Credit card mafia

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මමත් ක්‍රෙඩිට් කාර්ඩ් ඇප්ලයි කලා ගිය සතියේ. ඉක්මනටම ලැබෙයි කාර්ඩ් එක. ස්ටේට්මන්ට් ඩේට් එක වෙනස් කර ගන්නේ කොහොමද? සම්පත් කාර්ඩ් එකක් :)

    අනිත් එක තමයි ලැප් එකක් ගන්නව කියල හිතමු. 60,000.00 ක. දැන් මම කඩේ එකාට කාඩ් එකෙන් ගෙවනව කිවුවාම පොර මුලු ගානම කපනවද? නැතුව කාර්ඩි එකෙන් ටික ටික කැපෙන්න හදා ගන්නේ කොහොමද? එතකොට පොලිය ඇඩ් වෙනවද?

    Muluganama thamai hold karaganne, 1Lak credit limit nam, 40k thamai ubata ithuru wenne, installment eka hadala denne interest eka dala, ethakota maseta aye aye 60K walata interest ekak naha,

    card purchase walata bank charge ekak tiyenava 2% da koheda (gana mathaka na) :nerd:

    maseta installment eka 5k kiyamuko ethakota hama masema available credit limit eka ara dana gana ekathu wenava. But stamp duty wadinava.. every month. uba ara ithuru credit limit eken badu gattoth interest calculate wenne 60K+Purchased=Total value walin :P
     
    • Like
    Reactions: king edward

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara

    වැඩේ පාඩුයි ඒ කියන්නේ. :(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Card එකේ limit එක නැතුව උබට ගෙවන්න පුළුවන් limit එකට වියදම් කරා නම් අවුලක් නෑ නේ. ගොඩක් උන් කරන්නේ ඔහේ Card එකේ limit යනකම් දකින දකින් දේ ගන්නවා. Statement එක ආවහම credit card company වලට බනිනවා.

    මම නම් ගොඩක් කරන්නේ installment වලට ගෙවන්න ගන්න පුළුවන් ඒවා card එකෙන් ගන්න එක. තව offers වලට ගන්නවා (මට ඕනෙ නම් විතරයි, SMS අවට ගන්නේ නැහැ). ආයේ Sampath AMEX එකෙන් supermarket වල පාවිචිචි කරනවා එකට cash back එන නිසා. මොනවා උනත් Credit card bill එක salary එකෙන් 25% ඉහළට යන්න දෙන්නේ නැහැ.

    App එකකින් cards transactions record කරනවා.
     
    Last edited:

    APP එක මොකක්ද ?

    installment වලට ගෙවන්න ගත්තාම ක්‍රෙඩිට් ලිමිට් එක අඩු වෙනව නේද? පොලී රේටි කොහොමද?

    supermarket වල පාවිචිචි කරනවා එකට cash back එනව කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරන්න :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    APP එක මොකක්ද ?

    installment වලට ගෙවන්න ගත්තාම ක්‍රෙඩිට් ලිමිට් එක අඩු වෙනව නේද? පොලී රේටි කොහොමද?

    supermarket වල පාවිචිචි කරනවා එකට cash back එනව කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරන්න :)

    App එක Money Lover.

    ඔව් ගන්න ගන්න item එකේ price එකට card එක block කරනවා. 100,000 limit එකක් තියන එකකින් 40,000 item එකක් 12 months installment වලට ගත්තම available balance එක 60,000. අපි installment ගෙවද්දී ඒ ගැනෙන්නේ Card එක බ්ලොක් කරපු ගාන අඩු වෙනවා. මම ගන්නේ 0% interest ඒවා.

    Sampath AMEX එකේ cash back promotion එකක් තියනවා. 1st 3 months 15% cash back then 5% cash back.
     
    • Like
    Reactions: king edward

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උබලට credit card එකක් manage කරගන්න බැරි උනාට ඒකට බැන්කුවට කෑ ගහල වැඩක් නෑ බන්.. අපිත් CC පාවිච්චි කරනව..
    අපිට නම් ගොඩක් වාසී ඒක.. හැම WEEKEND එකකම KEELS එකේ 20% Discount හම්බෙනව මචන්..

    මේ සතියෙනම් ඇදුම් කඩ ටිකෙත් 20% discount දෙනව කිවුව..

