මම කඳුකරේ කරක්ගහල තියෙනව ඒ නිසා දන්නව සීතල උනාට පට්ට අව්ව අඩුවක් නෑ කියල.
මචං උදේ 7ට හෝ හවස 4ට 5ට වගේ තියෙන ළාමක ඉරඑලිය වගේ දවස පුරා එක දිගට තියෙන රටවල් තියෙනවද බන්? මට මේ හෙන ගහන්න වැටෙන ඉර එළිය හෙන අප්පරියයි බන්.