Lankawe Lesbian kello dennek marry karala

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    තව ලෙස්බියන් කෙල්ලො ගොඩක් ඉන්නවලු මැරි කරන්න බලාගෙන..අනේ ඵතකොට අපිට මොකෝ වෙන්නේ..:(:(:(:(

    • Like
    Reactions: Bart_Allen

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    තව ලෙස්බියන් කෙල්ලො ගොඩක් ඉන්නවලු මැරි කරන්න බලාගෙන..අනේ ඵතකොට අපිට මොකෝ වෙන්නේ..:(:(:(:(

    Lesbiyan kello passe gihin monawa karannada?? adu gaane Diwak daanawath denawada??

    Ohoma yana evunta yanna deela ithuru wena ekek hoyaa ganilla...
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඔය video එකේ ඉන්න උන් දෙන්නව උබට ලස්සනයි කියලා පේනවා නම් Doctor කෙනෙක් හම්බ වෙයන් :lol:

    මන් ඉස්සර හිතන් හිටියේ lesbian කෙල්ලො porn film වල උන් වගේ ලස්සනයි කියලා :lol: ඇත්ත ලෝකේ උන් හෙන කැතයි :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    Apinam badalooo innee...:D :D :D :D

    බලාගෙන ඵයත් වෙනසක් ඕන කියල ගියොත් ඵහෙම.ජොපමාල අම්මේ..මේවා අපි කවද අහපු දේවල්ද...:sorry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    මම දකින විදිහටනම් බං වැරැද්දක් නෑ.
    උඹ නිකමට හිතපං උඹට ආසවල් ඇති වෙන්නේ කොල්ලෝ ගැනමයි කියලා.
    ඒක උඹ හිතලා කරන දෙයක් නෙමෙයිනේ.
    ඒක උප්පත්තියෙන්ම ලැබිච්ච දෙයක්.
    ඉතිං බං උන් මොනවා කරන්නද?
    ඒ හින්දා උන්ට ඒ දේට ඉඩ දෙන්න ඕනේ.
    මම දකින් පැත්ත ඒකයි

    (කොල්ලෙක් වශයෙන් මට පමණටත් වැඩියෙන් කෙල්ලෝ ගැන ආසාවල් ඇති වන බවත් මම කොල්ලෝ කාරයෙක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. ස්තූතියි)
     
    වැරැද්දක් නෑ බං මම කිව්වේ අපිට කෙල්ලො හිඟ වෙන ඵක ගැන..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    වැරැද්දක් නෑ බං මම කිව්වේ අපිට කෙල්ලො හිඟ වෙන ඵක ගැන..

    ඔව් බං ඒකනම් ඇත්ත.
    එක කොල්ලා කෙල්ලේ තුන හතර කරන කාලෙක මේ වගේ සිද්ධි වෙද්දි එහෙම තත්ත්වයක් ඇති වෙන්නත් බැරි නෑ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,821
    113
    40
    හත් ඉලව්වෙ!
    මම දකින විදිහටනම් බං වැරැද්දක් නෑ.
    උඹ නිකමට හිතපං උඹට ආසවල් ඇති වෙන්නේ කොල්ලෝ ගැනමයි කියලා.
    ඒක උඹ හිතලා කරන දෙයක් නෙමෙයිනේ.
    ඒක උප්පත්තියෙන්ම ලැබිච්ච දෙයක්.
    ඉතිං බං උන් මොනවා කරන්නද?
    ඒ හින්දා උන්ට ඒ දේට ඉඩ දෙන්න ඕනේ.
    මම දකින් පැත්ත ඒකයි

    (කොල්ලෙක් වශයෙන් මට පමණටත් වැඩියෙන් කෙල්ලෝ ගැන ආසාවල් ඇති වන බවත් මම කොල්ලෝ කාරයෙක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. ස්තූතියි)

    දැනුවත් වුනා..ඔබට ස්තූතියි..!:rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේක ලෙස්බියන් ටයිප්ම නෙමෙයි නේද වෙන්න යන්නෙ. ලෙස්බියන් නම් මේ දෙන්න කෙල්ලොම විදිහට ඉන්න ඕන, නමුත් ඔය එක්කෙනෙක් ට්‍රාන්ස්ජෙන්ඩර් වෙනව කියන්නෙ එයා පිරිමි කෙනෙක් බවට භෞතිකව මාරු වෙනව කියන එකනෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මේක ලෙස්බියන් ටයිප්ම නෙමෙයි නේද වෙන්න යන්නෙ. ලෙස්බියන් නම් මේ දෙන්න කෙල්ලොම විදිහට ඉන්න ඕන, නමුත් ඔය එක්කෙනෙක් ට්‍රාන්ස්ජෙන්ඩර් වෙනව කියන්නෙ එයා පිරිමි කෙනෙක් බවට භෞතිකව මාරු වෙනව කියන එකනෙ.

    නැහැ බං උඹට තේරුනේ නැහැ සීන් ඵක.උන් ඔහොම කියන්නේ ලංකාවෙ නීති වලින් බේරෙන්න.මගුලක් ගන්න සල්ලි නැහැ කියන උන්ට මොන ට්‍රාන්ස්ජෙන්ඩර්ද මචං.:lol:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63

    (කොල්ලෙක් වශයෙන් මට පමණටත් වැඩියෙන්
    කොල්ලෝ ගැන ආසාවල් ඇති වන බවත් මම කෙල්ලෝ කාරයෙක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. ස්තූතියි)
    :oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නැහැ බං උඹට තේරුනේ නැහැ සීන් ඵක.උන් ඔහොම කියන්නේ ලංකාවෙ නීති වලින් බේරෙන්න.මගුලක් ගන්න සල්ලි නැහැ කියන උන්ට මොන ට්‍රාන්ස්ජෙන්ඩර්ද මචං.:lol:

    ඕකුන් ඔය සල්ලි හම්බ කරන්න හදන්නේ
    දැන් ඔය මගුලට ඕකුන් දෙන්නට රටවල් වලින් ඔය සමාජේ ඉන්න සල්ලිකාර එවුන් උදව් කරන්න හදනවා
    කියක් හරි හොයාගෙන කොල්ලෝ දෙන්නෙක් හොයාගෙන පස්සේ බද ගනී ඕකුන්