    Sampath offer list එක

    https://www.sampath.lk/images/content/SampathCards_Avurudu_Offers_2019.pdf
    freelance krna ayata cc ganna barida:(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    CC වලින් බැංකුවලට පාඩු කලෑකි.Annual fee එක විතරයි. ලොකු ගණුදෙනු කලා extra ටොප් අප් කරගෙන. බඩු අරන් මාසෙට 0% interest ගෙවන්න ගියාම පට්ට ලාභයි.(මුදල අවප්‍රමාණ වෙන නිසා.)

    ow cargillsbank eken mage 20000/- limit card ekak reject kara. offers walata use karanna card eka ganne kiyala. :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    මම credit card එකක් පාවිච්චි කරන්නෙ දැනට අවුරුදු 2 ක ඉඳන්. හොඳ limit එකකුත් එක්ක. පළවෙනිම මාසෙ දන්නෙ නැතුව සල්ලි ගත්ත ATM එකෙන්. ඒකට ඒ මාසෙ පොලී ගෙව්වට පස්සෙ ආයෙ සත පහක් පොලී ගෙවල නෑ. දැන් Sampath Gold and Amex Platinum use කරනව. ජීවිතෙිට පොලී වෙන්න දෙන්නෙ නෑ.

    තමන්ගෙ අතේ වැඩේ තියෙන්නෙ බන්..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    ow cargillsbank eken mage 20000/- limit card ekak reject kara. offers walata use karanna card eka ganne kiyala. :lol:

    Lol 20,000 the reject karanawa da? Cargills bank eke account ekak hadala FD ekak Danna. 25k wage. Ethakota FD ekata ganna puluwan.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Lol 20,000 the reject karanawa da? Cargills bank eke account ekak hadala FD ekak Danna. 25k wage. Ethakota FD ekata ganna puluwan.

    ba ban man sampath eke 3lks FD dala card ekak ganna yanne.
    cargills patte yan na man aye. maseta 35k witara badu gannawa man ungen.
    aye yan na.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,098
    3,083
    113
    උබලට credit card එකක් manage කරගන්න බැරි උනාට ඒකට බැන්කුවට කෑ ගහල වැඩක් නෑ බන්.. අපිත් CC පාවිච්චි කරනව..
    අපිට නම් ගොඩක් වාසී ඒක.. හැම WEEKEND එකකම KEELS එකේ 20% Discount හම්බෙනව මචන්..

    මේ සතියෙනම් ඇදුම් කඩ ටිකෙත් 20% discount දෙනව කිවුව..

