if the current version of o level is crap what sort of o level our country had in the past ? are you saying it was good ?
Any system has deficiencies. Nothing is perfect. But it was way better than the current.

i remember a great saying from Albert Einstein when i see sri lankas education system.
“Everybody is a genius. But if you judge a fish by its ability to climb a tree, it will live its whole life believing that it is stupid.”

ඉතින් උඹට මොකද උඹ දැන් school ගිහිල්ලා ඉවරයිනේ,මුලින්ම උඹ පාසලෙන් අයින් වෙලා හිටපන් අවුරුදු 27ක වැඩිහිටියෙක් වෙලත් තාම පාසලෙන් අයින් වෙලා නැහැ.
උඹ දැන් කියන්නේ මොකක්ද ආසන්න හරි ශිෂ්‍යත්වයෙන් හරි නැතිව කොහොම ගන්න කියලද ,සල්ලි වලටද
කුලයටද
,ලිංගික අල්ලස් වලටද
Me wage deyak kiwwama rep kapana pakkuth meke innawa....kage daruwoda munඅවුල තියෙන්නේ මචං මේ education system එකේ. තමන්ගේ හැකියාව නෙමේ...බලෙන් පටවපු syllabus එකක් පස්සේ දක්කන එක.
අනිත් එකාව පාගාගෙන කොහොමහරි ඉස්සරහට ගියොත් හරි කියන mentality එක වෙනස් කරන්න ඕනි
Colombo Schools 04-08-2019 11:39 PM Lumbiniyata gihin royal wage ragana ol fail ponsiyek detected.oyagana neme kiwwe hode

View attachment 75434
This must be the same dimwit again... Clearly shows the failure in the education system.
Have no courage to identify or to rationally argue. Clearly shows the lack of intelligence and that he hasn't got a brain at least of the size of a peanut.
He seems to be describing how he was conceived.
Pathetic oxygen thief. These are the ones who ruin the country.![]()
St. Thomas thama ekama school eka class ekake thiyana quality un yana thiyanne , ekath iwara wenawa bung wadi kalayake yanna kalin mokada untath dan amarui Millennial crowd eka control karanna, anika unta English nisa thibaa respect eka adu wegena enne, International school nisa
anith okkoma dan wadake na bung, issara thibaa quality eka na![]()

සෙන් තොමස් ගල්කිස්ස එක විතරයි හොඳ .අනික් පැතිවල එව්වා නම් මන් දන්නෙ නැහැ වැඩිය.
සිරා තොමස් එවුන්ගෙ ඉංග්‍රිසි හොඳයි වගෙම කොලිටි එකක් තියෙනවා.
උන්ගෙත් මන් හිතන්නෙ ඕ ලෙවල් වලින් ගන්නවා අන්තිම අවුරුදු දෙකට.
ශිෂ්‍යත්ව ,ආසන්නතා පදනම, මුඩුක්කු වල උන් සල්ලිවලට ගන්නෙ නැහැ.
රොයල් එක තාම අර පරණ නම තියාගෙන යනවා .නැත්තම් උන්ගෙත් අපෙ පැති වල ඉන්න උන්ට වඩා ගමෙ කණිෂ්ඨෙ ට යන උන් ඩීසන්ට් .
ඩී ඇස්,ආනන්ද,නාලන්ද කතා කරලාවත් තෙරුමක් නැහැ
ඉන්ටර්නැෂනල් ඉස්කූල් ටික අල්ලගෙන යන්නෙ ඉංග්‍රිසි වලට තැනක් තියෙන නිසා. නැත්තම් එව්වාටත් යනවා අර ජාතියට වඩා අන්ත කට්ටිය.
බටහිර මුඩුක්කු සංස්කෘතියෙ අනුකාරක සෙට් එක තමා ඉන්ටර්නැෂනල් ඉස්කූල් යන්නෙ.
ඉංග්‍රිසිත් උන්ගෙ කියන තරම්ම හොඳත් නැහැ.
ඒත් රජයෙ එව්වාට සාපෙක්ෂව ගොඩාක් හොඳයි
, mama nam dakala thiyanawa eka, familily background honda unge English sira STC eka , ekiyi unge quality eka thiyanne 
සිංහල බාශාව රාජ්‍ය බාෂාව කරපු එකෙන් තමා ලංකාවේ පාසල් වලටයි ළමයින්ටයි රටටයි කෙල උනේ.
මාහත්මා ගාන්දි කිව්වේ ඉංග්‍රීසි ඇරෙන්න සුද්දාගෙන් ලැබුණු කිසිදෙයක් තියාගන්නේපා කියල.
අපේ බණ්ඩාරනායක මොකක්ද කරේ නිදහස් අද්යපනේ හින්ද අඩුවෙන්න ගිය පන්ති පරතරේ තියාගන්න ඔය මෝඩ වැඩේ කරා.මුන් ඉගෙන ගත්තම අපේ වත්තේ පොල් ගෙඩියක් කඩාගන්නේ කාට කියලද තමයි ඌ ඇහුවේ.
විවුර්ත ආර්ථිකයෙන් හම්බුන අවස්ථා ප්රයෝජයනට ගන්න අදටත් මිනිස්සුන්ට බැහැ බාශා ප්‍රශ්නේ හින්ද. මොලෙන් කරන වැඩ කරන්න බැරි හින්ද ගෘහ සේවයට යනවා අපේ උන්.
පොඩි එකෙක්ට computer අරන් දුන්නම කරන්න පුළුවන් porn බලනේකයි game ගහන එකයි.ඉංග්‍රීසි බැරි හින්ද.
අපේ රටේ සාක්ෂරතාවය මෙච්චර ලොකු වෙලත් සේවා ආර්ථිකයට යන්න බැරි උනේ ඇයි.තාක්ෂනය දියුණු උනත් එකෙන් වැඩක් ගන්න බැරි ඇයි.
අලියා හිටියට හෙන්ඩුව නැති හින්ද.

trueසිංහල බාශාව රාජ්‍ය බාෂාව කරපු එකෙන් තමා ලංකාවේ පාසල් වලටයි ළමයින්ටයි රටටයි කෙල උනේ.