SLC Super Provincial One Day Tournament - 2019

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හරිනේ වැඩේ... :P දිමුත් ගියා..

    pena kiyanna yanna bro :rofl::P

    අම්මෝ බං :lol:

    tahukanna tho nam... :rofl::rofl::rofl::rofl:

    challenge ekak tiyenakota gahala dinna puluvan nam vitharai vaddo. lakunu 200k gahanna tiyenakota gahana fifty, loosing match vala gahana fifity vadak naha. jangimal fifty gahapu hama match ekakma loss vela

    :rofl::rofl: ඕකට ප්‍රෙශර් ඇබ්සෝර්බ් කරගන්න අමාරුයි වගේ නේද කැප්ටන්සියත් එක්ක. සවුත් ඇෆ්‍රිකන් ටුවර් එකේදි දැක්ක වීක්නස් එකක්. අදත් භානුකයයි මැතිව්සුයි නෙලද්දි ඇටෑකින් ෆීල්ඩ් හදනවා වෙනුවට කලේ ඩිෆෙන්සිව් ෆීල්ඩ් හදපු එක. එදා පොර වගේ ගැහුවෙ 199 ක් ටාගට් එක නිසයි. වල්ඩ් කප් එකේ හම්බෙන්නෙ 300 පැනපුවා අපෙ හිගන බෝලින් ලයින් අප් එකත් එක්ක.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene

    :rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    දික්වැල්ල පොන්ස් ට ස්ටම්ප් එකක් ගන්න බෑනෙහ් :rofl::P
    මූව ටීම් එකට දැම්මොත් දාන එකාගෙ ඇට ගලවන්න ඕනෙ:angry:
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    හරිම ලොල් සහගතයි , ඉන්දියන් උන් ...පක්කො අහද්දී දෙන්න උත්තර නැහැ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    malingaya mehen giyata team eke na
    Chris gayle gahanawa ho gaala
    Behrendorff wenuwata malinga daanna tibba
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    බානුක රාජපක්ෂ යට එහෙම චාන්ස් එකක් හම්බවෙයිදබන්

    56395114_10204980744315139_210547113690398720_n.jpg