එටිසලාට් එක හොඳා සර්ෆ් කරන්නna bn mata ona surf karanna package ekak
download krnna newe
වෙන package මුකුත් නැද්ද බන්
ඒක ලගින නිසා dialog time based දැම්මා
ඒක හුත්ට rs. 200 එක දැම්මේ
දවස් 5 ක් unlimited
4G speed එක 4GB වෙනකන් විතරයි
ඊට පස්සේ Etisalat වගේ
4GB දවසෙන් ඉවරයි
වෙන හොද Speed Package එකක් නැද්ද
na bn mata ona surf karanna package ekak
download krnna newe
එටිසලාට් එක හොඳා සර්ෆ් කරන්න
surf karanta dawasta 4gb yanawa kiyanne maseta 120gb wath ona neda
dawasta paya kiyak surf karanawada? full day suurf karanwada?

ස්පීඩ් නං අඩුයි තමා හැබැයි ලාබයි ඉතින්. යු ටියුබ් එකේ 480p වගේ බලන්න පුළුවන් ශේප් එකේ මටනං ඒ ඇතිeka laginawa ne bn
hd video balannawath bane bn
insta stroy liad wenna patta welawak ynawa
full day ma wage thama bn udeta paya dekayi hawasata paya dekayi
opis gihillath ithin pulu puluwan welawata antharjaleta athulu wenawa![]()
ස්පීඩ් නං අඩුයි තමා හැබැයි ලාබයි ඉතින්. යු ටියුබ් එකේ 480p වගේ බලන්න පුළුවන් ශේප් එකේ මටනං ඒ ඇති
ඔකුන්ගේ සිග්නල් නං නෑ තමා ගොඩක් පැතිවලට480p balanna puluwan![]()
144p balaganneth bohoma amaruwen
මෙහෙට නං පොට්ටේට වගේ සිග්නල් අහුවෙනව ටිකක් ඔකුන්ගේ සිග්නල් නං නෑ තමා ගොඩක් පැතිවලටමෙහෙට නං පොට්ටේට වගේ සිග්නල් අහුවෙනව ටිකක්