ෆෝන් එකක් ගත්ත 3100යි කෝ බං මේකෙ හෙඩ්සෙට් එකක් නෑනෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,985 1 43,349 113 Apr 8, 2019 #1 ෆෝන් එකක් ගත්ත 3100යි කෝ බං මේකෙ හෙඩ්සෙට් එකක් නෑනෙ
niroshansl Well-known member Feb 17, 2009 3,980 1 1,184 113 Apr 8, 2019 #2 https://www.nokia.com/phones/en_ph/nokia-106/ What's in the box Nokia 106 Nokia Micro USB charger Quick guide
https://www.nokia.com/phones/en_ph/nokia-106/ What's in the box Nokia 106 Nokia Micro USB charger Quick guide
Sleepingwalker Well-known member Apr 15, 2017 1,484 209 83 Apr 8, 2019 #3 Uba Ganna kota Pettiya kadalada thibbe??
Kolama Well-known member Sep 11, 2008 19,463 23,713 113 ලිම්පෝපෝ කන්දෙ Apr 8, 2019 #5 Sleepingwalker said: Uba Ganna kota Pettiya kadalada thibbe?? Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,985 1 43,349 113 Apr 8, 2019 #6 niroshansl said: https://www.nokia.com/phones/en_ph/nokia-106/ What's in the box Nokia 106 Nokia Micro USB charger Quick guide Click to expand... චාජරේ තිබුණ එහෙනං එන්නෙ නැතුව ඇති නේ..
niroshansl said: https://www.nokia.com/phones/en_ph/nokia-106/ What's in the box Nokia 106 Nokia Micro USB charger Quick guide Click to expand... චාජරේ තිබුණ එහෙනං එන්නෙ නැතුව ඇති නේ..
Sleepingwalker Well-known member Apr 15, 2017 1,484 209 83 Apr 8, 2019 #7 Kolama said: Click to expand... Phone eke pettiya bn. uba weradiyata hithanna epa.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,985 1 43,349 113 Apr 8, 2019 #8 හරි හරි අවුලක් නෑ මේ බොක්ස් එකෙත් රූප වගයක් දාල තියෙන්නෙ පෝන් එක තියෙනවලු බැටරිය තියෙනවලු විස්තර පත්‍රිකාව තියෙනවලු චාජරේ තියෙනවලු FM Radio (headset required) කියල තියෙන්නෙත් ඒක වෙන්ඩැති
හරි හරි අවුලක් නෑ මේ බොක්ස් එකෙත් රූප වගයක් දාල තියෙන්නෙ පෝන් එක තියෙනවලු බැටරිය තියෙනවලු විස්තර පත්‍රිකාව තියෙනවලු චාජරේ තියෙනවලු FM Radio (headset required) කියල තියෙන්නෙත් ඒක වෙන්ඩැති
ArunaTelshan Well-known member Nov 29, 2013 3,255 1,216 113 Biyagama Apr 8, 2019 #9 Eh April 20~27 gedarada
AnuradhaRa Well-known member Dec 25, 2010 61,985 1 43,349 113 Apr 8, 2019 #10 ArunaTelshan said: Eh April 20~27 gedarada Click to expand... ගෙදර තමා මම වෙන කොහෙ යන්ඩද..
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea May 25, 2019 #11 mamath use karanawa 106 (2018) ewa ne... 2900 mama gaththe softlogic warrenty ekka