හරිනේ වැඩේ...දිමුත් ගියා..
pena kiyanna yanna bro![]()
අම්මෝ බං
tahukanna tho nam...![]()
challenge ekak tiyenakota gahala dinna puluvan nam vitharai vaddo. lakunu 200k gahanna tiyenakota gahana fifty, loosing match vala gahana fifity vadak naha. jangimal fifty gahapu hama match ekakma loss vela

ඕකට ප්‍රෙශර් ඇබ්සෝර්බ් කරගන්න අමාරුයි වගේ නේද කැප්ටන්සියත් එක්ක. සවුත් ඇෆ්‍රිකන් ටුවර් එකේදි දැක්ක වීක්නස් එකක්. අදත් භානුකයයි මැතිව්සුයි නෙලද්දි ඇටෑකින් ෆීල්ඩ් හදනවා වෙනුවට කලේ ඩිෆෙන්සිව් ෆීල්ඩ් හදපු එක. එදා පොර වගේ ගැහුවෙ 199 ක් ටාගට් එක නිසයි. වල්ඩ් කප් එකේ හම්බෙන්නෙ 300 පැනපුවා අපෙ හිගන බෝලින් ලයින් අප් එකත් එක්ක.ඕකට ප්‍රෙශර් ඇබ්සෝර්බ් කරගන්න අමාරුයි වගේ නේද කැප්ටන්සියත් එක්ක. සවුත් ඇෆ්‍රිකන් ටුවර් එකේදි දැක්ක වීක්නස් එකක්. අදත් භානුකයයි මැතිව්සුයි නෙලද්දි ඇටෑකින් ෆීල්ඩ් හදනවා වෙනුවට කලේ ඩිෆෙන්සිව් ෆීල්ඩ් හදපු එක. එදා පොර වගේ ගැහුවෙ 199 ක් ටාගට් එක නිසයි. වල්ඩ් කප් එකේ හම්බෙන්නෙ 300 පැනපුවා අපෙ හිගන බෝලින් ලයින් අප් එකත් එක්ක.


දික්වැල්ල පොන්ස් ට ස්ටම්ප් එකක් ගන්න බෑනෙහ්
මූව ටීම් එකට දැම්මොත් දාන එකාගෙ ඇට ගලවන්න ඕනෙ![]()



WC Squad
Dimuth
DD Silva
Oshada
Mendis
Mathews
Shehan
Chandimal
Jeewan
Akila
Isuru
Malinga
Thisara
Rajitha
Lakmal
