උබ සාස්තර කාරයෙක්ද බන් ? අත බලා සාස්තර කීම වගේ සින් එකක්ද මුණ බලා සාස්තර කීම කියන්නේ ? උබ වගේම කේන්දර බලා සාස්තර කියන උනුත් ඉන්නවා , උනුත් ඔය වගේ තමයි චන්දයක් ලං උනාම කේන්දරේ බලල කව්ද දිනන්නේ කව්රු දිනුවොත්ද රටට හොදක් වෙන්නේ වගේ ඒවා ටීවී වල රේඩියෝ වල කියනවා ..හොදයි මචන් ඔය හැකියාව වර්ධනය කරගෙන ශේප් එකේ දෙවාලයක්වත් දාගනින් ...
මම කිව්වේ එහෙම සින් එකක් ගැන නෙවෙයි අවුරුදු 70 වක් රට කාපු ප්‍රධාන පක්ෂ 2න් එපිට විකල්පයකට අනිවාර්යෙන්ම මිනිස්සූ යන්න ඕනි කියල .එහෙම ප්‍රතික්ෂේප කරනකොට තමයි දේශපාලකයෝ උනත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවී ඉන්න හැඩ ගැහෙන්නේ . ලංකාවේ තමයි ඉතිං දේශපලකයෝට වන්දනාමාන කරන්නේ .. මේ රටේ ඒකාල තමාගේ පව්ද්ගලික වාසියට "තමන්ගේ පක්සේ" "තමන්ගේ නායකයා" කියල ටීම් එකක් එකක් හදා ගෙන තමන්ගේ උන් කරන දේවල් පෙන්නේ නැතුව ,අනිත් උන් කරන ඒවා විතරක් පේන (එකට කියන්නේ සුලබ දෘෂ්ටි අගතිය කියල ) මානසික වහලෙක් වෙන්නේ නැතුව , තමන්ගේ "රට" කියල හිතන්න පුළුවන් නිදහස් මතයක් දරන්න පුළුවන් පුරවැසියෙක් වෙනවනම් "රට " කියන එක දිනයි ..පක්ෂ පාට දෙයියෝ වගේ දේශපාලන චරිත පරදියි
දුෂිතයි කියල දන දැනම ආපහු ආපහු උන්වම පත්කරනවානම් රටට අබ සරණයි .. මහින්ද රනිල් , මයිත්‍රී .දැන් දැන් ටික ටික ජේ වී පි එකත් අනිවාර්යෙන්ම දුෂිතයි .. උබ දුෂිත දේශපාලනේට විරුද්දනම් එකට විරුද්දව චන්දෙ පාවිච්චි කරපන් , උබෙන් චන්දෙ ගන්න එකා චන්දෙ අරන් ආපහු කරන්නේ දුෂිත දේශපලනයනනන්ම් උටත් විරුද්දව චන්දෙ දීපන් .. තමන්ගේ පක්ෂේ තමන්ගේ නායකයා කියල බදාගෙන හැමිනෙන මිනිස්සු නිසයි රටට කෙල වෙන්නේ . ලංකාවේ දේශපාලකයා කියන්නේ කව්රුත් නෙවෙයි ලංකාවේ මිනිස්සුම තමයි .. ලංකාවේ දෙෂ්පලනේදී එක පාරක් උබව රවට්ටලා චන්දෙ ගන්න පුළුවන් කියමුකෝ දෙවෙනි පාරත් දුෂිත බව දැන දැනම දෙනවා කියන්නේ ඉතිං එක්කෝ උබ මරි මෝඩයෙක් එහෙමත් නැත්තම් ඒ දුෂිත දේශපාලනෙන්ම රට හුරා කන හොරකං දුෂණ වලට සම්බන්ද එකෙක්