Colombo Schools

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Mekane bung Banadanayaka la wage Thomas giya type un kamathi une na hama ekama English katha karanawata, danatath mama dakala thiyanawa STC eka un English bari un wa chater karanawa eka unge school eka seen ekake. English bari nam " godayoo" kiyala kiyanne un :P:P

    Bandaranayaka English kawee nathnam , ada lanakwa sahenna issarahata gihilla bung , War ekath ehanam na , pora loku mistake ekake kala :sorry:

    Eka gonek karapu moda vedak hinda ada 22million anathai
     
    • Like
    Reactions: imhotep

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    සෙන් තොමස් ගල්කිස්ස එක විතරයි හොඳ .අනික් පැතිවල එව්වා නම් මන් දන්නෙ නැහැ වැඩිය.

    සිරා තොමස් එවුන්ගෙ ඉංග්‍රිසි හොඳයි වගෙම කොලිටි එකක් තියෙනවා.
    උන්ගෙත් මන් හිතන්නෙ ඕ ලෙවල් වලින් ගන්නවා අන්තිම අවුරුදු දෙකට.

    ශිෂ්‍යත්ව ,ආසන්නතා පදනම, මුඩුක්කු වල උන් සල්ලිවලට ගන්නෙ නැහැ.

    රොයල් එක තාම අර පරණ නම තියාගෙන යනවා .නැත්තම් උන්ගෙත් අපෙ පැති වල ඉන්න උන්ට වඩා ගමෙ කණිෂ්ඨෙ ට යන උන් ඩීසන්ට් .

    ඩී ඇස්,ආනන්ද,නාලන්ද කතා කරලාවත් තෙරුමක් නැහැ
    ඉන්ටර්නැෂනල් ඉස්කූල් ටික අල්ලගෙන යන්නෙ ඉංග්‍රිසි වලට තැනක් තියෙන නිසා. නැත්තම් එව්වාටත් යනවා අර ජාතියට වඩා අන්ත කට්ටිය.
    බටහිර මුඩුක්කු සංස්කෘතියෙ අනුකාරක සෙට් එක තමා ඉන්ටර්නැෂනල් ඉස්කූල් යන්නෙ.
    ඉංග්‍රිසිත් උන්ගෙ කියන තරම්ම හොඳත් නැහැ.
    ඒත් රජයෙ එව්වාට සාපෙක්ෂව ගොඩාක් හොඳයි

    arabinta Puka dik karana loku padi pons enawa methna iskola gena kata karanna,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    Eka gonek karapu moda vedak hinda ada 22million anathai
    බණ්ඩාරනායක වලව් සීන් එකෙ හිටියෙ.
    යු ඇන් පි එකෙ ඉඳලා කැඩිලා ආපු එකෙක් නෙ ?
    මුන් ජාතිකවාදයක් හදාගත්තා .ඇත්තම කිව්වොත් එතන තිබ්බෙ ජාතිකවාදයක් නෙමෙ ?
    කොමියුනිස්ට් වාමංශික අදහස් මිශ්‍රවෙච්ච සරමට බැනියමට සීමාවෙච්ච ජාතික වාදයක් .
    බණ්ඩාරනායකට බලයට එන්න මෙ රටෙ බහුතර සෙට් එක අල්ල ගන්න දුන්නා ගුණ්ඩුවක් .
    ඒක තමා ඔය සිංහල භාෂා ප්‍රතිපත්තිය .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    Mekane bung Banadanayaka la wage Thomas giya type un kamathi une na hama ekama English katha karanawata, danatath mama dakala thiyanawa STC eka un English bari un wa chater karanawa eka unge school eka seen ekake. English bari nam " godayoo" kiyala kiyanne un :P:P

    Bandaranayaka English kawee nathnam , ada lanakwa sahenna issarahata gihilla bung , War ekath ehanam na , pora loku mistake ekake kala :sorry:

    ඔව් තොමස් එකෙ ඒ සීන් එක නම් තීනවා. ගල්කිස්ස එකෙ මන් කියන්නෙ.
    ඉංග්‍රිසි බැරි එකෙක් නම් ඌ එක්ක කතා කරන්නෙවත් නැහැ.

