Badapan gaaniyek awrudu hadanna danna

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Job එකට යන ගැනු කෙනක් ට නම් මොකුත් කියන්න බැ එ ගොල්ලොත් වැඩ කරන්වා නේ. එතකොට husband/wife දෙන්න බෙදාගෙන වැඩ කරන්න දැනගන්න ඕනෙ.
    House wife කෙනක් නම් ඉතින් දැනගන්න ඕනෙ ඕවා.

    ඔය උඹ උඩ කියල තියෙන්නෙ feminist කෙනෙක් ගැන ද කොහෙද :P
    ඔහොම උන් හිත යටින් උන් ගැනු කෙනක් වෙලා ඉපදුණු එක ගැන තරහින් ඉන්නේ පිරිමි එක්ක ඉරිසියාවෙන්.
    Mata Nam penne uba male chauvinist kenek.uba Wage un eke Anik patta.kollo hena lokui kello Melo wadak ne kiyala hithan inna eke. Kellonta bias karana un ekka tarahai.kello ekka jealous eun.feminist la inna eken okun balance wela inne. Nathnam kelllek Rape unath Niksm balan Inna Wei
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    Mata Nam penne uba male chauvinist kenek.uba Wage un eke Anik patta.kollo hena lokui kello Melo wadak ne kiyala hithan inna eke. Kellonta bias karana un ekka tarahai.kello ekka jealous eun.feminist la inna eken okun balance wela inne. Nathnam kelllek Rape unath Niksm balan Inna Wei

    Bellpepper detected:rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force

    Seriously?? :rofl::lol:
    මන් උඩ කියල තියෙන එකේ වරද මොකද කියලා පේන්නහන්?
    ගැනු කෙනක් හිතනවා නම් එයා ගෑනු කෙනෙක් වෙලා ඉපදුන නිසා ලැබුණ physical වේදනා ( menses etc..) පිරිමි කෙනක් ටත් එ විඳියට දෙන්න ඕනේ කියලා එ වගේ උන්ට පිස්සු කියන්නේ නැතුව වෙන මොනවා කියන්න ද? :rolleyes:
     
    Lesbian un ekka taraha eka thamai male chauvinist kenekge Anik feature eka
    Un hithanne kello unge pakawal passen ma enna one kiyala:baffled:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Lesbian un ekka taraha eka thamai male chauvinist kenekge Anik feature eka
    Un hithanne kello unge pakawal passen ma enna one kiyala:baffled:

    Ah එල එල බං.
    උඹ මම lesbian thred එකේ දාලා තිබ්බ comments එක එච්චරම වැදුන ද? :rofl:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ah එල එල බං.
    උඹ මම lesbian thred එකේ දාලා තිබ්බ comments එක එච්චරම වැදුන ද? :rofl:

    Mona thread ekak Da? Ehenam e feature ekat thiyenawa. Uba sure ekata ma ehema ekek thamai
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ah එල එල බං.
    උඹ මම lesbian thred එකේ දාලා තිබ්බ comments එක එච්චරම වැදුන ද? :rofl:

    Gay lesbian un wadi wena eka hodai. Ethakota loku seen Dena straight kellonta rewei...........ah how nice.......okun Dana gan ei please marry me kiyan:P
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ගොඩ අය ඔහොම තමයි බන්. ඒ උනාට ඔය දේවල් හදන්ඩ මහ ලොකු අමාරුවකුත් නෑ. කම්මැලිකමයි, පොඩ්ඩක් දුම් වදියි කියලයි, ඔය හදා ගත්තු විකාර නිසයි, ඒ අයගෙ අම්මල කියල දීල නැතිකමයි මෙයාල ඉගෙනගෙන නැතිකමයි තියෙන්නෙ. දන්න කියන කෙනෙක්ගෙන් එකපාරක් දෙපාරක් අහගෙන උනත් පුරුදු වෙන්ඩ පුලුවන්. අනික දැන් ඔය දේවල් ඉන්ටර්නෙට් එකෙන් උනත් ඉගෙන ගන්ඩ පුලුවන්. උනන්දුවක් නෑ. මගහැරුනු හොද දේවල් ඊලග පරම්පරාවටවත් පුරුදු කරොත් ඒ දේවල් රැකෙයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,875
    3,247
    113
    Malabe
    දැන් ඉන්න ගොඩක් ගෑනුන්ට ඕව බෑ බන්. මගේ ගෑනිත් එහෙමයි. කඩෙන් උස්සන් ඇවිත් තිබ්බ කැවිලි වගයක්. රස උනත් නැතත් ගෙදර හදන එකේ තියෙන මොකක්ද ඒ මෙව්ව එක මේවල නෑ බන්.

