kiyala hithaganna be..depaththe aya depaththe horakam wahanawa...eyala hamadama sepe. mahinda saha piriwara e wagema ranil saha piriwara hora kewe ne kiyanawa nam eka maha patta pal boruwak
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නොදන්න දෙවියන්ට වඩා දන්න යකා හොදයි. :yes:

    gotabaya-rajapaksa.jpg
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ඔව් නාගා සිංහලු ගැන ගොඩක් හිතනවා වගේ රඟනවානේ..උඹලා හැමදාම රැවටුනේ ඔන්න ඔය වගේ ජාතිය ගැන පුරසාරම් දොඩවන නළුවොන්ටට තමා.

    :rofl: අනේද කියන්නෙ. මේ වගේ රට හරක් නිසා තමයි කොහෙදෝ ඉදලා පාත් වෙච්ච මෛත්‍රීපාල කැරි බල්ලත් ජනාධිපති වුණේ. මම නම් ඡන්දෙ දෙන්නෙ ගෝඨට විතරයි. මුන් හදන්නෙ සිංහල ඡන්ද ටික කඩලා එක එක වේසිගෙ පුතාලට ඡන්ද ටික බෙදල යවල තව පොන්නයෙක් ජනාධිපති කරන්න. ඡන්දෙ දීපන් ගෝඨට බය නැතුව. කවුරු මොනා කිව්වත් ඌ තමයි සිංහල නියෝජිතයා. :)
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks and dxx

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    වෙන විකල්පයක් නැ නාගනන්දට දෙනවා.........:)

    ගිහින් උගෙ පයිය උරපන්. නාගාගන්ද කියන නම වගේම උගෙ පයියත් ඇති නයා වගේ. :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    Ah ..wahallu tika eliyata bahala wage

    2015 horu tika pannela wena horu tikak path kera...
    dan 2015 ta kalin hitapu horu tika ayeth path keramulu
    p#ke logic tamai itin :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    :rofl: අනේද කියන්නෙ. මේ වගේ රට හරක් නිසා තමයි කොහෙදෝ ඉදලා පාත් වෙච්ච මෛත්‍රීපාල කැරි බල්ලත් ජනාධිපති වුණේ. මම නම් ඡන්දෙ දෙන්නෙ ගෝඨට විතරයි. මුන් හදන්නෙ සිංහල ඡන්ද ටික කඩලා එක එක වේසිගෙ පුතාලට ඡන්ද ටික බෙදල යවල තව පොන්නයෙක් ජනාධිපති කරන්න. ඡන්දෙ දීපන් ගෝඨට බය නැතුව. කවුරු මොනා කිව්වත් ඌ තමයි සිංහල නියෝජිතයා. :)

    නාගානන්ද කැරියා වෙලා ගෝට හොඳ උනේ කෝමද හුට්ටෝ ගෝට කියන්නෙත් හොර කැරියෙක් තමයි සිංහල කැරියෝ ඔක්කොම එකයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    Ah ..wahallu tika eliyata bahala wage

    2015 horu tika pannela wena horu tikak path kera...
    dan 2015 ta kalin hitapu horu tika ayeth path keramulu
    p#ke logic tamai itin :rofl:

    සිංහලුන්ගේ ජානමය ලක්ෂණය වහල් බව
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    E para thawath wenasak..😂😂😂😂😂😂

    එකෙක් සරල වෙලා වෙනසක් කරන්න ඇවිල්ල ඇරිය උඩ තියාගෙන. දැන් තව එකෙක් එනව සුරන්ගනා ලෝක මවාගෙන. ඕකුන්ට රැවටෙන හරක් තවත් ඉන්නවනෙ ලන්කාවෙ:growl::growl::growl:

    මරා නෙමෙයි. උඹ කොහොමද කියන්නේ නාගා හොරකම් කරන ඵකක් නැහැ කියලා..මේ අාණ්ඩුව ඵන්න කලින් අපිට කිව්වේ මොනාද අැවිත් කරේ මොනාද?සිංහලු ඔක්කොම ඵකයි..පල් හොරු..ලක්ෂ්මන් කදිර්ගාමර් වගේ උගත් අන්තවාදී නැති දෙමළ පොරක් මේ රටේ ජනාධිපති උනොත් මේ රට හැදෙනවා..අනිවා..

    ගිහින් උගෙ පයිය උරපන්. නාගාගන්ද කියන නම වගේම උගෙ පයියත් ඇති නයා වගේ. :)

    දුෂිත දේශපලකයෝන්ව ප්‍රතික්ෂේප කරන එක නෙවෙයිද කරන්න ඕනි ? එතකොට නෙවෙයිද අලුතෙන් එන දේශපාලකයෙක් උනත් තමන් දුෂණ වංචා වලට අහුඋනොත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන බව ඉගෙන ගන්නේ ..?
    උබල හිතන්නේ වහල්ලු වගේ හොරු වංචා කාරයෝ කියල දැන දැනම අපහු දෙන්න ඕනි කියලද ? නාගනන්ද හෝ වෙන විකල්ප බලවේගයක් බලයට ඇවිත් කරන්නේ අපහු ඒ දුෂනයමනම් ආපහු කරන්න ඕනි උන්වත් ප්‍රතික්ෂේප කරන එක නෙවෙයිද ? වැරදි ප්‍රතික්ෂේප කරන එක වෙනුවට දැන දැනම වැරදි වලට උඩ ගෙඩි දෙන උන් ලංකාවේ හොද පුරවසියෝද ?
    රට අවුරුදු 70 විනාස කරපු එකට දේශපාලකයෝ වගේම උන්ට උඩ ගෙඩි දීපු ජනතාවත් වගකියන්න ඕනි
     
    well said..matath kiyanne one wela tibbe oka...
    2015 wenasak kiyela labbak gane katha kerenewa wahallu tika..kalin horu tika hitiyanan monewayen monewa weida kiyela kiyanna puluwanda?
    my3 we genawe minussunta wena option ekak nathi hinda......hitapu horu, thakkadi,minimaruwo tika minussunta epaama una hinda...nathuwa my3 wath anith patte hitapu un honda hindama nemei..
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    නාගනන්ද කැරියෙක් වෙලා ගොට හොද එකෙක් උනේ කොහොමද හුත්තෝ ??? :lol::lol::lol:

    මිනිහෙක්ගෙ මූණ, හැසිරීම, කතා කරන විදිහ, body language එකෙන් කියන්න පුළුවන් ඌ මොන වගේද කියල. අන්න ඒ instinct එක මට තියෙනවා. :)