    වැඩෙ කියන්නෙ මෙ රටෙ ජාතිකත්වය ගැන විප්ලව කරපු ප්‍රධාන චරිත ඔය ඉස්කොලෙට ගිය උන්

    බණ්ඩාරනායක, විජයානන්ද දහනායක,අනගාරික ධර්මපාල, හෙන්‍රි පෙදිරිස්
    දෙමළ උන්ගෙත් ඉලන්කෙයි තමිල් අරසු පක්ෂයෙ ආරම්භ කරපු එකත් තොමිඅන්
    .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    සිංහල බාශාව රාජ්‍ය බාෂාව කරපු එකෙන් තමා ලංකාවේ පාසල් වලටයි ළමයින්ටයි රටටයි කෙල උනේ.
    මාහත්මා ගාන්දි කිව්වේ ඉංග්‍රීසි ඇරෙන්න සුද්දාගෙන් ලැබුණු කිසිදෙයක් තියාගන්නේපා කියල.
    අපේ බණ්ඩාරනායක මොකක්ද කරේ නිදහස් අද්යපනේ හින්ද අඩුවෙන්න ගිය පන්ති පරතරේ තියාගන්න ඔය මෝඩ වැඩේ කරා.මුන් ඉගෙන ගත්තම අපේ වත්තේ පොල් ගෙඩියක් කඩාගන්නේ කාට කියලද තමයි ඌ ඇහුවේ.
    විවුර්ත ආර්ථිකයෙන් හම්බුන අවස්ථා ප්‍රයෝජයනට ගන්න අදටත් මිනිස්සුන්ට බැහැ බාශා ප්‍රශ්නේ හින්ද. මොලෙන් කරන වැඩ කරන්න බැරි හින්ද ගෘහ සේවයට යනවා අපේ උන්.
    පොඩි එකෙක්ට computer අරන් දුන්නම කරන්න පුළුවන් porn බලනේකයි game ගහන එකයි.ඉංග්‍රීසි බැරි හින්ද.
    අපේ රටේ සාක්ෂරතාවය මෙච්චර ලොකු වෙලත් සේවා ආර්ථිකයට යන්න බැරි උනේ ඇයි.තාක්ෂනය දියුණු උනත් එකෙන් වැඩක් ගන්න බැරි ඇයි.
    අලියා හිටියට හෙන්ඩුව නැති හින්ද.

    උඹෙ කතාවට මසුරන් දාන්න වටිනවා කටට
    ඉංග්‍රිසි බැරි එකෙන් උනෙ එන්ජිම තියෙනවා ස්ටාර්ට් කරන්න යතුර නැහැ.

    බැරි කම වහගන්න ඔන්න ජාතිකත්වය ටොක්ස් දෙනවා, ජපානෙ ජර්මනියෙ ඉංග්‍රිසි ගනන් ගන්නෙ නැහෑ අන්න උන් දියුණු වෙලා තියෙන්නෙ ඒ නිසා වගෙ ගොන් තර්ක ගේනවා.

    මුන් දන්නෙ නැහැ ජපානෙ ජර්මනිය වගෙ රටවල් ඔය තැන ඉන්නෙ ඉංග්‍රිසි කතාකරන ඇමරිකාවට පිංසිද්ධ වෙන්න මිසක් උන්ගෙ භාෂාවක් නිසාවත් මිනිස්සුන්ගෙ අහවල් එකක් නිසාවත් නෙමෙ කියලා .
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    උඹෙ කතාවට මසුරන් දාන්න වටිනවා කටට
    ඉංග්‍රිසි බැරි එකෙන් උනෙ එන්ජිම තියෙනවා ස්ටාර්ට් කරන්න යතුර නැහැ.

