මචං කෙල්ලෙක් මට ලයින් වගේ ජිම් එකේ. දැන් මාසයක වගේ එදන් ඒ කෙල්ල එන්නේ. මම දැකල තියෙනව එයා මගේ දිහා බලනව මොකද කන්නාඩි ගහල තියෙන්නේ හතර වටේ. කන්නාඩි හරහා උනත් Eye contact උනාම එයා හිනාවෙනව
මම අද වෙනකන් කතා කරල නෑ. හැබැයි එක දවසක් දෙකක් ගුඩ් මෝර්නින් කියල තියෙනව. මම පොඩ්ඩක් හොයල බැලුව nsb එකේ වැඩ කරන්නේ.
මම අද වෙනකන් කතා කරල නෑ. හැබැයි එක දවසක් දෙකක් ගුඩ් මෝර්නින් කියල තියෙනව. මම පොඩ්ඩක් හොයල බැලුව nsb එකේ වැඩ කරන්නේ.