Last edited:
මොන පියුමිද බන්.. පියුමිල ගොඩක් ඉන්නවනෙ දැන්..

video eka uba thiyenawa balapan sira seen ekak wage![]()
ඕකුන් දැන් මියුසික් වීඩියෝ හිට් කරගන්න නොකරන දෙයක් නැහැනේ.boruda manda bn. denuth eki insta eke post share kara inne
ඔය මම කිව්වේ..
![]()
ඇත්ත වගේ නේ බං. මේ ආටිකල් එකේ කියන එකාගෙ නමත් වෙනුර වීඩියෝ එකෙත් එකෙක් කෑ ගහන්නෙ එපා වෙනුර කියලා


Kawda ban cricket kridakaya