තව ලෙස්බියන් කෙල්ලො ගොඩක් ඉන්නවලු මැරි කරන්න බලාගෙන..අනේ ඵතකොට අපිට මොකෝ වෙන්නේ..

Can lesbians perform sexual intercourse without using an artificial product?![]()

තව ලෙස්බියන් කෙල්ලො ගොඩක් ඉන්නවලු මැරි කරන්න බලාගෙන..අනේ ඵතකොට අපිට මොකෝ වෙන්නේ..

ඇත්ත ලෝකේ උන් හෙන කැතයි 
Apinam badalooo innee...![]()
![]()
![]()
![]()

මම දකින විදිහටනම් බං වැරැද්දක් නෑ.
උඹ නිකමට හිතපං උඹට ආසවල් ඇති වෙන්නේ කොල්ලෝ ගැනමයි කියලා.
ඒක උඹ හිතලා කරන දෙයක් නෙමෙයිනේ.
ඒක උප්පත්තියෙන්ම ලැබිච්ච දෙයක්.
ඉතිං බං උන් මොනවා කරන්නද?
ඒ හින්දා උන්ට ඒ දේට ඉඩ දෙන්න ඕනේ.
මම දකින් පැත්ත ඒකයි
(කොල්ලෙක් වශයෙන් මට පමණටත් වැඩියෙන් කෙල්ලෝ ගැන ආසාවල් ඇති වන බවත් මම කොල්ලෝ කාරයෙක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. ස්තූතියි)
වැරැද්දක් නෑ බං මම කිව්වේ අපිට කෙල්ලො හිඟ වෙන ඵක ගැන..
මම දකින විදිහටනම් බං වැරැද්දක් නෑ.
උඹ නිකමට හිතපං උඹට ආසවල් ඇති වෙන්නේ කොල්ලෝ ගැනමයි කියලා.
ඒක උඹ හිතලා කරන දෙයක් නෙමෙයිනේ.
ඒක උප්පත්තියෙන්ම ලැබිච්ච දෙයක්.
ඉතිං බං උන් මොනවා කරන්නද?
ඒ හින්දා උන්ට ඒ දේට ඉඩ දෙන්න ඕනේ.
මම දකින් පැත්ත ඒකයි
(කොල්ලෙක් වශයෙන් මට පමණටත් වැඩියෙන් කෙල්ලෝ ගැන ආසාවල් ඇති වන බවත් මම කොල්ලෝ කාරයෙක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. ස්තූතියි)

මේක ලෙස්බියන් ටයිප්ම නෙමෙයි නේද වෙන්න යන්නෙ. ලෙස්බියන් නම් මේ දෙන්න කෙල්ලොම විදිහට ඉන්න ඕන, නමුත් ඔය එක්කෙනෙක් ට්රාන්ස්ජෙන්ඩර් වෙනව කියන්නෙ එයා පිරිමි කෙනෙක් බවට භෞතිකව මාරු වෙනව කියන එකනෙ.

(කොල්ලෙක් වශයෙන් මට පමණටත් වැඩියෙන් කොල්ලෝ ගැන ආසාවල් ඇති වන බවත් මම කෙල්ලෝ කාරයෙක් නොවන බවත් කරුණාවෙන් සලකන්න. ස්තූතියි)

නැහැ බං උඹට තේරුනේ නැහැ සීන් ඵක.උන් ඔහොම කියන්නේ ලංකාවෙ නීති වලින් බේරෙන්න.මගුලක් ගන්න සල්ලි නැහැ කියන උන්ට මොන ට්රාන්ස්ජෙන්ඩර්ද මචං.![]()