    දැන ගත්ත හෝ නැතෑ�තමන් ආදරය කරන අය වෙනුවෙන් අවුරුද්ද වෙනුවෙන් කැවිලි ටිකක්වත් හදන්න හිතෙන්නැත්තේ මහ කාලකන්නි ගෑනුන්ට බන්. උබලගෙ ගෑනි මේව කරනවනම් ගරු කරපන් ඒ ගෑනිට. මොකද එහෙම නැති ගෑනුත් ඉන්නව. කඩෙන් ගෙනාවම ඔක්කොම හරි කියල හිතන් ඇති. කැවිලි නෙමේ මෙතන වැදගත් දෙයක් සමරන්න තියෙන කැමත්ත අනිත් අය ගැන කොච්චර කෙයා කරනවද කියන දේ.

    අද මට ගෙනාපු කැවිලි වගයක් දීල අහනව රසද කියල. හරියට එයා හදල වගේ. මම කියන්න ගියේ නෑ�අවුරුද්දේ ප්‍රශ්න ඕන නැති නිසා.

    මොකක්ද බන් මේ ගෑනුන්ට වෙලා තියෙන්නේ? ඉස්සර උබලගෙ අපේ අම්මල කොච්චර දේවල් කරාද? ඒ කරපු හැම දෙයක්ම ආසාවෙන් කරේ. මට මතකයි මගේ අම්ම ඔය වගේ කෑම හදල මගෙන් තාත්තගෙන් අයියගෙන් අක්කලගෙන් කීප සැරේ අහනව රසයිද කියල අපි වෙනුවෙන් මගේ තාත්ත වෙනුවෙන් ඒ කරන කිසි දෙයක් මගේ අම්ම කරදර විදියට දකිනව මම දැකල තිබ්බෙ නෑ හෙනම ආසාවෙන් ඒ දේවල් කරේ. මුන්ට කොකිස් ටිකක් හදන එකත් මහා වදයක්.

    Gaeni heduvath nethath oya thel /seeni kaema echchara honda ne goyyo.

    Anik eka kisima gaeniyekta hema daema karanna behene. Umbe gaeni karana hema deyakma umbe ammath kalada kiyala hithapan.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    igena gattu nethi ekiyak hoya ganne :P:rofl:
    eki ethakota kama hadannama mulu padiyama viyadam karai bn :P

    Job එකට යන ගැනු කෙනක් ට නම් මොකුත් කියන්න බැ එ ගොල්ලොත් වැඩ කරන්වා නේ. එතකොට husband/wife දෙන්න බෙදාගෙන වැඩ කරන්න දැනගන්න ඕනෙ.
    House wife කෙනක් නම් ඉතින් දැනගන්න ඕනෙ ඕවා.

    ඔය උඹ උඩ කියල තියෙන්නෙ feminist කෙනෙක් ගැන ද කොහෙද :P
    ඔහොම උන් හිත යටින් උන් ගැනු කෙනක් වෙලා ඉපදුණු එක ගැන තරහින් ඉන්නේ පිරිමි එක්ක ඉරිසියාවෙන්.
    feminist da mokunda kiyanna mn danna bn,matanm athi vela thiyenne.davasaka hossa kudukaragannava oki magen.