kellek mata line daanawa gym eke moko karanne?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං කෙල්ලෙක් මට ලයින් වගේ ජිම් එකේ. දැන් මාසයක වගේ එදන් ඒ කෙල්ල එන්නේ. මම දැකල තියෙනව එයා මගේ දිහා බලනව මොකද කන්නාඩි ගහල තියෙන්නේ හතර වටේ. කන්නාඩි හරහා උනත් Eye contact උනාම එයා හිනාවෙනව :P

    මම අද වෙනකන් කතා කරල නෑ. හැබැයි එක දවසක් දෙකක් ගුඩ් මෝර්නින් කියල තියෙනව. මම පොඩ්ඩක් හොයල බැලුව nsb එකේ වැඩ කරන්නේ. :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං කෙල්ලෙක් මට ලයින් වගේ ජිම් එකේ. දැන් මාසයක වගේ එදන් ඒ කෙල්ල එන්නේ. මම දැකල තියෙනව එයා මගේ දිහා බලනව මොකද කන්නාඩි ගහල තියෙන්නේ හතර වටේ. කන්නාඩි හරහා උනත් Eye contact උනාම එයා හිනාවෙනව :P

    මම අද වෙනකන් කතා කරල නෑ. හැබැයි එක දවසක් දෙකක් ගුඩ් මෝර්නින් කියල තියෙනව. මම පොඩ්ඩක් හොයල බැලුව nsb එකේ වැඩ කරන්නේ. :(

    උබට කෙලවෙන්න ලගයි පුතී උබ පවු!
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    DAganin ban NSB eke thama wadipurama rathatharan badu wlaata wadipurama salli denne.
    Loan ekak ehema gannath lesi wei umbata :P
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    බැංකු වල කෙල්ලෝ අනේ මන්දා මට හම්බ වෙච්ච අය නම් ටිකක් අවුල් වගේ ඒකයි එහෙම කිවුවේ:baffled:

    ඇයි බන්? ටිකක් විස්තර කරපන්කෝ. අවුල්කියන්නේ?
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    Then find a job first fucker. Then just chat with her. Then later you'll get some benifits. But don't act like a paniya initially. Keep your desecy.
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    උබ work out කරනකොට පයිය දකින්න ඇති ඒකයි හිනා වෙන්න ඇත්තෙ. :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Then find a job first fucker. Then just chat with her. Then later you'll get some benifits. But don't act like a paniya initially. Keep your desecy.

    I dunno what to do ban. finding a decent job almost impossible with my educational background. This makes me little bit stressed. may be I will find a new gym.:(
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    kellek mata line daanawa gym eke moko karanne?

    Uba dan me Apen Ahalada Karanna yanne??