    බැරි කම වහගන්න ඔන්න ජාතිකත්වය ටොක්ස් දෙනවා, ජපානෙ ජර්මනියෙ ඉංග්‍රිසි ගනන් ගන්නෙ නැහෑ අන්න උන් දියුණු වෙලා තියෙන්නෙ ඒ නිසා වගෙ ගොන් තර්ක ගේනවා.

    මුන් දන්නෙ නැහැ ජපානෙ ජර්මනිය වගෙ රටවල් ඔය තැන ඉන්නෙ ඉංග්‍රිසි කතාකරන ඇමරිකාවට පිංසිද්ධ වෙන්න මිසක් උන්ගෙ භාෂාවක් නිසාවත් මිනිස්සුන්ගෙ අහවල් එකක් නිසාවත් නෙමෙ කියලා .

    :yes:oya talks dena un ekko German or Japan dengena talk dunnata kamak na ethena logic ekak thiyanawa 3beriwa talk dena un thamai godak.

    Japan,German pitipsse American innawa kiyala Kianna ba oya ratawal dekama vinashakare Americava ekai unta diyun venna pasubimak vune.American kiyanneth patta kammeli jathiyak un run venne thanikara Israeli Jews hinda unge mola thamai American products vidiyata enna
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,638
    9,277
    113

    ඔව් තොමස් එකෙ ඒ සීන් එක නම් තීනවා. ගල්කිස්ස එකෙ මන් කියන්නෙ.
    ඉංග්‍රිසි බැරි එකෙක් නම් ඌ එක්ක කතා කරන්නෙවත් නැහැ.

    වැඩෙ කියන්නෙ මෙ රටෙ ජාතිකත්වය ගැන විප්ලව කරපු ප්‍රධාන චරිත ඔය ඉස්කොලෙට ගිය උන්

    බණ්ඩාරනායක, විජයානන්ද දහනායක,අනගාරික ධර්මපාල, හෙන්‍රි පෙදිරිස්
    දෙමළ උන්ගෙත් ඉලන්කෙයි තමිල් අරසු පක්ෂයෙ ආරම්භ කරපු එකත් තොමිඅන්
    .

    api kohomada danne bung a kale mun karapu ewath ? :P

    DS Senanayaka pawa Free education denna epa kiyala kannangara ta, thiyanawa mama dakka article ekaka

    Sudda habaiyi hitiya nam athatama hodaiyi bung :P:P

    Hama ekama innawa honda and naraka un , but politicians la nam okkoma wage ganna deyake na
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mekane bung Banadanayaka la wage Thomas giya type un kamathi une na hama ekama English katha karanawata, danatath mama dakala thiyanawa STC eka un English bari un wa chater karanawa eka unge school eka seen ekake. English bari nam " godayoo" kiyala kiyanne un :P:P

    Bandaranayaka English kawee nathnam , ada lanakwa sahenna issarahata gihilla bung , War ekath ehanam na , pora loku mistake ekake kala :sorry:

    උඹෙ කතාවට මසුරන් දාන්න වටිනවා කටට
    ඉංග්‍රිසි බැරි එකෙන් උනෙ එන්ජිම තියෙනවා ස්ටාර්ට් කරන්න යතුර නැහැ.

    බැරි කම වහගන්න ඔන්න ජාතිකත්වය ටොක්ස් දෙනවා, ජපානෙ ජර්මනියෙ ඉංග්‍රිසි ගනන් ගන්නෙ නැහෑ අන්න උන් දියුණු වෙලා තියෙන්නෙ ඒ නිසා වගෙ ගොන් තර්ක ගේනවා.

    මුන් දන්නෙ නැහැ ජපානෙ ජර්මනිය වගෙ රටවල් ඔය තැන ඉන්නෙ ඉංග්‍රිසි කතාකරන ඇමරිකාවට පිංසිද්ධ වෙන්න මිසක් උන්ගෙ භාෂාවක් නිසාවත් මිනිස්සුන්ගෙ අහවල් එකක් නිසාවත් නෙමෙ කියලා .

