is there any way to escape from the sun

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මම කඳුකරේ කරක්ගහල තියෙනව ඒ නිසා දන්නව සීතල උනාට පට්ට අව්ව අඩුවක් නෑ කියල.

    මචං උදේ 7ට හෝ හවස 4ට 5ට වගේ තියෙන ළාමක ඉරඑලිය වගේ දවස පුරා එක දිගට තියෙන රටවල් තියෙනවද බන්? මට මේ හෙන ගහන්න වැටෙන ඉර එළිය හෙන අප්පරියයි බන්. :(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    මම කඳුකරේ කරක්ගහල තියෙනව ඒ නිසා දන්නව සීතල උනාට පට්ට අව්ව අඩුවක් නෑ කියල.

    මචං උදේ 7ට හෝ හවස 4ට 5ට වගේ තියෙන ළාමක ඉරඑලිය වගේ දවස පුරා එක දිගට තියෙන රටවල් තියෙනවද බන්? මට මේ හෙන ගහන්න වැටෙන ඉර එළිය හෙන අප්පරියයි බන්. :(

    පලයන් එංගලන්තෙට . හැම දාම නිකන් වැහි බීරම වගේ . රස්නේ කාලෙට පොඩි දවස් ගානක් අව්ව තියෙනවා .
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    පලයන් එංගලන්තෙට . හැම දාම නිකන් වැහි බීරම වගේ . රස්නේ කාලෙට පොඩි දවස් ගානක් අව්ව තියෙනවා .

    uk හෙන චාටර්නේ බන් ලංකාව එක්ක බලද්දී. මම අහල තියෙනව Uk වල පට්ට විදියට හොරු ඉන්නව කියල. මිනිස්සුත් මාර විදියට රූඩ්ලු. :sorry:

    නිව්සීලන්ඩ් කොහොමද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    uk හෙන චාටර්නේ බන් ලංකාව එක්ක බලද්දී. මම අහල තියෙනව Uk වල පට්ට විදියට හොරු ඉන්නව කියල. මිනිස්සුත් මාර විදියට රූඩ්ලු. :sorry:

    නිව්සීලන්ඩ් කොහොමද?

    Mama hitiye Manchester wala..man awrudu 3 hitiya..matath wadiye uk alluwe nah..habai weather eka nam patta..