    Sampath offer list එක

    https://www.sampath.lk/images/content/SampathCards_Avurudu_Offers_2019.pdf

    Mona card ekatada ban 20% off keells eke?
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙහෙමනෙ මචන් CC එකක් පාවිච්චි කරද්දි ඔයාට දින 52 ක (උපරිම ) පොලී රහිත කාලයක් ලැබෙනව. අවම 22. ඒ කියන්නෙ උඹට CC එකෙන් ලොකු පේමන්ට් එකක් කරන්න ඕන උනාම දින 52 සෙට් වෙන විදියට ගනින්. ඒක හදාගන්නෙ මෙහෙමයි. මගේ ස්ටේට්මන්ට් ඩේට් එක මන් හැම මාසෙම 25 දාගෙන තියෙන්නෙ. ඒ කියන්නෙ මගේ පඩි දවස.හැමදාම පඩි දවසට උඹට CC එකෙ ටෝටල් අවුට්ස්ටෑන්ඩින් එක ගෙවන්න පුලුවන්නම් උම්බ සතයක්වත් බැන්කුවට පොලිය ගෙවන්නෙ නෑ.හැබැයි මාසෙට බැලන්ස් කරන්න පුලුවන් සීමව දන්නෙත් උඹම තමා. දැන් අපි හිතමු අපි ලොකු පේමන්ට් එකක් කාරන්න තියනව කියල. එතකොට මම කරන්නෙ දින 52 සෙට් වෙන්න ගන්නව. ඒක හදාගන්නෙ මම අප්‍රෙල් 25ට ගෙවන්න ඕනනෙ CC බැලන්ස් එක, දින 30 පස්සට කියන්නෙ මාර්තු 25, මාර්තු 25 දින 22 අඩු කරපන් (මොකද ටෝටල් එක දින 52) 25-22=3, ඒ කියන්නෙ මාර්තු 3. ඒ කියන්නෙ මගේ ස්ටෙට්මන්ට් එකේ දින 52 හැදෙන්නෙ මාර්තු 4 ඉන්දන් අප්‍රේල් 25 වෙනකන්.මම මාර්තු හතර කරන CC ගනුදෙනුවට ගෙවන්න තියෙන්නෙ අප්‍රේල් 25. මට පඩි දෙකක් එනව ඒ අතරෙ. ඒ කියන්නෙ මාර්තු පඩියයි, අප්‍රේල් පඩියයි. එතකොට බැලන්ස් කරන්න ලේසී ලොකු පේමන්ට් එකක්. මේක හදද්දි උම්බේ ස්ටෙට්මන්ට් ඩේට් එකට සෙට් වෙන්න හදාගනින්. මම 25 හදාගෙන තියෙන්නෙ මගේ පඩි දවස නිසා.
    මමන්ම් CC එක පාවිච්චි කරන්න පුලුවන් හැමතැනදිම කාඩ් එක දෙන්නෙ, පොඩිම පේමන්ට් එකකට උනත්. එකම දේ CC එකේ ලිමිට් එක තිබ්බ කියල පිස්ස වගේ ගහන්නෙ නැතුව හිටපන්. බැන්කු උම්බට CC ලිමිට් වැඩි කරල දෙන්නෙ ආදරේට නෙමේ පුතී. උම්බව කොහොම හරි මාසෙට බැලන්ස් කරන්න බැරි ලිමිට් එක පන්නවන්න. උම්බට ගෙවන්න බැරි උනා කියන්නෙ ඉතින් බඩුම තමා.
    උම්බ උම්බේ ලිමිට් එක දන්නවනම් මේක තම හොදම ගෙවීමේ ක්‍රමය. උම්බ බැන්කුවෙ සල්ලි වලින් ගනුදෙනු කරල පස්සෙ බැන්කුවට සල්ලි ගෙවනව වගේ වැඩක්. අනික උම්බ අතින් සල්ලි ගෙවන්නෙ නැතිඋනාම, උම්බට ඒ කාලෙට බැන්කුව පොලී ගෙවනවනෙ බන්. එතනත් වාසී.
    අනිත් ලොකුම දේ ඔෆර්ස්. ලොවෙත් ලාබයි අතින් සල්ලි ගෙවනවට වඩා.
    CC එක ගන්නකොට අනිවා ඉන්ටනෙට් බෑන්කින් ගනින්. උම්බට පඩි දවසට බැන්කුවට යන්න අමතක උනොත් ඇප් එකෙන් ගෙවපන්. මොකද උම්බට එදාට සල්ලි දාන බැරි උනොත් ලේට් ෆී එකක් ගෙවන්න වෙනව.
    උම්බේ අතේ සල්ලි නැත්තම්, CC එකෙන් ඒටීඑම් එකෙන් සල්ලි ගන්න පුලුවන්.හැබැයි ලොවෙත් ගන්න එපා. මොකද සල්ලි ගත්තොත් අර දින 52 ලැබෙන්නෙ නෑ. උම්බ සල්ලි ගත්ත දවසෙ ඉදන් බැන්කුව පොලී හදනව.
    මේ මම කියපු කරුනු බැන්කුවෙන් බැන්කුවට පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. මම පාවිච්චි කරන කාඩ් එකටයි මම කිව්වෙ. ඒක නිසා පොඩ්ඩක් හොයල බලල ගනුදෙනු කරපන්.

    ELA +++++++++++++++++++++++++++++++++++++
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    standing order ekak dunnama auto pay wenwa bankuwata yanna ona na :P:P
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,294
    664
    113
    Kottawa

    :yes::yes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    ba ban man sampath eke 3lks FD dala card ekak ganna yanne.
    cargills patte yan na man aye. maseta 35k witara badu gannawa man ungen.
    aye yan na.
    Cargills credit cards charter ban. Unge than walin witharayi offers thiyenne. Cargills food city KFC witharai offers. Sampath 300k walata 270k wage credit limit ganna puluwan. Platinum ekak ma ganin.