කවුරුත් හන්ද උබේ හොද දේවල් නැති කර ගන්න එපා බන්
මට නම් ඕනේ අනික් පැත්ත මම හිතලම හිනා වෙනවා කතා කරනවා මොර්නින්ග් කියනවා
උදේට මෝනින් කියන එක නම් හරිම හොද පුර්ධ්හක් බන් එක නැති කර ගන්න එපා
සමහර මුසල හුත්තල ඉන්නවා උදේට දැක්කම කැදත් නෑ බන්
හොද මනුස්සයෙක් වෙයන් බන් සමාජේ නිසා නරක වෙන්න එපා
ඉස්සර මමත් ඔහොමයි බන් මාර හොදයි කුනුහරපයක්වත් අඩුම කියන්නේ නැ
සමහර යාළුවො මාව හලලා ට්‍රිප් යනවා උන්ට වැඩක් ගන්න විතරක් මාව තියා ගන්නවා
මමත් උබ කියනවා වගේ ASSHOLE කෙනෙක් උනා ඊට පස්සේ
සමාජේ පිලි ගැනීම ඉබේම ආව බන් පුදුම වැඩේ කියන්නේ
කොල්ලෝ මම එනකන් බලන් හිටිය ගමනක් යන්න
උදේට මාව දැක්කම අතට අත දීල බලෙන් කතා කරන්න ගත්තා
ඊ උනාට එක මහා හිතට බරක් බන්
මම නම් දැන් ආයේ හොද කෙනෙක් වෙලා ඉන්නේ

උඹ හොඳ උනා කියල මිනිස්සු උඹට හොඳ වෙන්නේ නැහැ. මිනිස්සු හොඳ කරන්නේ තමන් කැමති මිනිහට. උඹ උන්ට ගැහුවා බැන්නත් උඹගේ පස්සෙන් උන් එයි උඹට උන් කැමති නම්.
සල්ලි නැති එකෙක් කියක් හරි ඉල්ලුවොත් කවුරුවත් දෙන්නේ නැහැ. එත් සල්ලි තියෙන එකෙක් හදිසියක් වෙලා කියක් හරි ඉල්ලුවොත් දෙන්න මිනිස්සු පෝලිමේ එන්නේ
තත්වේ හදාගනින් ලස්සනට ඉඳපන්. එතකොට තෝ dumbell එකකින් කාගෙහරි ඔලුවට ගැහුවත් ඌ උඹට sorry කියයි.![]()
පිටස්තර මිනිස්සු නිසා තමුන්ගේ තියෙන හොද කොලිටීස් නැති කරගන්න එපා බං. දවසක් ඒවි උඹ කරන කියන හැමදේම හරියන එතකන් අල්ලගෙන හිටපන්.. ~ An Elakiri Member
කවුරුත් හන්ද උබේ හොද දේවල් නැති කර ගන්න එපා බන්
මට නම් ඕනේ අනික් පැත්ත මම හිතලම හිනා වෙනවා කතා කරනවා මොර්නින්ග් කියනවා
උදේට මෝනින් කියන එක නම් හරිම හොද පුර්ධ්හක් බන් එක නැති කර ගන්න එපා
සමහර මුසල හුත්තල ඉන්නවා උදේට දැක්කම කැදත් නෑ බන්
හොද මනුස්සයෙක් වෙයන් බන් සමාජේ නිසා නරක වෙන්න එපා
ඉස්සර මමත් ඔහොමයි බන් මාර හොදයි කුනුහරපයක්වත් අඩුම කියන්නේ නැ
සමහර යාළුවො මාව හලලා ට්‍රිප් යනවා උන්ට වැඩක් ගන්න විතරක් මාව තියා ගන්නවා
මමත් උබ කියනවා වගේ ASSHOLE කෙනෙක් උනා ඊට පස්සේ
සමාජේ පිලි ගැනීම ඉබේම ආව බන් පුදුම වැඩේ කියන්නේ
කොල්ලෝ මම එනකන් බලන් හිටිය ගමනක් යන්න
උදේට මාව දැක්කම අතට අත දීල බලෙන් කතා කරන්න ගත්තා
ඊ උනාට එක මහා හිතට බරක් බන්
මම නම් දැන් ආයේ හොද කෙනෙක් වෙලා ඉන්නේ

කාපු බීපු සෙල්ලං කරපු තැන තිබ්බ විදිහට පිලිවෙලකට තියල ආව කියල කාටවත් උඹෙන් ප්‍රයෝජන ගන්න බෑනෙ බං
වැරැද්ද සමාජයේ උඹේ නෙමේ![]()