නාගානන්ද_හොරා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නාගානන්ද_හොරා

    අධිකරණය දූෂිතයැයි කියන නාගානන්ද කොඩිතුවක්කුගේ නියම ස්වරූපය...

    FB_IMG_1554885014345.jpg


    මම කොඩිතුවක්කු දීර්ඝ කාලයක් තිස්සේ හඳුනයි. මා ඔහුගෙන් ලබාගත් කිසිදු උදව්වක් නැතත් ඔහු නම් මගෙන් උදවු ලබාගෙන තිබේ.

    ඔහු රේගුවේ (Sri Lanka Customs) සිදුවන වංචා අල්ලන වැඩසටහනක් මගින් ප්‍රකෝටිපතියකු බවට පත්වු පුද්ගලයෙකි. හොරකම දූෂිත වනවා සේම ලංකාවේ සිදුවන බොහෝ හොරකම් ඇල්ලිමද දූෂිතය. ඒ කාලයේදීම මා ඔහු සමග කරන කථාබහකදී හොරකම් කරන අය හොරකමින් සොයන ධනයට වැඩි ධනයක් ඔබ හොරකම් ඇල්ලීමෙන් උපයාගන්නවා නොවේදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළා මට මතකය.

    සාමාන්‍යයෙන් වැටුප් ලබන රජයේ සේවකයෙකු වංචා අල්ලා දුන්නද ලැබිය යුත්තෙ ප්‍රසංසා මිස ධනය නොවේ. කොඩිතුවක්කු ඒ කාලයේදී ප්‍රකෝටිපතියෙකු බවට පත්ව සිටියේ රේගුවේ කෙරෙන වංචා ඇල්ලීමෙන් ලබාගත් තෑගි මුදල් වලිනි.

    ඔහු ලංකාවෙන් පලාගියේ රේගු නිලධාරියෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියක් සමගය. ඔහු පලායන්නට පෙර මට ඒ බව දැනුම් දුන්නේය. ඉන්පසු ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ බලයට පත්වූ පසුවය. ඒ ආවේද රේගු අධ්‍යක්ෂධුරය හෝ ඒ සමග ලොකු තනතුරක් ලබාගැනීමේ අරමුණ ඇතිවය. දූෂණ විරෝධී මේ පාරිශුද්ධ මිනිහා පස්සා දොරෙන් ඒ ගනුදෙනුව කරන්නට උත්සාහ කළේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ක්‍රියාකල ගාමිණී සේදර සෙනරත් හරහාය. පළමු ගමනේදී සේම දෙවන ගමනේදී ද ඔහු මා හමුවන්නට ආවේය. ඔහු රේගුව ගැන සකස්කල වාර්තාවක්ද ජනාධිපතිවරයාට යවා තිබුණි. මේ ගනුදෙනුවේ දී ඔහුට ආධාර කරන්නේ ගාමිණී සේදර සෙනරත් බව කීවිට ඔබ තනතුර ලබාගන්නට උත්සාහ කරන්නේ ආණ්ඩුවේ සිටින ලොකුම තක්කඩියා ගෙන් නොවේදැයි මම ප්‍රශ්න කළෙමි. ඔහු රාජපක්ෂ විරෝධියෙකු බවට පත්වූයේ පස්සා දොරෙන් ලබාගන්නට උත්සාහකල තනතුර ලබාගැනීමට අසමත් වීමෙන් පසුවය.

    ඔහු පසු කාලයක කොළඹ ඩොක්යාඞ් (Colombo Dockyard) සමාගමට අදාල රුපියල් මිලියන 900ක රේගු බඩු වංචාවකට අදාල නඩුවකට පෙනී සිටියේය. ඔහු එම නඩුව ගැන ලොකු ප්‍රවෘත්ති ආවරණයක් මගෙන් බලාපොරොත්තු විය. ඔහු ඒ ගැනත් වෙනත් දේවල් ගැනත් මට එවා තිබෙන ඊමේල් සංඛ්‍යාව ඉතා විශාලය. දුරකතනයෙන් කතාකල වාර ගණන ද විශාලය. ඒවා මැකිය නොහැකි සාක්ෂි ලෙස සැලකිය හැකිය. පසු අවස්ථාවක දී ඩොක්යාඞ් නඩුව ගැන මා ලියන ලදමුත් එම වාර්තාකරණයේ ඔහු ගැන කිසිවක් සඳහන් නොකලේ හිතාමතාය. එය ඔහුගේ බලවත් අසතුටට පත්වූ බව පෙනෙන්නට තිබුණි. ඔහුගේ සමහර අබිලාශයන් නීතීඥ වෘත්තියේ ආචාරධර්මවලට පටහැනිය. ඔහු ප්‍රසිද්ධයට විශාල කෑදරකමක් දක්වන්නෙකු බව මම දැන සිටියෙමි. එම විෂය ගැන පරීක්ෂණයකට ගියහොත් ඔහුගේ නීතීඥකම පවා අහිමි විය හැකිය.

    ඔහු ඊලඟ ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශකර ඇති නිසා මම කොඩිතුවක්කුගෙන් ප්‍රශ්ණ දෙකක් අසන්නට කැමැත්තෙමි. ඔබ රේගුවේ සේවය කරන කාලයේදී තෑගි වශයෙන් ලබාගත් මුදල්වල වටිනාකම රුපියල් කෝටි කීයක්ද? ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තේ වාර කීයකදීද? ඒ තොරතුරු ප්‍රකාශයට පත්කල පසු මා මාගේ ඊලඟ සටහන ඉදිරිපත් කරන්නට කැමතිය.