    ජපානේ ජර්මනිය දියුණු උනේ කර්මාන්ත වලින් නේ බන් ඒවා අල්ලන්න අපිට බැහැ.අපිට නිදහස හම්බුනෙත් 48.එතකොට අස්පය ගිහින් ඉවරයි. කාර්මික විප්ලවයට අපිට කොහොමටවත් සෙට් වෙන්න අමාරුයි.
    අපිට අල්ලගන්න තිබ්බේ තොරතුරු තාක්ෂණ විප්ලවය. අද ලෝකේ මුල් ධනවත්තු ඔක්කොම වගේ එහෙම ලඟදි දියුණු උන එවුන්.
    අපිට දැනුමෙන් කිසි අඩුවක් තිබ්බේ නැහැ නිදහස් අද්යපනේ හින්ද.ගේමක් නැතුව facebook google වගේ එක සමාගමක් හදාගන්න බැරි කමක් කොහෙත්ම නැහැ.
    අපේ දල ජාතික නිෂ්පාදිතය billion 80ක් වගේ google net worth 700 billion වගේ එක 2004 පටන් අරගෙනත්.
    අපේ අම්මල තාත්තලාගේ පරම්පරාවට විතරක් නෙවෙයි අපේ පරම්පරාවටවත් game of thrones, breaking bad බලන්න පුලුවන්ද හරියට ඉංග්‍රීසි බැරි හින්ද.
    ගූ channel 4ක් 5ක් දෙපැත්ත දදා වහල්ලු වෙලා ඉන්නවා ගෙම්බෝ වගේ.
    ලජ්ජා වෙන්න ඕන දේවල් වලට ආඩම්බර වෙන ජාතියක් වෙලා.එච්චරට මොළ හෝදලා තියෙන්නෙ
     
    • Like
    Reactions: DangerMan119

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔව් තොමස් එකෙ ඒ සීන් එක නම් තීනවා. ගල්කිස්ස එකෙ මන් කියන්නෙ.
    ඉංග්‍රිසි බැරි එකෙක් නම් ඌ එක්ක කතා කරන්නෙවත් නැහැ.

    වැඩෙ කියන්නෙ මෙ රටෙ ජාතිකත්වය ගැන විප්ලව කරපු ප්‍රධාන චරිත ඔය ඉස්කොලෙට ගිය උන්

    බණ්ඩාරනායක, විජයානන්ද දහනායක,අනගාරික ධර්මපාල, හෙන්‍රි පෙදිරිස්
    දෙමළ උන්ගෙත් ඉලන්කෙයි තමිල් අරසු පක්ෂයෙ ආරම්භ කරපු එකත් තොමිඅන්
    .

    ඔය ඔක්කොම රට කපටියෝ බන් ඔය නම් කියපු උන් ගේ පවුල් වල අද තත්වේ බැලුවොත් පෙනෙයි.රටේ මිනිස්සුන්ට සිංහල කමට ඉන්න කියල උන් කොහෙද ඉඳල තියෙන්නේ කියල.
    ඕව ඔක්කොම කරේ පන්ති පරතරේ හදාගන්න.
    අද මිනිස්සු හිත යටින් සිංහල උන එකට හීනමානයක් තියෙනව.ඕක ඉන්දියාවේත් තියෙනවද.උන් ආඩම්බරයි උන්ගේ ජාතිය ගැන.
    ඉංග්‍රීසි කතා කරලා අවුරුදු චාරිත්‍ර හරියට කරන සරම අඳින පරම්පරාවක් අපිට ඕන.
    ඔය උඹ කියපු සෙට් එක කරේ සිංහල කතා කරන halloween සමරන කලිසම් අඳින පාරම්පරාවක් හදපු එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,278
    25,464
    113
    ඉංග්‍රීසි විතරක් පුළුවන් අමු මී හරක්...බොස් ලා විදිහට මට මුණ ගැහිලා තියෙනවා...ඉතින් උන් ගත්තු තීරණ අමු හරක් වැඩ.ඉතින් රටක් වළට යන්න මේවගේ පැළැන්තියක් උඩ ආපු එක අපේ කරුමෙ ද?
     
