යුරෝපේ මොල්ඩොවාවට යමු
මේ තියෙන්නේ මොල්ඩෝව රට. යුරෝපේ තමයි තියෙන්නේ රුමෙනියාවට සහ යුක්රේනෙට මැදි වෙලා. බලන්න කොහොමද හැටි කියල. ඉස්සර සෝවියට් සංගමයේ කොටසක් විදියට තමයි තිබුනේ.