    - වික්ටර් අයිවන්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුගෙ කථාවල මූ වැඩියෙන්‍ බණින්නේ UNP ඵකටයි JVP ඵකටයි.මූ ෂුවර් ඵකට මරාගෙ පිල්ලියක්.උපාසකයා වගේ ඉඳගෙන උෟත් හොරා කාලා...දැන් හරිනේ.:lol:.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    api dannewa umba wade keranne mademulanata kiyela..erozan sirikotheta wage..:rofl:

    අනේ ගොනෝ අාටිකල් ඵක කියෝපං ගොබ්බ කථා නොකියා..රට පැනපු ඵකා අැවිත් තියෙන්නේ මරාගේ කාලේ..මොකද මරා කියන්නේ හොරුන්ව රකින ඵකා..හොරාට හොරා නොකියා වෙන මොනා කියන්නද ඕයි..:P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    අනේ ගොනෝ අාටිකල් ඵක කියෝපං ගොබ්බ කථා නොකියා..රට පැනපු ඵකා අැවිත් තියෙන්නේ මරාගේ කාලේ..මොකද මරා කියන්නේ හොරුන්ව රකින ඵකා..හොරාට හොරා නොකියා වෙන මොනා කියන්නද ඕයි..:P

    methana boru danne nathu hitapan..legit da kiyela balanne source eke daapan?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    2. රේගුවේ හොර ඇල්ලුවම තෑගී දෙනවා රජයෙන්. ඒක දෙන්නේ හොර ඇල්ලීම තව දිරිමත් කරන්න. ඒ සම්බන්ධයෙන් වැඩිම තෑගී ප්‍රමානයක් රජයෙන් ලබාගත් තැනැත්තා තමයි වැඩිම හොර අල්ලා ඇති අවංකම නිලධාරියා.

    3. ප්‍රසිද්ධියට කෑදරකම - අනාගතයේ ජනාධිපතිවරණයකට හෝ වෙනත් චන්දයකට ඉල්ලන්නට හිතාගෙන ඉන්න පුද්ගලයෙක් ඔහු කරන හොඳ වැඩ සඳහා ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වීමේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ. ඔව් ඔහු ප්‍රසිද්ධියට, ජනප්‍රියතාවට කෑදර විය යුතුයි. හොඳ වැඩ කරලා.


     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2. රේගුවේ හොර ඇල්ලුවම තෑගී දෙනවා රජයෙන්. ඒක දෙන්නේ හොර ඇල්ලීම තව දිරිමත් කරන්න. ඒ සම්බන්ධයෙන් වැඩිම තෑගී ප්‍රමානයක් රජයෙන් ලබාගත් තැනැත්තා තමයි වැඩිම හොර අල්ලා ඇති අවංකම නිලධාරියා.

    3. ප්‍රසිද්ධියට කෑදරකම - අනාගතයේ ජනාධිපතිවරණයකට හෝ වෙනත් චන්දයකට ඉල්ලන්නට හිතාගෙන ඉන්න පුද්ගලයෙක් ඔහු කරන හොඳ වැඩ සඳහා ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වීමේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ.



    ඒ වගේම.ඕක හෙන කපටියා..හින්හලු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා පෙන්නන්න ලොකු ට්‍රයි ඵකක් දෙනවා..මරාගෙ ගොට්ටනේ‍..:D


    FB_IMG_1554876816566.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    වික්ටර් අයිවන් ගෙන් ෆෝන් කරලා අහපිය බොරුනම්.උෟනෙ ලියල තියෙන්නේ මමද.:rolleyes:.

    hari ban ela, mama copyak illannan ..umbeta ewwa wage matath ewai ne personal copyak
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒකෙත් වරදක් නැහැනේ. මහජාතිය වෙනුවෙන් පෙනී සිටීම හොඳයි, චන්ද ගන්න. සුළු ජාතීන් පෑගීම නෙමෙයිනේ කරන්නේ. අනෙක කියල තියෙන දේවල් සෑම ජාතියකටම හොඳයි.





    ඒ වගේම.ඕක හෙන කපටියා..හින්හලු වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා පෙන්නන්න ලොකු ට්‍රයි ඵකක් දෙනවා..මරාගෙ ගොට්ටනේ‍..:D


    View attachment 75446
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    උඹෙ අම්මගෙ හුත්තට දිව දානකොටනම් ඒ වේසි කීවෙ සදුන් බුවා පක නගින්නැති පොන්න රනිලට පුකේ අරිනව කියල
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තෝ පොන්නයා කීවා නේද අද ලයිට් යන්නෑ කියලා පකෝ. වෙන හොරු ගැන හොයන්න කලින් පක්ෂෙ ඉන්න හොරු ගැන හොයපං.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ගොක් කොල පෙනි පෙනී අයිවන් බහුබූත කියවනවා. යකෝ හොද දෙයක් කරලා තෑගි කොච්චර ගත්තත් මොකද. අනික ඔය කියන හොර බඩු ලන්කාවට ආව නම් කොච්චර විනාසයක් වෙන්න තිබ්බද
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තෝ පොන්නයා කීවා නේද අද ලයිට් යන්නෑ කියලා පකෝ. වෙන හොරු ගැන හොයන්න කලින් පක්ෂෙ ඉන්න හොරු ගැන හොයපං.

    ගොන් බූරුවෝ අදින් පස්සේ කපන්නේ නැහැ කිව්වේ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සදුන බය වෙලා වගේ නාගානන්දට.. UNP එකට වඩා නාගානන්ද චන්ද ගනී වගේ බයක් උබේ හිතට ආව නේද.. :D

    උබලගෙ ආණ්ඩුවෙන් අවුරුදු 4 ට කරපු වැඩකුත් නැති නිසා උබලට 2020 චන්දෙදිත් අනුන්ට මඩ ගහල චන්ද ගන්න එක තමයි කරන්න වෙන්නෙ.. :D