    උඹ හරි .
    අපිට කෙළවිච්ච ලොකුම තැන ඔතන.
    ඉස්සර වගෙ නෙමෙ ඉංග්‍රිසි ඉගෙන ගන්න ඔනි තරම් රිසොසර්ස් තියෙනවා ඉන්ටර්නෙට් එකෙ. එත් කී දෙනෙක්ට උනන්දුව තියෙද ?
    අනික අපෙම හු*න්නලා එකෙක් ඉංග්‍රිසි කතා කරන්න ට්‍රයි කරද්දි ඌව හෑල්ලුවට ලක් කරනවා උසුළු විසුළු කරනවා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    ඉංග්‍රීසි විතරක් පුළුවන් අමු මී හරක්...බොස් ලා විදිහට මට මුණ ගැහිලා තියෙනවා...ඉතින් උන් ගත්තු තීරණ අමු හරක් වැඩ.ඉතින් රටක් වළට යන්න මේවගේ පැළැන්තියක් උඩ ආපු එක අපේ කරුමෙ ද?
    :angry::angry:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සෙවල බණ්ඩ තමයි රට කෑවෙ. පරයට පොල් ගෙඩියක් කඩාගන්න එකෙක් නැතිවෙයි කිව්ව. අන්තිමට බල්ලෙක් වගේ වෙඩි කාල මැරිල ගියා වල් පරය :angry::angry:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ඉංග්‍රීසි විතරක් පුළුවන් අමු මී හරක්...බොස් ලා විදිහට මට මුණ ගැහිලා තියෙනවා...ඉතින් උන් ගත්තු තීරණ අමු හරක් වැඩ.ඉතින් රටක් වළට යන්න මේවගේ පැළැන්තියක් උඩ ආපු එක අපේ කරුමෙ ද?

    english witharak thibbata madi! ugath kama saha buddiyath thiyenna one. english kiyanne lokayath ekka sannivedanaya karanna puluwan bashawak. english nathuwa ling madiyek wela inna ekath waradi.
     
    Last edited:
    • Like
    Reactions: waca

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    english witharak thibbata madi! ugath kama saha buddiyath thiyenna one. english kiyanne lokayath ekka sanivedanaya karanna puluwan bashawak. english nathuwa ling madiyek wela inna ekath waradi.

    Exactly right... This is what wrote in this thread earlier...
    The Golden Rule of Afghan Education....
    "No amount of poor schooling can spoil a good Child"
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හැබැයි අායෙත් මොනා හරි වෙලා ළමයි හරි මිනිස්සු හරි මළොත් මිනිස්සු නම් නිකන් ඉන්න ඵකක් නැහැ..ඉවසීමෙත් සීමාවක් තියෙනවා නේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    හැබැයි අායෙත් මොනා හරි වෙලා ළමයි හරි මිනිස්සු හරි මළොත් මිනිස්සු නම් නිකන් ඉන්න ඵකක් නැහැ..ඉවසීමෙත් සීමාවක් තියෙනවා නේ..

    උඹ හරි තැනද ටයිප් කළෙ ? :lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ආසන්නතා පදනම , ශිෂ්‍යත්ව විභාගෙ සහ ඕ ලෙවල් තමා කොළඹ ඉස්කොල ටික කෑවෙ.

    මොකද කියන්නෙ මේ ගැන ?

    එතකොට කවුද බන් ඔය ටික නෑති උනාම ඉස්කෝලෙට යන්නේ.