Nokia 106

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,356
    113
    ෆෝන් එකක් ගත්ත
    3100යි

    කෝ බං මේකෙ හෙඩ්සෙට් එකක් නෑනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,356
    113
    හරි හරි අවුලක් නෑ
    මේ බොක්ස් එකෙත් රූප වගයක් දාල තියෙන්නෙ :)

    පෝන් එක තියෙනවලු
    බැටරිය තියෙනවලු
    විස්තර පත්‍රිකාව තියෙනවලු
    චාජරේ තියෙනවලු

    FM Radio (headset required) කියල තියෙන්නෙත් ඒක වෙන්ඩැති