ලංකාව ලිදක් ලිදේ උන්ට මැජික් . සෞඛය පොතට ලිංගිකව එක්වෙලා දරුවෙක් හදන හැටි දාගන්න බැරි රටක මොන ගේ , ලෙස්බියන් ද මැජික් තමා.
නැහැ බං උඹට තේරුනේ නැහැ සීන් ඵක.උන් ඔහොම කියන්නේ ලංකාවෙ නීති වලින් බේරෙන්න.මගුලක් ගන්න සල්ලි නැහැ කියන උන්ට මොන ට්‍රාන්ස්ජෙන්ඩර්ද මචං.![]()
ලංකාව ලිදක් ලිදේ උන්ට මැජික් . සෞඛය පොතට ලිංගිකව එක්වෙලා දරුවෙක් හදන හැටි දාගන්න බැරි රටක මොන ගේ , ලෙස්බියන් ද මැජික් තමා.

මම දකින විදිහටනම් බං වැරැද්දක් නෑ.
උඹ නිකමට හිතපං උඹට ආසවල් ඇති වෙන්නේ කොල්ලෝ ගැනමයි කියලා.
ඒක උඹ හිතලා කරන දෙයක් නෙමෙයිනේ.
ඒක උප්පත්තියෙන්ම ලැබිච්ච දෙයක්.
ඉතිං බං උන් මොනවා කරන්නද?
ඒ හින්දා උන්ට ඒ දේට ඉඩ දෙන්න ඕනේ.
මම දකින් පැත්ත ඒකයි
(කොල්ලෙක් වශයෙන් මට පමණටත් වැඩියෙන් කෙල්ලෝ ගැන ආසාවල් ඇති වන බවත් මම කොල්ලෝ කාරයෙක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. ස්තූතියි)
ඇත්ත හම්බයෝ වගේ ගොන් අන්තවාදී ගොඩට වැටෙන්න හොඳ නෑ සින්හලුඕකුන් ඔය සල්ලි හම්බ කරන්න හදන්නේ
දැන් ඔය මගුලට ඕකුන් දෙන්නට රටවල් වලින් ඔය සමාජේ ඉන්න සල්ලිකාර එවුන් උදව් කරන්න හදනවා
කියක් හරි හොයාගෙන කොල්ලෝ දෙන්නෙක් හොයාගෙන පස්සේ බද ගනී ඕකුන්

Oka Iraj ge channel eka. Irajaya kohomath anduwata samalingika siddiya gagaha inneමූ දැන් ඉන්න ආණ්ඩුවට සමලිංගික ලේබල් එක ගහනවා නේද ඇඟට පතට නොදැනී![]()
lesbian kello = ekek aniwa kollu kellek. unva maga harina ekami hoda.

Oka Iraj ge channel eka. Irajaya kohomath anduwata samalingika siddiya gagaha inne
Oka Iraj ge channel eka. Irajaya kohomath anduwata samalingika siddiya gagaha inne
දැන් චන්දෙත් ලඟයි නෙ 