යුරෝපේ මොල්ඩොවාවට යමු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යුරෝපේ මොල්ඩොවාවට යමු

    මේ තියෙන්නේ මොල්ඩෝව රට. යුරෝපේ තමයි තියෙන්නේ රුමෙනියාවට සහ යුක්රේනෙට මැදි වෙලා. බලන්න කොහොමද හැටි කියල. ඉස්සර සෝවියට් සංගමයේ කොටසක් විදියට තමයි තිබුනේ. :shocked:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    බාගයයි බැලුවේ සම්පුර්නයෙනම ලංකාව තමයි එකම වෙනස රට තියෙන්නේ යුරෝපයේ

    gdp එකෙන් %10ක්‍ම් කෙලපු බැංකු හොරෙක් මොල්දාවෙත් ඉදලා නේ අනේ හපොයි
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බාගයයි බැලුවේ සම්පුර්නයෙනම ලංකාව තමයි එකම වෙනස රට තියෙන්නේ යුරෝපයේ

    gdp එකෙන් %10ක්‍ම් කෙලපු බැංකු හොරෙක් මොල්දාවෙත් ඉදලා නේ අනේ හපොයි

    sirawata :(