මමත් ක්‍රෙඩිට් කාර්ඩ් ඇප්ලයි කලා ගිය සතියේ. ඉක්මනටම ලැබෙයි කාර්ඩ් එක. ස්ටේට්මන්ට් ඩේට් එක වෙනස් කර ගන්නේ කොහොමද? සම්පත් කාර්ඩ් එකක්
අනිත් එක තමයි ලැප් එකක් ගන්නව කියල හිතමු. 60,000.00 ක. දැන් මම කඩේ එකාට කාඩ් එකෙන් ගෙවනව කිවුවාම පොර මුලු ගානම කපනවද? නැතුව කාර්ඩි එකෙන් ටික ටික කැපෙන්න හදා ගන්නේ කොහොමද? එතකොට පොලිය ඇඩ් වෙනවද?
Muluganama thamai hold karaganne, 1Lak credit limit nam, 40k thamai ubata ithuru wenne, installment eka hadala denne interest eka dala, ethakota maseta aye aye 60K walata interest ekak naha,
card purchase walata bank charge ekak tiyenava 2% da koheda (gana mathaka na)
maseta installment eka 5k kiyamuko ethakota hama masema available credit limit eka ara dana gana ekathu wenava. But stamp duty wadinava.. every month. uba ara ithuru credit limit eken badu gattoth interest calculate wenne 60K+Purchased=Total value walin




